මගේ කතාව...

rock pora

Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    udaw korannanglu:oo::oo::oo::oo:
    මන් නම් දන්නේ නැ උබල මේක කියන්නේ මොනවා හිතාගෙනද කියල ??:oo::oo:
    හැබයි මන්නම් කිව්වේ බොක්කෙන්මයි
    1.gif
     
    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    ජොලි_සීයා;10440079 said:
    itin ita passe........................

    ඉතින් ඊට පස්සේ ස්පයිඩර් මෑනුයි සුපර් මෑනුයි හොරු ටික අල්ලා ගත්තා...ලු :P
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    මන් නම් දන්නේ නැ උබල මේක කියන්නේ මොනවා හිතාගෙනද කියල ??:oo::oo:
    හැබයි මන්නම් කිව්වේ බොක්කෙන්මයි
    1.gif

    හෆොයි,... අපිනම් ඔය වගෙ එවුවා කියන්නෙ කටිං

    00020459.gif
     
    rab

    Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    මන් නම් දන්නේ නැ උබල මේක කියන්නේ මොනවා හිතාගෙනද කියල ??:oo::oo:
    හැබයි මන්නම් කිව්වේ බොක්කෙන්මයි
    1.gif
    උඹ හොද කොල්ල බන්..මං මොකුත් හිතල කිව නෙවි..
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මොකද කේස් එක :eek::eek:

    කරුණාකරලා කියහල්ලා මෙතනින් එහා ෂෝ එක 18 + ද, මොකද එහෙමනම් මට අම්මගෙන් අවසර ගන්න වෙයි එළකිරි වලට ඇතුළු වෙන්න.
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    කරුණාකරලා කියහල්ලා මෙතනින් එහා ෂෝ එක 18 + ද, මොකද එහෙමනම් මට අම්මගෙන් අවසර ගන්න වෙයි එළකිරි වලට ඇතුළු වෙන්න.

    අවුලක් නෑ,.. එවට කොටු කොටු දානව,... ඕව අම්මට කියන්න එපා බං :rofl::rofl::baffled:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    සිංහළයා;10440346 said:
    :shocked::shocked::shocked::shocked: ඒකනේ බං...
    හරි හරි බන් මාත් කියන්නේ කටින් තමයි :)
    මන් අදනේ මේ කතාව ඇහුවේ..මේක අහන්න කලින් මන් love story යක් බැලුව. ඉතින් එකේ සික් එකටත් එක්කම මට මේක බොක්කටම වැදුණා
    :(:(
    එක නිසායි මන් බොක්කෙන්මයි කියන්නේ කිව්වේ...
    :lol::lol::lol:
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    හරි හරි බන් මාත් කියන්නේ කටින් තමයි :)
    මන් අදනේ මේ කතාව ඇහුවේ..මේක අහන්න කලින් මන් love story යක් බැලුව. ඉතින් එකේ සික් එකටත් එක්කම මට මේක බොක්කටම වැදුණා
    :(:(
    එක නිසායි මන් බොක්කෙන්මයි කියන්නේ කිව්වේ...
    :lol::lol::lol:

    බඩගින්නේ ඉන්න වෙලාවට ඕව බලන්න එපා කියන්නේ ඕක තමයි :P:rofl::rofl::baffled: