අඩෝ මම මොනාද බන් කලේ මාව බෑන් කරන්න.මගේ @J Starlin එකයි @P Gunaratnm එකයි දෙකම බෑන්.J Starlin එකෙන් එන්නේ නැතුව තමා මම @P Gunaratnm එකෙන් ආවේ.. Email දැම්මා ඉතින් බලන්නෙත් නෑනේ මෙයා.ඔක්කොම බෑන් කරන්නේ ඇයි බන් එක්කෝ එකක් තියලා බෑන් කරන්න ඕන බලපන්කෝ අපරාදේ මහන්සිය කාලය thread වලට යොදවන.මට වෙන account ඕන නෑ @P Gunaratnm එක විතරක් දෙන්න @spamcheck
.fake id කියන්නේ බන් ඉතින් account දෙකෙන්ම ආවේ නෑනේ. අරකෙන් එන්නේ නැතුව තමා මේකෙන් ආවේ.ඒකෙන් ආවේ නැත්තේ ඒකේ like button එක නැති කරපු නිසා..එහෙම කරන්න එපා ඉතින්..
