මගේ කතාව...

me.

Member
May 27, 2011
295
7
0
හරි වැරැද්ද බලන්න මුලු කතාවම අහල ඉන්න ඕන.මම නම් කිසිම නිගමනයකට එන් නැ මුලු කතාවම දැනගන්නකන්.එහෙම කරන ඒක අසාධාරණයි .කතාව ඉවර උනාම මගේ අදහස කියන්නම්.:D මුලු කතාවම අහල ඉමු මචෝ.
 

nilan1986

Member
Sep 16, 2009
1,298
156
0
france
නිතූ;10435990 said:
සිසිලක් නොමැති සිතකින් වැසිදිය යදින්නෙපා....
ලැබුනත් බිඳුනු හදකින් සෙනෙහස සොයන්නෙපා.......



ane ammapa igena ganna kale piliwelakata igenaganna kiyala ammala thaaththala dahaduk widala campus yawanawa...

mun campus gihin giniyama niwaganna sisilasa soyanawa ...
eeta passe anagattama gedarata awith sadda nokara gedarin geena dekata kamatiwela marry karanawa....


thuchcha jivita mewa... :baffled::baffled:
 

me.

Member
May 27, 2011
295
7
0
මෙතන හැම එක්කෙනාගේම ප්‍රශ්න වලට උත්තර දෙන්න ගියොත් කතාව කියන්න වෙන් නැ නිමේෂි.කතාව කියල ඉවර වෙන්න ඔක්කෝටම කලින්.කතාව ඉවර වෙන්න කලින් නිගමනවලට එන ඒක නුවනට හුරු වැඩක් නෙවේ මචන්ලා .
 

nilan1986

Member
Sep 16, 2009
1,298
156
0
france
මෙතන හැම එක්කෙනාගේම ප්‍රශ්න වලට උත්තර දෙන්න ගියොත් කතාව කියන්න වෙන් නැ නිමේෂි.කතාව කියල ඉවර වෙන්න ඔක්කෝටම කලින්.කතාව ඉවර වෙන්න කලින් නිගමනවලට එන ඒක නුවනට හුරු වැඩක් නෙවේ මචන්ලා .



හා එහෙම කොරන්න කොරන්න :P:P
 

Demon1

Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand

    oka adarayakda natnam ashawakda kiyala tamanta tama terenne...
    campus giyahama kollo balen yaluwenna aawada ? ane hari karadare neda ?:rolleyes:
    oyata godak yaluwoth ona neda ? mokatada oya taram yaluwo ?:confused:
    campus ekedi beerenna bari tanada amilata kamati une ?:shocked:
    mul kaale ekata innakota hodata inna puluwan ati
    kawama paduratath nokiya washpawenawa dial eka satha bawa danagattama... meka kiwwe mage yaluwek me katawa balapu.:rolleyes:
    man kiyanne na ranuka hoda ekek kiyala ... terumak natnam e affair eka nawattanna ona..
    oya e boyta kamati oya kamati kamati dewal aran dena nisada ? baba kiyala kata karana nisada? pimpiya wage ona atakata namaganna puluwan nisada ?
    attatama adare kalanam ai wena kollekta lan une ? hitata danena tanikama paluwa makagannada ? :rolleyes:

    taman wapurapuwa tama tamantama nelaganna wenne kiyala ahala nadda ?

    dennekge jivita ekka sellam karanakota fun eka wadi ati...

    dannawada man me wage kata kipayakma ahala tiyenawa dan kellek wenas wenna eka tatparayak ati ane manda loka winaseda kiyala hitaganna ba....

    :yes::yes:
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    අනේ ඉතින් පටන් ගත්තා, ඉට ඉට යනවා, ඉතින් කවදා ඉවරවෙයිදෝ ............ ඉතින් මොකෝ සොමියට දුක ....... :P:P
     

    nilan1986

    Member
    Sep 16, 2009
    1,298
    156
    0
    france
    ආයේ මොනවද බන්, අපිත් campus ගියානේ. :lol::lol:



    ඉතින් බන් අහන්න දෙයක් නැනේ ;) අනික හැමෝම එක වාගේ නැ ඒ අටරින් හොදයි කියල කියන්න පුළුවන් ප්‍රමාණයකුත් ඉන්නවා එකත පිලිගන්නවා....
     

    me.

    Member
    May 27, 2011
    295
    7
    0
    අනේ ඉතින් පටන් ගත්තා, ඉට ඉට යනවා, ඉතින් කවදා ඉවරවෙයිදෝ ............ ඉතින් මොකෝ සොමියට දුක ....... :P:P

    මේ කොල්ලෝ බාධා කරන් නැත්තම් මෙලහකටත් කතාව ඉවර වෙලා තියෙයි බන්.ඇති යන්තම් දැන් කියනවනේ :D. බලමු මොකද වෙන්නේ කියලා .:yes:මම ආයේ ආයෙත් කියන්නේ කතාව සම්පුර්නෙන් අහල ඉමු කියල.
     

    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    අනේ ඉතින් පටන් ගත්තා, ඉට ඉට යනවා, ඉතින් කවදා ඉවරවෙයිදෝ ............ ඉතින් මොකෝ සොමියට දුක ....... :P:P

    තව අවරුදු 2k විතර තියනවා කිව්වේ.. කොහොමත් සෑහෙන කලක් බලන් ඉන්න වෙයි. :P
     

    me.

    Member
    May 27, 2011
    295
    7
    0
    තව අවරුදු 2k විතර තියනවා කිව්වේ.. කොහොමත් සෑහෙන කලක් බලන් ඉන්න වෙයි. :P

    මේක බලපන් මචෝ.තව ටිකයි ඇත්තේ.:yes:


    මට අදට කතාව කියන්න පුළුවන් මෙච්චරයි..මගේ ඔලුවත් රිදෙනවා..මේ ටික ටයිප් කරල...තව ටිඅක්යි කියනන් තියෙනේ:(
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    තව අවරුදු 2k විතර තියනවා කිව්වේ.. කොහොමත් සෑහෙන කලක් බලන් ඉන්න වෙයි. :P

    අනේ හරි ෂෝක් නේ බන් අපේ දරුවන්ගේ දරුවන්දත් බලන්න පුළුවං වෙයි..... හරි ෂෝක්.... හරි ෂෝක්.....:P:P:P
     

    me.

    Member
    May 27, 2011
    295
    7
    0
    ඒ ටිකටත් තව සැහෙන කලක් යයි බන්.. හුරතල් වෙන්නත් වෙලාව ඕනෙනේ. :rofl::rofl:

    අන්තිම ටිකත් අහල ඉමු මචෝ.:D
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    .එත් තව අව්රුද්දක් විතර තියෙනවා..ඊටත් වැඩිද මන්ද...මට හැමවෙලේම එන්නැ බැරි ඇයි කියල දැන් තේරෙනවා ඇති..:(

    මේක බලපන් මචෝ.තව ටිකයි ඇත්තේ.:yes:

    අනේ ME උඹ ඔය උඩ තියෙන තීරුව බලහන් ..... ඇයාම කියනවා නේ යන්ඩ තියෙන දුර, ඕවා කියවල බලද්දී, මම කැරකෙනවද?? ඇයා අපිව කරකවනවද කියලා තේරෙන් නැහැ බන් , කොහොමත් අපිට තව තැම්බෙන්න වෙනවා,, ..,,.. ,..,..,. මේවා කාට කරපු පවුද මන්ද,.,.,.,.,.,.,., සමහර විට නිමේශිටවත්ද ?????? හරි ෂෝක්.... හරි ෂෝක්..... සොමි දුක අංක එක.....