මගේ එලකිරි යාලුවනේ

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,968
    35,906
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මගේ එලකිරි යාලුවනේ


    මම දැක්ක ආටිකල් එකක් ජපානෙ කෙල්ලො ගොඩක් අපේ සින්හල කොල්ලොන්ට ආසය් ලු
    සන්ස්කෘතිය සහ ජීවන රටාව ටිකක් ලගින් යන නිසා මැරි කරන රේට් එක වැඩිය්ලු

    ඔයාල හැමෝම ජපන් කෙල්ලො බදින්න මගෙ යාලුවනේ...

    අරිගතො

    සයොනාර..
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    උත්තෙ මයිල් පිරිච්ච බොනික්කියෙක් වගේ ජපන් කෑල්ලකට ආසයි හිච්චිපුතෝ...
     
    • Like
    Reactions: Master malli

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    උඹට ඉතින් ජැප්පියෙක් තමයි හරියන්නෙ. ජප්පොන්ගෙ වගේ තොගෙ බිජ්ජත් කොටයිනෙ...