මගේ ඒ කාලේ Photoshop නිර්මාණ

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අහ් තැන්ක්ස් මචන් .ඔව් මම තමා ඒක හැදුවේ .ඒක හැදුවේ මෙහෙමයි මචං .මම වෙනම ෆොටෝෂොප් බ්‍රෂ් වගයක් ඩවුන්ලෝඩ් කලා .එකේ නම නම් මම දන්නේ නැහැ හරියටම .Abstract Brush For Photoshop කියල සර්ච් පාරක් දාපන් ගූගල් එකේ .පස්සේ mama කලේ මට ඒ වෙලාවේ මානසිකත්වය අනුව ඇහැට කැපිලා පේන විදියට එක එක විදියට ඒ බ්‍රෂ් පාරවල් තිය තිය ගිය එක .පස්සේ එව්වා කලර් කරන්න ඕනේ උනා ඉස්කොලේ පාටින් .ඒකට කරේ අර ග්‍රඩියන්ට් ටූල් එක්ට කලර්ස් 3 දීලා .ඒ කලර්ස් 3 දෙන්නේ වෙනම ලේයර් එකක .පස්සේ ඉතින් බ්‍රයිට්නස් කන්ට්‍රාස්ට් එහාට මෙහාට කර කර බ්ලේන්ඩින්ග් ඔප්ෂන්ස් වලින් ෂැඩෝ එක ,කලර්ස් එහෙම එහාඅ මෙහාට කර කර තමා මේ විදියට ගත්තේ .ඒක ඉතින් මට ඒ වෙලාවේ හිතිච්ච ඩිසයින් එක මචං

    මෙන්න මේ ලින්ක් ekata පලයන් .මම එදා යුස් කරපු බ්‍රෂ් සෙට් එක මේ තියෙන්නේ මම හිතන විදියට

    http://all-free-download.com/photoshop-brushes/abstract_brush_pack_vol_7_178366.html

    ah thanks මචං , මමත් තාම අත්පොත් තැබුවා විතරයි :) රේප් ++