මගේ කතාව...

djprabhath

Well-known member
  • Jan 3, 2007
    7,332
    768
    113
    සිරිලංකාවේ..

    මේ කතාව මම දාන්නේ sudumalli2009... කියන සහෝදරයා දාල තිබුන "දුක" කියන thrd 1ක දැකල...

    (යාළුවො කැමති නම් මේ කතාව කියවන්න, මේකේ තියෙන්නේ 100% ඇත්ත)

    දිනය 2011-06-14, කම්මැලි කමට මම fb ලොග් උනා, ටික වෙලාවක් fb එකේ කාලේ කකා ඉන්නකොට දැක්ක ලස්සන අහිංසක මුණක් තියෙන කෙල්ලෙක්,මම එයාට N කියන්නම්, මම නිකමට වගේ REQ කළා,
    එදා හවස මගේ මගේ req1ka Accpt කරලා තිබුන,,
    ඉතින් මම ඔන්ලයින් ඉන්නකොට N ඔන්ලයින් ඉන්නවා දැක්කා, මම දෙපාරක් හිතන්නේ නැතුවම එයාට "Hi" කිවුවා, එයත් rply කළා, අපි සාමාන්‍ය විදියට චැට් කළා, එයාගේ ගෙදර විස්තර මට කිවුව, එයාගේ අම්මයි තාත්තයි ඉන්නේ ඉතාලියේ, තව නංගිලා දෙන්නෙක් ඉන්නවා, එයා තමයි නංගිලා දෙන්නත් බලාගෙන ඉන්නේ කියලයි කිඋවේ, එයාලගේ තනියට දුරින් නෑදෑ වෙන කට්ටියක් N ලගේ ගෙදර නැවතිලා ඉන්නවා කිවුව, මම නම විශ්වාස කලේ නැහැ එයා කියපු දේවල්, මේ කාලේ කෙල්ලෝ විශ්වාස කරන්න බැහැනේ, විශේෂයෙන් FB කෙල්ලොන්ව...


    මතු සම්බන්දයි......
     
    Last edited: