මගේ ආසම වීඩියෝ එක.

Kiri Kawadi

Well-known member
  • Dec 4, 2022
    413
    1,090
    93



    මට දේශපාලන පක්ෂයක් නැහැ. ඒත් මම ජිවිතයේ වැඩිපුරම ආස කරපු වීඩියෝ එක. මහින්ද රාජපක්ෂගේ ප්‍රශ්න තියෙන්න ඇති. ඒවා වැරදීයි. මහින්දව විනාශ කලේ එයාගේ වටේ හිටපු අය. මොක උනත් අපිට සිංහල මවුබිමක් ඉතිරි වෙන්නේ නැහැ මෙතුමා නැත්නම්. ඇත්තටම අදටත් මේ වීඩියෝ එක බලනකොට කඳුළු එනවා. බලන්න තියන තේජස. යුධයට ගිය සෙන්පතියෙක් යුධ බිම ජය අරගෙන ආඩම්බරයෙන් තම අසිපත සමග එන විදිහ. හැබැයි මම මහින්ද වාදියෙක් නොවෙයි. මම මේ සැරේ කිසිම පක්ෂයකට චන්දය දෙන්නේ නැහැ.
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,888
    1
    60,809
    113
    Mother Earth
    අඩෝ මේ දැන් live පෙන්නන එකක්ද ? සජීව කියල දාල තියෙන්නෙ ? :rolleyes2: මම මහින්ද නම් ප්ලේන් එකෙන් බැහැපු ගමන් අර ඉන්න ගෑනියෙක් බිම පෙරලන් චූවට දිව දානවා.
     
    • Haha
    Reactions: War Fighter

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,628
    1
    51,349
    113
    ප*යාගල
    sorry.com
    image.png
     
    • Sad
    Reactions: ANAVRIN