මගේ කතාව...

p990i

Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    කරුණාවෙන් සවන් දෙන්න!!!!! අපි ඔක්කොටම උටා පොච්චී , මෙම කතාව මෙතනින් තාවකාලිකව නවත්වනු ලැබේ , හේතුව රනුකගේ යාලුවා ගයාන් නිමේෂිව abduct කරලා, රනුක දන පාගෙන හොයනවා අපේ STF සපෝට් එකත් එක්ක , ඉතින් එල කෙලු කොල්ලනී ඔබලාගෙන් කාරුණිකව ඉල්ලන්නේ දෙය්යන්ට කන්නලව් කරන්න නිමේෂිව ඉක්මනින් ලැබී කතාව අවසන් කිරීම සදහා......:(:(:(:(:(:(:(:(

    nkn boru kiyanna epa mcn
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found

    අපිනේ දුශ්ටයෝ,.. කවුද ඩෝ මේකව ඉස්සුවෙ,.... ගෙනත් තියපන් ඩෝ කතාව ඉවරවෙනකං,... :angry::angry:
    අපි හරි වසයි,...
    :growl:
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    අපිනේ දුශ්ටයෝ,.. කවුද ඩෝ මේකව ඉස්සුවෙ,.... ගෙනත් තියපන් ඩෝ කතාව ඉවරවෙනකං,... :angry::angry:
    අපි හරි වසයි,...
    :growl:

    මචන් උඹ දාපු සද්දෙට ආපහු ගෙනත් තියන්ඩ බැරි නැහැ. උ ගයාන් මා තදියම් පොරක් බන් උට පොඩ්ඩක් ඉවසලා ඉන්න තිබ්බා කතාව ඉවරවෙනකම්
     
    Apr 19, 2011
    5,700
    210
    0
    කරුණාවෙන් සවන් දෙන්න!!!!! අපි ඔක්කොටම උටා පොච්චී , මෙම කතාව මෙතනින් තාවකාලිකව නවත්වනු ලැබේ , හේතුව රනුකගේ යාලුවා ගයාන් නිමේෂිව abduct කරලා, රනුක දන පාගෙන හොයනවා අපේ STF සපෝට් එකත් එක්ක , ඉතින් එල කෙලු කොල්ලනී ඔබලාගෙන් කාරුණිකව ඉල්ලන්නේ දෙය්යන්ට කන්නලව් කරන්න නිමේෂිව ඉක්මනින් ලැබී කතාව අවසන් කිරීම සදහා......:(:(:(:(:(:(:(:(

    අපිනේ දුශ්ටයෝ,.. කවුද ඩෝ මේකව ඉස්සුවෙ,.... ගෙනත් තියපන් ඩෝ කතාව ඉවරවෙනකං,... :angry::angry:
    අපි හරි වසයි,...
    :growl:

    එහෙම කොහොමද අපේ චරිතේ වෙන එවුන්ට රඟපාන්න දෙන්නේ.හොඳයි බලාගමු ගයානයෝ.තෝ අපේ හැටි දන්නේ නෑ....... :growl::growl::growl::growl:
     
    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    script එක එතැනින් එහාට නැහැලු.. අපිවත් ලියල දාමුද? :P

    නෑ බන් මේක ලියන්න දෙන්න ඕන...මහගෙදර , ප්‍රවීනා වගේ ලියපු කෙනෙක්ට...නැත්තන් මේකේ රසය යනවා....
    :D
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found

    000201C7.gif
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63

    මෙයා මෙතන බොරු සෝබන එන්ගිරි පාට් දෙම්මට මොකද, ඇතුලෙන් පුල් සතුටෙන් ඉන්නේ මේ කතාව නැවතිලා, තමන්ගේ එක දාන්ඩ තිබුනොත් කියලා
     
    sssamson18

    Member
    Jul 19, 2009
    44
    4
    0
    Kastiya.....Story eke main Actress ta mona unada danne ne ne. ????????????????? :confused::confused::confused::confused: Story ekat sera wedi...eya eyata mona hari karagenada danne ne :shocked::shocked::shocked::shocked:........
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    මෙයා මෙතන බොරු සෝබන එන්ගිරි පාට් දෙම්මට මොකද, ඇතුලෙන් පුල් සතුටෙන් ඉන්නේ මේ කතාව නැවතිලා, තමන්ගේ එක දාන්ඩ තිබුනොත් කියලා

    hehehehehehe
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    සිංහළයා;10422207 said:
    ඔව් ඔව් ආන්ටිනේ ඉතිං හරියටම දන්නේ ඇත්ත සිද්දිය.ආන්ටි ගණන් ගන්න එපා ලියාගෙන යන්න.අපි අපේ සහය දෙනවා.... :D

    hehe ekenma eknma ...........aththatama moko me kathawa continue wenne natthe??
     
    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    මම මේ කතාවෙන් දැනගත්තෙ. ඩ්‍රයිවර්ලට ගොඩක් බඩු සෙට් වෙන්නේ කොහොමඩ කියලා.. හැබැයි ඒ සෙට් වෙන බඩු අන්තිමට රැවටිලා චාටර් වෙනව කියලත් දැනගත්තා. තැන්ක්යූ නංගි
     
    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    මම මේ කතාවෙන් දැනගත්තෙ. ඩ්‍රයිවර්ලට ගොඩක් බඩු සෙට් වෙන්නේ කොහොමඩ කියලා.. හැබැයි ඒ සෙට් වෙන බඩු අන්තිමට රැවටිලා චාටර් වෙනව කියලත් දැනගත්තා. තැන්ක්යූ නංගි

    මොකද අනේ අපු ගමන් රතු වෙලා......
     
    Apr 19, 2011
    5,700
    210
    0
    මම මේ කතාවෙන් දැනගත්තෙ. ඩ්‍රයිවර්ලට ගොඩක් බඩු සෙට් වෙන්නේ කොහොමඩ කියලා.. හැබැයි ඒ සෙට් වෙන බඩු අන්තිමට රැවටිලා චාටර් වෙනව කියලත් දැනගත්තා. තැන්ක්යූ නංගි

    :lol::lol::lol: