මගේ කතාව...

mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0
මට අදට කතාව කියන්න පුළුවන් මෙච්චරයි....:(

ඔයා ඔක කියල ඉවර කොරන්නකො ඔයාට දෙන්නම් කදුලු කැට කැට වැටෙන්න උත්තරයක්... දැන්ම කිව්වම එක වැඩක් නැහැ...
 
genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
ඇයි මෙ හැමොම මෙකට බනින්නෙ??
මන් හිතනවා මෙක ඇත්ත කතාවක් කියලා
මෙක ඇත්ත උනත් නැතත් එකෙන් අපිට වැඩක් නැ
අද ටිවි එකෙ යන ඔය කාතා වලින් 90% බොරු එවා!!එත් ඔයලා එවා හොදට බලනවා නෙ!!!
බොරු උනත් ඇත්ත උනත් එ හැම කතාවෙන් ම අපෙ ජිවිතයට ගන්න දෙවල් තියෙන්වා!!!
ඔයලා කියන විඩියට මෙක ෆෙක් අයිඩි නම්, ෆෙක් කතාවක් නම් ඇයි එ කෙනා මෙච්චර මහන්සි වෙලා මෙක ලිව්වෙ???
එයාට මුකුත් හම්බවෙන්නෙ නැ නෙ!!!
මෙකෙ ඉන්න ගොඩක් අයට හිතක් පපුවක් නැ!!!

මාත් මගෙ කතාව ලිව්වා එත් ලගදි update :D කරන්න බැරි උනා!!මොකද වෙලාව තිබ්බෙ නැ!!
මෙ තියෙන්නෙ මගෙ එක http://www.elakiri.com/forum/showthread.php?t=1078090
මෙ තියෙන්නෙ genuis89 ගෙ කතාව http://www.elakiri.com/forum/showthread.php?t=1107379
දැන් පුලුවන් නම් කියනන මෙවත් බොරු කියලා!!!
මෙ කියවන්න අස අය කියවන්න!! ආස නැත්නම් කරුනාකරලා මෙකෙන් යන්න!!
EK එකෙ දවසට තෙඩ් දහස් ගනක් UPවෙනවා!! ඉතින් එවා බලන්න කො!!!

නිමෙශි ඔයා මෙ කතාව දිගටම කියන්න බලන අය බලයි නෙ!!

:yes::yes::yes:
 
rock pora

Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මම අද 11:14am -4:30pm වෙනකම් ඔයාගේ කතාව කියෙව්වා.මම අදයි මේක දැක්කේ.
    Nimeshi අක්කෙ මන් මේ කියන්නේ මට හිතෙන විදියටයි,මන් නම් කියන්නේ ඔයාට ඇත්තටම ආදරය කරන ඔයාව සතුටින් තියන්න පුළුවන් කෙනෙක්ට කැමති වන්න කියලයි
    11.gif
    ,දැන් ඉතින් ඔය ගොඩක් පරක්කුද කියන්නනම් මන් දන්නේ නැ.සමහර විට දන් ඔයා marry කරලත් ඇති,මට හිතෙන විදියටනම් ඔයාව, අමිල කියන කෙනාට වඩා රනුකට සතුටින් තියන්න පුළුවන්,එත් දැන් ඔයා අමිලට වචනයක් දීලනේ තියෙන්නේ ඉතින් එ වචනේ වෙනස් කරන එකනම් එච්චර හොඳ මදි :no:,කොහොමත් ඔය කිව්වනේ එය ඔයාව අඬවන එකමයි කරන්නේ කියල[Amila]:oo:,ඉතින් එහෙම කෙනෙක් එක්ක පවුල් කන්න පුලුවන්ද ?????:rolleyes:
    අනේ
    මන්දා සමහර විට දැන් ඔයා marry කරලත් ඇති,මේක ගොඩක් පරණ සිද්දියක් කිව්වනෙ.තමන් ආදරේ කරන කෙනාට කවම දාකවත් දුකක් දෙන්න බැ,එක තමයි මන් හිතන විදිය.

    ඇත්තම කියනවනම් මන් ඔයාගේ මේ කතාව අසාවෙන් කියෙව්වා
    1.gif
    ,මට මේක බොක්කටම වැදුන ,හැබයි මට මේවට experience නම් නැ :no:.එත් මේකට මාර විදියට දුක හිතෙනවා
    2.gif
    2.gif

    ඔයා දිගටම කතාව කියන්න නිමේෂා අක්කෙ ,අපි මේක අහගෙනයි ඉන්නේ,අපෙනුත් මොකක් හරි උදව්වක් ඕනෙනම් කියන්න පුළුවන් දෙයක්නම් අනිවා කරලා දෙන්නම්
    11.gif
    11.gif
    1.gif

    මටනම් මේ කතාව අහලා ගොන් ආතල් ගන්න ඕන කමක් නැ :shocked:,EK කියන්නේ අමුතුම තැනක්, එක ඔයාට දැන් තේරිලා ඇතිනේ,මෙතන ඉන්න අය කියල තියෙන ඒවා ඔයා ගණන් ගන්න එපා අක්කෙ,හැමෝටම එකම විදියට හිතන්න බැනේ.
    ඔයාගේ කතාවේ ඉතුරු ටිකත් කියන්න අපි බලාගෙනයි ඉන්නේ ...................
    13.gif
    13.gif
     
    Last edited:

    *nimeshi*

    Member
    Jun 2, 2011
    262
    38
    0
    ඔයාල කිව්වා වගේ රනුක මාර කෙනක් තමයි..එය මට මෙතරම් ආදරෙයි කියල මම කවදාවත් හිතුවේ නැ...එතන තමයි මට වැරදුනේ...කොල්ලොන්ගේ ආදරේ ගනු ළමයිගේ තරම් පිටට පෙන්නේ නැතිව ඇති..මට හිතෙන්නේ හොඩක් ප්‍රශ්න වලට මුල එක කියල..:(:(.ඔව් කාලයක් ආදරේ නැතිව අඩ අඩ හිටිය මට දැන් 2 ක් ම පන වගේ ආදරේ කරනවා...රනුකගේ ආදරේ වෙනස් එකෙක්..ඒ ආදරේ අත්මරතකමිත්වයක් නැ...රනුක කියන්නේ මම හැමදාම සතුටින් ඉන්නවනම් තමයි එයත් සතුටු වෙන්නේ කියල..ඔය මගේ නොඋනට කමක් නැ මම ඔයාට අදරෙය්නේ...මට ඕන ඔයා එයා එක්ක හරි හොදින් ඉන්නවා දකින්න..රනුක කියන්නේ එහෙමයි...සමහර දාට අපි 2 ඔහොම කියල හුගක් වෙලා අඩනව...මම රනුකට කියන්නේ එතකොට ඊලග ආත්මෙවත් මාව රනුකගේ කරගන්න කියල...:(:(රනුක නිසා අමිලයි මමයි අතර ප්‍රශ්න හුගක් දුරට අඩු උනා..එත් අමිල එක දන් නැ..මට ඕනෙනං තිබ්බ අමිල ඇත ඇරලා රනුක එක්ක යාලු වෙන්න...එත් මම කොහොමද මම විදපු දුක තව කෙනෙක්ට දෙන්නේ???අමිලටත් මට වගේම දුක හිතෙයිනේ එතකොට...මම කොහොමද අනික කැම්පස් එකේ අයට අමිලගේ ගෙදර අයට මුණ දෙන්නේ...

    හුම්ම් දැන් කතාවේ ඉතුරු ටික..ඉතින් මම රනුකට කොච්චර කිව්වත් රනුක කැමති උනේ නැ අයෙමත් කම්පස් එකට යන්න...:(..එක පාරට මට කිව්වා මම රට යනවා කියල...:shocked:මම ඇහුව ඔය රට ගිහාම අම්ම බලන්නේ කව්ද??ඔයාලගේ business සේරම කඩාගෙන වැටෙයි කියල..රනුක කිව්වා බැ මම medicine කරන්න රට යනවා...එහෙ මීට වැඩ හොදයි..දැන් තාත්ත ඉන්න නිසා අම්ම බලාගැනී..පුන්චිලත් ඉන්නවනේ...මට මෙහෙ හිටියම දුකත් වැඩි..මට හිතුනේ රනුක රට යන්න තීරණේ කරන්න හේතුව මම නිසා කියල..
     
    Apr 19, 2011
    5,700
    210
    0
    අඩෝ උඹ ශිරා පොරක් බන් :P:P , ඇත්ත කියපන් ඇයා කොහොමද උඹගේ ලොකු පොඩි දන්නේ, ඔන්න ඇත්ත කියන්න ඕනේ ....:P:P..

    :shocked::shocked::shocked::shocked: හිකිස්‌ ආන්ටි ඔය වයස හංගගන්න හදන්නේ.... :angry::angry::angry::angry:
     
    me.

    Member
    May 27, 2011
    295
    7
    0
    නිමේශි ඒ කියන්නේ ඔයා අමිලයි රනුකයි දෙන්නත් එක්කම සම්බන්දය තියෙනවද?ඔයාට තෝරාගන්න බැරුවද අසරණ වෙලා ඉන්නේ? :confused::confused:ඔය අමිලට ලංවෙලා ඉන්නේ කරන්නම දෙයක් නැති නිසාද?:confused:කොහොමද රනුකට තියෙන ආදරේ තියාගෙන අමිල කියන මනුස්සයට ලන්වෙන්නේ.ඔයත් මනුස්සයෙක්නේ
     
    හෙළයා

    Active member
  • Jun 15, 2011
    373
    42
    28
    දැන් පොඩි උන් ඉන්නවා නම් පලයල්ලා... ඊලගට තියෙන්නෙ උබලට බලන්න හොඳ නැති කොටසක්
     
    rab

    Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    මම අද 11:14am -4:30pm වෙනකම් ඔයාගේ කතාව කියෙව්වා.මම අදයි මේක දැක්කේ.
    Nimeshi අක්කෙ මන් මේ කියන්නේ මට හිතෙන විදියටයි,මන් නම් කියන්නේ ඔයාට ඇත්තටම ආදරය කරන ඔයාව සතුටින් තියන්න පුළුවන් කෙනෙක්ට කැමති වන්න කියලයි
    11.gif
    ,දැන් ඉතින් ඔය ගොඩක් පරක්කුද කියන්නනම් මන් දන්නේ නැ.සමහර විට දන් ඔයා marry කරලත් ඇති,මට හිතෙන විදියටනම් ඔයාව, අමිල කියන කෙනාට වඩා රනුකට සතුටින් තියන්න පුළුවන්,එත් දැන් ඔයා අමිලට වචනයක් දීලනේ තියෙන්නේ ඉතින් එ වචනේ වෙනස් කරන එකනම් එච්චර හොඳ මදි :no:,කොහොමත් ඔය කිව්වනේ එය ඔයාව අඬවන එකමයි කරන්නේ කියල[Amila]:oo:,ඉතින් එහෙම කෙනෙක් එක්ක පවුල් කන්න පුලුවන්ද ?????:rolleyes:
    අනේ
    මන්දා සමහර විට දැන් ඔයා marry කරලත් ඇති,මේක ගොඩක් පරණ සිද්දියක් කිව්වනෙ.තමන් ආදරේ කරන කෙනාට කවම දාකවත් දුකක් දෙන්න බැ,එක තමයි මන් හිතන විදිය.

    ඇත්තම කියනවනම් මන් ඔයාගේ මේ කතාව අසාවෙන් කියෙව්වා
    1.gif
    ,මට මේක බොක්කටම වැදුන ,හැබයි මට මේවට experience නම් නැ :no:.එත් මේකට මාර විදියට දුක හිතෙනවා
    2.gif
    2.gif

    ඔයා දිගටම කතාව කියන්න නිමේෂා අක්කෙ ,අපි මේක අහගෙනයි ඉන්නේ,අපෙනුත් මොකක් හරි උදව්වක් ඕනෙනම් කියන්න පුළුවන් දෙයක්නම් අනිවා කරලා දෙන්නම්
    11.gif
    11.gif
    1.gif

    මටනම් මේ කතාව අහලා ගොන් ආතල් ගන්න ඕන කමක් නැ :shocked:,EK කියන්නේ අමුතුම තැනක්, එක ඔයාට දැන් තේරිලා ඇතිනේ,මෙතන ඉන්න අය කියල තියෙන ඒවා ඔයා ගණන් ගන්න එපා අක්කෙ,හැමෝටම එකම විදියට හිතන්න බැනේ.
    ඔයාගේ කතාවේ ඉතුරු ටිකත් කියන්න අපි බලාගෙනයි ඉන්නේ ...................
    13.gif
    13.gif

    udaw korannanglu:oo::oo::oo::oo:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    හෙළයා;10439418 said:
    දැන් පොඩි උන් ඉන්නවා නම් පලයල්ලා... ඊලගට තියෙන්නෙ උබලට බලන්න හොඳ නැති කොටසක්

    මටත් හිතෙනවා..... ;)