මගේ කතාව...

unknown-me

Member
May 12, 2011
3,052
239
0
....::::::::::PROUD TO BE A
Sri-Lanka-National-Flag.gif
SRI LANKAN::::::::::.....

හරි නිමෙශි
මෙතන ඉන්න ගොඩක් අය එක එක මත පල කලා
මාත් මෙක මුලු ඉදල බලන් හිටියා
වැඩිය මත පලකරන්නෙ නතුව බලන් හිටියා
ඔයාගෙ කතාව ඇත්තට ආසාවෙන් අහන් ඉදපු අය ගොඩාක් ඉන්නව,
අපේ සමහර සහෝදරයො ඔයා ගැන එක එක විරුද්ද මත පල කරල විහිලු කරල තිබුන
සමහර විට එ අය එහෙම කරන්න ඇත්තෙ ඔයාගෙ දුක අඩුවෙන්නත කියල හිතන් වෙන්නැති,
කොල්ලො ඔයා හිතන තරම්ම නරක නැ,සමහර විට එයාල හොදක් වෙන්නති කරන්නැත්තෙ,ඒ වගේම නිමෙශි ඔයා දැන් කතාව නැවැත්තුවොත් මෙක බලපු ගොඩක් අයට ලොකූ අසාදාරනයක් වෙනව.
ඉක්මනට අයිත් ලියන්න!

:yes::yes:
 
unknown-me

Member
May 12, 2011
3,052
239
0

චික්....................මුමුණ මුමුණ කියන නරක වචන......මේ වගේ තැනක්වත් කට පරිස්සම් කරන ඉන්න බැරි හැටි...:P

මේ ඔයාගේ යාළුවා නිමේශිට කියන්න අපහු කතාව දාන්න කියලා...අපෙන් අවුලක් වෙන්නේ නැහැ..ඇත්තටම අපි මේක අත්හැරිය........:(

වරදක් කලත් සිතකින් නොවේ හොදේ......;)
 
Last edited:

SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    mama awe me tika kiyala yanna..man kohomath mata wihilu karana aya me tread eken ayin wenakan kathawa danne na..mata kagewath samachchaleta lak wenna uwamana na...man awe kiyanna...kawda man wagema id1k hadaal tibba....e man newe..puluwanam wishwasa karanna..man oyala katawath waradak kare na...man karapu warada mage kathawa dapu ekanam mata samawenna...man wagema id hadala man wage kata karala mage nama katah karanna tharam waradak man oyalata karala na...meeta wada dewal karana aya meke innawane ayi eyalata oyala mehema karan naththe???mata uwamanawak na ehema karanna..man jiwitheta mechchara kala muna dunna wage thaniyama muna dennam...

    මෙයා නිකං චන්ඩි ශාමා වෙන්න යනවනේ,... කියන්නකෝ සුදූ,... :D:D
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    හෙළයා;10432791 said:
    එතකොට උඹ me. කියලා නික් එකක් හදන් ඇවිත් බොරුවට රඟන්නෙ ඇයි? උඹගේ නියමය අනුව උබගේ Real නම එක්කො me. වෙන්න ඕන ! නැත්තම් උඹේම තර්කය අනුව උඹ බොරු කාරයෙක්

    පට්ට කතාවනේ බං ඒක,... හෆොයි,...
     
    angel_hansi

    Banned
    Jun 2, 2011
    821
    228
    0
    මේ ඔයාගේ යාළුවා නිමේශිට කියන්න අපු කතාව දාන්න කියලා...අපෙන් අවුලක් වෙන්නේ නැහැ..ඇත්තටම අපි මේක අත්හැරිය........:(

    වරදක් කලත් සිතකින් නොවේ හොදේ......;)
    metana anit aya awit pissu natana nisa ,eyage hita ridawana nisa eyata katawa liyanna epa wela ati...mama nam hitanne,,,oyalata katawa ahanna awankawama uwamanawa tiyenawanam ,,nimeshima kiyana widiyata oyala comment nokara wikara danne natuwa inna...then eya tika dawasakin katawa damai mama hitanne...mamat asawen eyage katawa kiywuwa...so sad story...habai eka oyalata joke 1k unane...a lamayata monawada nokiuwe...oyalama poddak hitanna...eya fake ID ekak nam ,katawa gotala liayanawa nam ,,ai eya ehema karanne...eyata psiisuda tamange time ekat winasa karagena meke boru kata liyanna..me thread 1a boruwata kagahana ayage mole kaladak hari tiyenawa nam hitala balanna...oya boruwata kagahana ayata ehma katawak gotala danna hitenawada...ehema nane...gona unata tappulanna epa...:angry::angry:
     
    අනේ හෆොයි මෙහෙමත් ගොං පර්ට් එකක්,....
     
    හරි මගුලක් නේ මේක ..................දැන් හොදින් ඉන්න හැදුවහම..........එනවද තව කට ගහගෙන.......දැන් පව් කියලා කට්ටියම ශේප් කරන ඉන්න හැදුවහම මුන්ගේ ගෑස් බලන්නත් එපයි..............හැබැයි ඔහොම ගොන් පාට් දාල නම් වැඩේ වන කරගන්න හදන්නේ..........ඔයා කෙල්ලෙක් නොවුනානම් මම කතාකරන විදිහ දන්නවා......හරිද...මේ යාලුවට කියනවා...........මේක කතාව ලියන්න බැරිනම් රගපාන්න කියලා..............හැබැයි........අපේ කට වහන්න නම් ඔයාට බැරි වෙයි....පැටියෝ.........:yes:

    බොරුවට මනුස්සකම පෙන්නලා..විරයා වෙන්න හදන්න එපා............:yes:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    mekata ganu lamyek awoth meke inna kollanta monawa wenawada manda...:eek::eek:matath kattiya eka eka ewa kiwa..:(:(aththtaam ehema unama duka hithenawa thama..:(:(kollonta wagema kellonta nidahase katha karanna ayithiya thiyenawane..ai ithin eyalata katha karanna ida den naththe..mama tikak kiyawwa..manam hithanne me aththa katahwak kiyala...mokada minissunta wena dewal thamyi oya film wala nattiwala ona tharam thiyenne..ewa boru kiyala danagenath minissu ona tharam balanne..math asayi ewa balanna...nawakatha kiyawanna..enisa mekata ganu lamayek awama mehema salaaknna epa...eyage katawen hamotama ganna puluwan de witharak ara gaththanam harine...:)

    nimeshi,oya kathawa kiyana sis..meke oyata udaw karanna puluwan hugak hoda aya innawa...eyalage oyage kathawa ahala mona hari udawwak karayi...apith innawane...anika mama danna mage yaluwantath oya wage dewal ona tharam wela thiyenawa...enisa mamanam hithan na oyage katahwa boruwak kiyala...enisa oya kathwa sampurna karanna...ok...:)
     
    :yes::yes::yes::yes:
     
    එතකොට ඔයා කියන්නෙ ගෑනු ලමයෙක් එලකිරි එකට ආවම මේකෙ ඉන්න කොල්ලො ඔක්කොම සිල් ගන්න ඕන කියලද?? මේ සයිට් එකේ නම ආයෙ කියවල බලන්න,.. මේක එලකිරි,.. හමදාමත් මේකෙ ඉන්න කොල්ලො තමයි එලකිරි,.. කෙල්ලො එන්නෙම මේ වගේ හොටු පෙරාගෙන මොකක් හරි කියන්න,... ඇයි මෙයාලටත් කොල්ලන්ට වගේ ෆන් එකේ ඉන්න බැරි,.. අඩුම තරමින් එලකිරි එකේදිවත්,.. අනික ඔය කියන කෙනාට මෙතන ඉන්න කවුරුවත් බැනලා නෑ,.. ජෝක් එකක් කරල විතරයි,.. ඒක තේරෙන්න නැතිව යන්න එයා බබාද??.... එයාට ඕනනම් එයාගේ කතාව කියන්න කියන්න,... ජෝක් කරන අය ජොකෙ කරපුදෙන්,.. ඒක එයාලගෙ ෆන් එක,... අනික කිසිම කෙනෙකුට කියන්න බෑ කිසිම ත්‍රේඩ් එකක කොමෙන්ට් කරන්න එපා කියලා,... ඇඩ්මින් වත් එහෙම කියලා නෑ,... ඒක නිසා මෙතන ඉන්න අනිත් අය බොරුවට කඩේ යන්න එපා,...

    000203F6.gif
     
    ruwan296

    Member
    Jun 5, 2011
    393
    28
    0
    Kandy

    ANIWA elakiri nam elakiri
     
    හෙළයා

    Active member
  • Jun 15, 2011
    373
    42

    :P:P