Happy Birthday Kandyan..!

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    images
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මගේ උපන්දිනයට සුභ පැතූ සියලුම දෙනාට මගේ ස්තුතිය පිරිනමන අතර,

    අක්කරයක් විතර ත්‍රෙඩ් එකක් දමා
    පත්තරයක් විතර විස්තරයක් දමා....

    මගේ චරිතය ඝාතනය කල Hashan Dis ප්‍රමුඛ, පූස්, ඉබ්බා, සස්ලිත්, හර්ෂ, යු නෝ මී නංගි ඇතුළු ආදරණීය පිරිසට ස්තුති වේවා......!
    (ප.ලි. විශේෂ ආරචි මාර්ග වලින් දැනගන්නට ලැබුනේ මෙය හෂාන් දිස් සහ යු නෝ මී නංගිගේ කුමන්ත්‍රණයක් බවයි....)

    තවද Blacklist_Member ප්‍රමුඛ එළකිරි රේඩියෝ ටීම් එකටත්,

    ඒ වගේ call කල msg එවපු සියලුම එළකිරි සාමාජික සාමාජිකාවන්වත ආදරයෙන් මතක කරමි.


    7298.gif
    anigif_enhanced-buzz-26556-1365614972-6.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    kandy නගරය අද රා හිඟයකට මුහුණ දීලලු .... මෙම හදිසි තත්වය නිරාකරණයට කඩිනම් පියවර ගනිමින් පවතිනවාලු :rolleyes::rolleyes::rolleyes:

    මම කිව්වා කියල හිතාගන්න....... එනවා මෙතන රා talks දෙන්න......!:P:angry::rolleyes::rofl:
    අෆො‍යි.....කැන්ඩි‍යන් අ‍යි‍යගේ රෙදි ගලවලා වගේ......:rofl::rofl::rofl:

    මූ උපන්දිනේ සමරන එක පැත්තකට දාලා කෝච්චි‍යට වත් පැන්නද දන්නේ නෑ......:baffled::baffled::baffled:
    හෙට පොඩ්ඩක් නුවර ගිහින් බලන්න ඕනේ ඩ‍යල් එක තවම පන පිටින් ඉන්නවද කි‍යලා.......
    :oo::oo::oo: