මගේ එළකිරි ගුපියන්ට සුබම සුබ නව වසරක් වේවා !

lilman

Well-known member
  • May 10, 2009
    41,203
    54,990
    113
    Colombo
    අපේ ස ට,මයින ස ට,ගෝල්ෆේස් ගුපියන්ට ,කුහක ගුපියන්ට ,මාලඹේ වැඩ්ඩ අයියට,බූමිතෙල්,ඩීසල්,ගෑස් පෝලිම්වල ඉන්න ටොයියන්ට ,ගුපියන්ට , ආතල් එකේ ඉන්න බයියන්ට,කුහක ජෙප්පන්ට එකී මෙකී නොකී සියලුම ගුපියන්ට සුබ අලුත් අවුරුද්දක් වේවා. :)
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,943
    113
    Gampaha
    ඔබ සැමටත්,
    ඩීසල් පෙට්‍රල් ඉතිරෙන, කිරිපිටි, ගෑස් සපිරුන, සාමකාමී අරගල පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.....!
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,113
    1
    8,997
    113
    -~උලක් උඩ-~
    ඔබ සැමටත්,
    ඩීසල් පෙට්‍රල් ඉතිරෙන, කිරිපිටි, ගෑස් සපිරුන, සාමකාමී අරගල පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.....!
    එසේම වේවා
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    6kPJalJ.jpeg