මගේ ඔක්කොම account ban කරලා බන්.

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    @spamcheck දීපන්කෝ මේ අකව්න්ට් එක @P Gunaratnm.මම මහලොකු වැරැද්දක් කරලා වගේනේ මාව බෑන් කරන්නේ.

    @GTRZ @tin tin

    mokada pons adanne??
    oka thamai kiyanne wayase hatiyata katha karapan.
    dan ranil peraduna nisa kannath salli nedda???
     

    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අඩෝ මම මොනාද බන් කලේ මාව බෑන් කරන්න.මගේ @J Starlin එකයි @P Gunaratnm එකයි දෙකම බෑන්.J Starlin එකෙන් එන්නේ නැතුව තමා මම @P Gunaratnm එකෙන් ආවේ.. Email දැම්මා ඉතින් බලන්නෙත් නෑනේ මෙයා.ඔක්කොම බෑන් කරන්නේ ඇයි බන් එක්කෝ එකක් තියලා බෑන් කරන්න ඕන බලපන්කෝ අපරාදේ මහන්සිය කාලය thread වලට යොදවන.මට වෙන account ඕන නෑ @P Gunaratnm එක විතරක් දෙන්න @spamcheck 😔.fake id කියන්නේ බන් ඉතින් account දෙකෙන්ම ආවේ නෑනේ. අරකෙන් එන්නේ නැතුව තමා මේකෙන් ආවේ.ඒකෙන් ආවේ නැත්තේ ඒකේ like button එක නැති කරපු නිසා..එහෙම කරන්න එපා ඉතින්..

    gon harako