මගේ ඇග කෙට්ටුයි 🤨

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උඹට තාම වයස 20ක්වත් නෑ නේද
    බය වෙන්න එපා කොල්ලො 25 පැන්නම මහත් වෙන්න ගන්නව.
    කෙට්ටු ඇඟ හොඳයි කියල හිතෙයි පස්සෙ

    ubageth oya thiyana awul seratama hariyanna, ubath @tupac97 ekka set wela goda yanna try karapan