අපේ ස ට,මයින ස ට,ගෝල්ෆේස් ගුපියන්ට ,කුහක ගුපියන්ට ,මාලඹේ වැඩ්ඩ අයියට,බූමිතෙල්,ඩීසල්,ගෑස් පෝලිම්වල ඉන්න ටොයියන්ට ,ගුපියන්ට , ආතල් එකේ ඉන්න බයියන්ට,කුහක ජෙප්පන්ට එකී මෙකී නොකී සියලුම ගුපියන්ට සුබ අලුත් අවුරුද්දක් වේවා. 


එසේම වේවාඔබ සැමටත්,
ඩීසල් පෙට්‍රල් ඉතිරෙන, කිරිපිටි, ගෑස් සපිරුන, සාමකාමී අරගල පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.....!