මගේ කතාව ( Must Read)

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,442
    715
    113
    Sri Lanka
    එයාව මම මුලින්ම දැක්කේ office එකේදී , එයාට මහා අමුතු ඇස් දෙකක් තිබුනේ එයාගේ එ සුන්දර ඇස් දෙක බලාගන්න මම හැම වෙලාවෙම හොරෙන් එයා දිහා බැලුවා.ඇත්තටම මමවත් නොදැන මම එයාට ආදරේ කළා. :love: මේ විදියට කාලයක් ගියා. මට තේරුණා එයා ටිකෙන් ටික මගේ ගැන උනන්දු වෙනවා කියල......


    image.php

    කාලයක් ගියා දැන් අපි හොඳ යාළුවො. එක දවසක් ලස්සන හැන්දෑවක අපි දෙන්න තනියම ඉන්න වෙලාවක. මොකක් හරි මගේ ගොන් විහිළුවකට එයා හිනාවෙන වෙලාවේ.:) එක්වරම " ඔයා මගේ පෙම්වතිය වෙනවද ?" :shocked:මගේ ප්‍රශ්නෙන් ඇය නිරුත්තර උනා තත්පර කිහිපයක නිහැඬියාවක් තිබුනත් ඇයගේ දෙනෙතේ සිනහවෙන් මම උත්තරය තේරුම් ගත්තා :love:

    propose-day-picture.jpg

    දෙමව්පියන්ගේ අනුමැතියත් ඇතිව ගෙවී ගිය අපේ ආදරය විවාහයකට පෙරලීමට මේ වන විට සියලු කටයුතු සුදානම්. එයාගේ පවුලේ එයාට තව ලස්සන නංගි කෙනෙක් ඉන්නවා.:P නිතරම කොට ඇඳුමෙන් සැරසී ඉන්න ඇය මෑතක සිට මගේ ගැන උනන්දුවෙනවා කියල මට තේරුනා. එයා ගැනත් මගේ හැඟීම තිබුනේ නැත්තේම නැහැ ;).
    Alia+Bhatt+Hot+Bikini+(9).jpg

    මේ අතර දවසක මා පෙම්වතිය හමුවීමට ඇගේ නිවසට ගියා :love: එත් ගෙදරටම හිටියේ එයාගේ ලස්සන නංගි විතරයි. මා නිවසට පැමිණි විට ඇය මා අසලට පැමිණ කනට කොඳුරා පැවසුවේ "ඔයා අක්කව බඳින්න කලින් එකම එක පාරක් මගේ වෙන්න ,:shocked: එක අපි දෙන්නගේම රහසක් වේවි " ඇත්තටම මම මොහොතක් ගල් ගැහුනා

    Student-Of-The-Year-Alia-Bhatt-Boobs-630x350.jpg

    එ අතර ඇය ඇඳ සිටි ඇඳුම ගලවමින් මා දෙස බලා ඇගේ කාමරය වෙත ගියා. මම මොහොතක් කල්පනා කළා......නිවසේ දොරෙන් පිටව කෙලින්ම මගේ මෝටර් රථය වෙත මම ගියා.


    එහි දොර අරිනාවත් සමගම අත්පොලසන් නාදයක් ඇසි බලනවිට මගේ අනාගත බිරිඳ ඇතුළු ඇගේ පවුලේ මිදුලේ. කඳුළු පිරි දෑසින් පැමිණි මාමණ්ඩිය මා ඔවුන්ගේ පරීක්ෂණයෙන් සමත් බව පවසා සිටියා.

    මේ කතාවෙන් අපට ලබාගත හැකි ආදර්ශය කුමක්ද ?

























    සැමවිටම කොන්ඩම් කාර් එකේම තියාගන්න :D :lol:

    ------------------------------------------------------------------------

    මේක ලියන්න හිතුනේ මේ ad එක දැකලා :D

     

    DMSPD

    Active member
  • Sep 21, 2010
    304
    37
    28
    Pannipitiya
    බොළද ප්‍රේමය . පිස්සූ නැත්නම් ෂෝක්...අපි දකින ලෝකයේ සත්‍යය
    මීට වඩා ගොඩක් වෙනස්. fantasy world
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,442
    715
    113
    Sri Lanka
    බොළද ප්‍රේමය . පිස්සූ නැත්නම් ෂෝක්...අපි දකින ලෝකයේ සත්‍යය
    මීට වඩා ගොඩක් වෙනස්. fantasy world

    this is a joke. you idiot :rofl:
     
    Jun 3, 2013
    659
    59
    0
    බොළද ප්‍රේමය . පිස්සූ නැත්නම් ෂෝක්...අපි දකින ලෝකයේ සත්‍යය
    මීට වඩා ගොඩක් වෙනස්. fantasy world

    උඔ වගේ යාලුවෙකුත් ඉස්සර මට හිටියා.. දැන් ඌ කොහේද දන්නෑ :baffled: