මේක පොඩි දෙයක් .එත් කාට හරි වැදගත් වෙයි කියලා හිතෙන නිසා කියන්න හිතුනා .ලගදි බලපු Stranger Things එකේ පොඩි උන්ගෙන් තමා මේක මම දැන ගත්තේ .උන් walkie talkie එකක් තියාගෙන කරන කතා බහ . එක්කෙනක් කතා කරලා over කියනවා .අනික් කෙනා ඊට පස්සේ උත්තර දෙනවා .මැදින් පැනලා උත්තර දෙන්න ගිහින් එකකුට බනිනවා එක්ක
ඉතින් මේකේ අපි ගොඩ දෙනකුට ගන්න තියන දෙයක් තියනවා .අපි එදිනෙදා කතා බහදී අපි එක්කෙනක් කතා කරලා ඉවර වෙනකම් ඉන්නේ නැහැ , එක්කෝ මැදින් පැනල උත්තර දෙනවා . නැත්තම් මැදින් පැනල ප්රස්නයක් අහනවා .මතත් මේක තිබබා දැන් ටිකක් අඩු කරගෙන යනවා .
විශේෂ යෙන්ම දුරකතන සමාගම් වල customer care වල ඉන්න අය මේ දේ හොදින් පිළිපදිනවා .අපි ප්රශ්නය කියලා ඉවර වෙනකම් ඉදලා උත්තර දෙන්නෙත් උත්තර දෙනකොට අපි මැදින් පැන්නොත් කතාව නවත්තලා නැවත අසාගෙන ඉන්නත් එයාලා හොදින් දන්නවා
ඉතින් මේවෙනකුගේ කියන දෙයක් හොදින් ඇහුන්කම් දීම ගොඩක් වැදගත් .පස්සේ එයා නතර කලාම උත්තර දෙන එකත් ඒවගේම හොදයි කියලා හිතෙන්නේ .
ඔයාලා මොකද කියන්නේ මේ ගැන , මේකේ අඩු පාඩුවක් නම් කරුණු එකතු කරන්නත් , වැරදි නිවැරදි කරන්නත් අවස්ථාව තියනවා
දැනට මගේ කතාව අවසානයි .. Over