ah thnx machanela machan , jayawewa !
ela ela a kaale ehema nam me kaale uba hoda wada karuwek wenna athi.


habai ithin e kaleta wada dewal dan dannawa .mokada macha aluth aluth Technics danaganna epai .



ekenma machanada kaale karapuwath dapan.

tnx machan
melo rahak na

tnx machan .ela machan mama e gana balannamela fiverr.com karapan
tnx machan

tnx for the bumpසංසුන් පොඩ්ඩා;16378623 said:bump..
owmachan mama lumbini thama .ubath ekeda ?බන්චි පුතා;16378641 said:ado uba lumbinida



අහ් තැන්ක්ස් මචන් .ඔව් මම තමා ඒක හැදුවේ .ඒක හැදුවේ මෙහෙමයි මචං .මම වෙනම ෆොටෝෂොප් බ්‍රෂ් වගයක් ඩවුන්ලෝඩ් කලා .එකේ නම නම් මම දන්නේ නැහැ හරියටම .Abstract Brush For Photoshop කියල සර්ච් පාරක් දාපන් ගූගල් එකේ .පස්සේ mama කලේ මට ඒ වෙලාවේ මානසිකත්වය අනුව ඇහැට කැපිලා පේන විදියට එක එක විදියට ඒ බ්‍රෂ් පාරවල් තිය තිය ගිය එක .පස්සේ එව්වා කලර් කරන්න ඕනේ උනා ඉස්කොලේ පාටින් .ඒකට කරේ අර ග්රඩියන්ට් ටූල් එක්ට කලර්ස් 3 දීලා .ඒ කලර්ස් 3 දෙන්නේ වෙනම ලේයර් එකක .පස්සේ ඉතින් බ්‍රයිට්නස් කන්ට්‍රාස්ට් එහාට මෙහාට කර කර බ්ලේන්ඩින්ග් ඔප්ෂන්ස් වලින් ෂැඩෝ එක ,කලර්ස් එහෙම එහාඅ මෙහාට කර කර තමා මේ විදියට ගත්තේ .ඒක ඉතින් මට ඒ වෙලාවේ හිතිච්ච ඩිසයින් එක මචංපට්ට මචං . මචං ඔය අන්තිම එකේ background එක උබද හැදුවේ . කොහොමද හැදුවේ ?