මගේ කතාව

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,795
    30,895
    113
    එළකිරියට ගොඩ වෙන්නේ බොහොම කලාතුරකින් උනත්, මේ ත්‍රෙඩ් එකට උත්තරයක් ලියන්න කියල මට මේ ත්‍රෙඩ් එක කෙනෙක් එවල තිබුන.

    කෙටියෙන් කියනව නම් රජයේ උපාධි, බාහිර උපාධි, ගන්නේ සයන්ස් ද නැත්නම් ඉංජිනියරින් ඩිග්රි එකක්ද කියන එක නෙවේ වැදගත්කම. තමන් කරන දේ හරියට කරනෙක.

    ඔය උපාධිය කියන්නේ තමන්ට අවශ්‍ය ෆීල්ඩ් එකට ඇතුල් වෙන්න තියන සහතිකයක් විතරයි. මම මේක කලිනුත් එළකිරියේ ලියල ඇති. ලංකාවේ ඉන්න දරුවෝ හිතාගෙන ඉන්නේ කලම්බු යුනි එකකින් සයන්ස් නැත්නම් ඉංජිනියරින් ඩිග්රි එකක් නොගත්තොත්, එහෙම නැත්නම් දොස්තර කෙනෙක් නොවුනොත් යන එන මන් නැති වෙනවා කියල.

    මම ශිෂ්‍යත්වෙන් දිස්ත්‍රික් ෆස්ට් වෙලා කොළඹ පාසලක ඉගන ගෙන ඔයා වගේම ක්‍රමානුකුලව පසු බැහැපු කෙනෙක්. අවසානේ රජයේ විශ්ව විද්‍යාලයකට යන්න මට සුදුසුකම් තිබුනේ නැහැ. හීනෙන් ඇහැරුනේ ඔයා වගේම ඒ ලෙවල් රිසල්ට් ආවම.

    හැබැයි මම සෙකන්ඩ් ෂයි නොකර විවෘත විශ්ව විද්‍යාලයේ නැචුරල් සයන්ස් ඩිග්රි එක කළා. ඒ අවුරුද්දේ ෆස්ට් ක්ලාස් ඩිග්රි හයෙන් එකක් මට තිබුන. අන්තිමේ ලංකාවේදීම මම මගේ පී.එච්.ඩී එක කළා. ඒ අවුරුද්දෙම ඇමෙරිකාවේ නිව් යෝර්ක් විශ්ව විද්‍යාලයේ රැකියාවට ආව. එතැනදී මම උපාධි ගත්තු විශ්ව විද්‍යාල මොනාද කියල කවුරුත් බැලුවේ නැහැ. වැදගත් උනේ මගේ ෆීල්ඩ් එකේ මට තිබුන දැනුම විතරයි. උපාධි සහතික ඕනේ උනේ ඒ රැකියාවට අවශ්‍ය සුදුසු කම ඔප්පු කරන්න විතරයි. ඉන් පස්සේ ඇමෙරිකන් නේවි එකේ සයන්ටිස්ට් කෙනෙක් විදියට වැඩ කළා.

    මේ වෙද්දී මම Senior Scientist කෙනෙක්. අද වෙද්දී මගේ ෆීල්ඩ් එකේ ඉන්න ලෝක ප්‍රසිද්ධ සයන්ටිස්ටල බොහොමයක් එක්ක මම වැඩ කරලා තියනවා. මේ සියල්ලම ලිවුවේ ජීවිතය ඒ ලෙවල් වලින් අවසාන නොවෙන බව පහදලා දෙන්නයි.

    අද ඔයා වගේ එදා මමත් හිතුව නම් මම අද මෙතන නැහැ.

    තමන් කරන දේ උපරිමයෙන් කරන්න. අරමුණක් හිතේ තියාගන්න. දැන් තේරිලා තියන උපාධිය ඉහලින්ම කරගන්න. අනාගතය ඕනෙවට වඩා හිත න්නෙපා. ඒ කාලය යොදවන්න, තමන්ගේ වර්තමානයේ කරන දෙයින් උපරිම ප්‍රතිපල නෙලා ගන්න . ඔයාගේ ජීවිතය විසින් ඔයාව නියමිත තැනට ගෙනයාවි.

    මම විවෘත විශ්ව විද්‍යාලෙට යද්දී මිනිස්සු මගෙන් ඇහුවා බාහිර උපාධිය කරලා මක් කරන්නද කියල. පි.එච්.ඩි කරද්දී ඇහුව ලංකාවේ ඕව කරලා වැඩක් තියෙද කියල. ඒ හැමදේටම මම ක්‍රියාවෙන් උත්තර දුන්න.

    මේක කියවන හැමෝටම මම කියන්නේ. ලංකාවේ සමාජයේ තියන බරපතල ගැටළුවක් තමන් කරන දේවල් හෑල්ලු කරනෙක. විශ්ව විද්‍යාල, උපාධි හැමදේම එක එක මට්ටම් අනුව වර්ගීකරණය කරගෙන, ඒත් ඔය උපාධිය අතට ගත්තයින් පස්සේ ඕවා එකක්වත් වැදගත් වෙන්නේ නැහැ. ආදාල වෙන්නේ තමන්ගේ බුද්ධිය සහ ප්‍රායෝගික දැනුම රැකියාවකට කොයි තරම් දුරකට ගලප ගන්න පුලුවන්ද කියන කාරනාව.

    ඔයාලට ජිවිතේ ඉදිරි කාලයේ කරන්න ඉතිරි වෙලා තියන දේවල් බැලුවම ඔය උපාධිය කියන්නේ බොහොම ප්‍රථමික දෙයක් විතරයි. ඒක විධිමත්ව දෙන ආයතනයකින් ලබා ගන්න, හැබැයි තමුන් උපරිම විදියට කැප වෙලා.

    තමන් ප්‍රායෝගික සහ බුද්ධිමත් මිනිහෙක් නෙවෙයි නම් ඔය සහතිකේ හාවඩ් යුනිවර්සිටි එකෙන් ගත්තත්, ඕක නිකම් කොළ කෑල්ලක් විතරයි.

    ජය වේවා !!!

    Rep+++
     
    sirimal1

    Well-known member
  • Jun 7, 2017
    341
    394
    63
    Battaramulla
    UBATA THAMA KELA WELA NA. Ubama hithala ekko hitha hadagena 3rd shy karapan nathan apu uni ekata palayan.
    Kela wenawa kiyanne okata newi. Oka hoda lesson ekak kiyala hodata mathaka thiyagena issarahata wada karapan.
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,947
    2,995
    113
    හිතුවක්කාරයා;21765119 said:
    මට කෙල උනෙත් උබට කෙල උනාවගේම තමයි බං. මගේ ටුයින්ස් අක්ක engineering(moratu) යන කොට මම NSBM ගියා.:yes::yes::yes:

    අපි කරන තරමට තමයි බං අපිට ලැබෙන්නේ. එහෙම නොවෙනවනම් කරන එකාට අසාධාරණයි. මම මගේ ජිවිත කාලේ ඉගෙන ගත්තු එක දෙයක් තමයි බං කිසිම දෙයක් (සල්ලි,අද්‍යාපනය ) ලේසියෙන් ශෝට් කට් වලින් අපිට ලැබෙන්නේ නෑ. අපි මොනයම් දෙයක් ලබාගන්නවනම් ඒකට කැපවීම ඕන. එහෙම කැප කිරීම කරන්නේ නැතුව අපි ලොකු දේවල් බලපොරොත්තු වෙනවන්ම් අපි තරම් මේ ලෝකෙට බරක් වෙන මිනිස්සු තවත් නැහැ.:no::no:.

    හැම ප්‍රශ්නෙකටම එක විසදුමට වඩා තියෙනවා. උබට CS ආවේ නැත්ද බං?:confused::confused:

    SURVEYING SCIENCE කියන්නෙත් බං හොදයිනේ.. එකට යමන්..

    මම මේ කියපු එක දෙකකින් හරි හරි උබට හිත රිදුනනම් හරි වැරදිනම් හරි සමාවෙයන්..:yes:

    U R CARROT ;) I agree with you. :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එළකිරියට ගොඩ වෙන්නේ බොහොම කලාතුරකින් උනත්, මේ ත්‍රෙඩ් එකට උත්තරයක් ලියන්න කියල මට මේ ත්‍රෙඩ් එක කෙනෙක් එවල තිබුන.

    කෙටියෙන් කියනව නම් රජයේ උපාධි, බාහිර උපාධි, ගන්නේ සයන්ස් ද නැත්නම් ඉංජිනියරින් ඩිග්රි එකක්ද කියන එක නෙවේ වැදගත්කම. තමන් කරන දේ හරියට කරනෙක.

    ඔය උපාධිය කියන්නේ තමන්ට අවශ්‍ය ෆීල්ඩ් එකට ඇතුල් වෙන්න තියන සහතිකයක් විතරයි. මම මේක කලිනුත් එළකිරියේ ලියල ඇති. ලංකාවේ ඉන්න දරුවෝ හිතාගෙන ඉන්නේ කලම්බු යුනි එකකින් සයන්ස් නැත්නම් ඉංජිනියරින් ඩිග්රි එකක් නොගත්තොත්, එහෙම නැත්නම් දොස්තර කෙනෙක් නොවුනොත් යන එන මන් නැති වෙනවා කියල.

    මම ශිෂ්‍යත්වෙන් දිස්ත්‍රික් ෆස්ට් වෙලා කොළඹ පාසලක ඉගන ගෙන ඔයා වගේම ක්‍රමානුකුලව පසු බැහැපු කෙනෙක්. අවසානේ රජයේ විශ්ව විද්‍යාලයකට යන්න මට සුදුසුකම් තිබුනේ නැහැ. හීනෙන් ඇහැරුනේ ඔයා වගේම ඒ ලෙවල් රිසල්ට් ආවම.

    හැබැයි මම සෙකන්ඩ් ෂයි නොකර විවෘත විශ්ව විද්‍යාලයේ නැචුරල් සයන්ස් ඩිග්රි එක කළා. ඒ අවුරුද්දේ ෆස්ට් ක්ලාස් ඩිග්රි හයෙන් එකක් මට තිබුන. අන්තිමේ ලංකාවේදීම මම මගේ පී.එච්.ඩී එක කළා. ඒ අවුරුද්දෙම ඇමෙරිකාවේ නිව් යෝර්ක් විශ්ව විද්‍යාලයේ රැකියාවට ආව. එතැනදී මම උපාධි ගත්තු විශ්ව විද්‍යාල මොනාද කියල කවුරුත් බැලුවේ නැහැ. වැදගත් උනේ මගේ ෆීල්ඩ් එකේ මට තිබුන දැනුම විතරයි. උපාධි සහතික ඕනේ උනේ ඒ රැකියාවට අවශ්‍ය සුදුසු කම ඔප්පු කරන්න විතරයි. ඉන් පස්සේ ඇමෙරිකන් නේවි එකේ සයන්ටිස්ට් කෙනෙක් විදියට වැඩ කළා.

    මේ වෙද්දී මම Senior Scientist කෙනෙක්. අද වෙද්දී මගේ ෆීල්ඩ් එකේ ඉන්න ලෝක ප්‍රසිද්ධ සයන්ටිස්ටල බොහොමයක් එක්ක මම වැඩ කරලා තියනවා. මේ සියල්ලම ලිවුවේ ජීවිතය ඒ ලෙවල් වලින් අවසාන නොවෙන බව පහදලා දෙන්නයි.

    අද ඔයා වගේ එදා මමත් හිතුව නම් මම අද මෙතන නැහැ.

    තමන් කරන දේ උපරිමයෙන් කරන්න. අරමුණක් හිතේ තියාගන්න. දැන් තේරිලා තියන උපාධිය ඉහලින්ම කරගන්න. අනාගතය ඕනෙවට වඩා හිත න්නෙපා. ඒ කාලය යොදවන්න, තමන්ගේ වර්තමානයේ කරන දෙයින් උපරිම ප්‍රතිපල නෙලා ගන්න . ඔයාගේ ජීවිතය විසින් ඔයාව නියමිත තැනට ගෙනයාවි.

    මම විවෘත විශ්ව විද්‍යාලෙට යද්දී මිනිස්සු මගෙන් ඇහුවා බාහිර උපාධිය කරලා මක් කරන්නද කියල. පි.එච්.ඩි කරද්දී ඇහුව ලංකාවේ ඕව කරලා වැඩක් තියෙද කියල. ඒ හැමදේටම මම ක්‍රියාවෙන් උත්තර දුන්න.

    මේක කියවන හැමෝටම මම කියන්නේ. ලංකාවේ සමාජයේ තියන බරපතල ගැටළුවක් තමන් කරන දේවල් හෑල්ලු කරනෙක. විශ්ව විද්‍යාල, උපාධි හැමදේම එක එක මට්ටම් අනුව වර්ගීකරණය කරගෙන, ඒත් ඔය උපාධිය අතට ගත්තයින් පස්සේ ඕවා එකක්වත් වැදගත් වෙන්නේ නැහැ. ආදාල වෙන්නේ තමන්ගේ බුද්ධිය සහ ප්‍රායෝගික දැනුම රැකියාවකට කොයි තරම් දුරකට ගලප ගන්න පුලුවන්ද කියන කාරනාව.

    ඔයාලට ජිවිතේ ඉදිරි කාලයේ කරන්න ඉතිරි වෙලා තියන දේවල් බැලුවම ඔය උපාධිය කියන්නේ බොහොම ප්‍රථමික දෙයක් විතරයි. ඒක විධිමත්ව දෙන ආයතනයකින් ලබා ගන්න, හැබැයි තමුන් උපරිම විදියට කැප වෙලා.

    තමන් ප්‍රායෝගික සහ බුද්ධිමත් මිනිහෙක් නෙවෙයි නම් ඔය සහතිකේ හාවඩ් යුනිවර්සිටි එකෙන් ගත්තත්, ඕක නිකම් කොළ කෑල්ලක් විතරයි.

    ජය වේවා !!!
    ගොඩ යනව නං දෙව් නංගි ගේ මේ පෝස්ට් එකම ඇති ලංකාවේ ඉන්න බහුතරයක් කුකුළන්ට.....
    මේ අක්කා/නංගි දිහා බලල වත් හැදියල්ලා කොල්ලනි/කෙල්ලනි....
     
    wamkchathuranga

    Active member
  • Apr 13, 2009
    472
    220
    43
    අපේ ගෙදර

    ජය වේවා සහෝදරී...:):):)
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873

    කියන්න ඕන ටික සුපිරියටම කියල තියෙනව, හැදෙන්න ඕන කොල්ලෙක් / කෙල්ලෙක් ට මේ ටිකත් ඇති ..!
    Tfs sis!
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,705
    23,368
    113
    මගෙ කතාවත් උබේ කතාවට ටිකක් සමානයි මල්ලි :( :(

    http://www.elakiri.com/forum/showthread.php?t=1752004

    http://www.elakiri.com/forum/showthread.php?t=1759301

    මේ ලින්ක් වලින් ගිහිං මගේ කතාව කියවල බලපන්...

    පේරා යන්න කොච්චර ආස උනත් මාව සිලෙක්ට් වෙලා තියෙන්නෙ වයඹ කැම්පස් එකේ ඇප්ලයිඩ් සයන්ස් :(:(

    කට්ටිය කියනවා කැලනි පිසිකල් වගේ බෝට්ටු සෙට් වෙයි කියලා ඒත් පේරා පිසිකල් නං ලොවෙත් එන එකක් නෑ :( :(

    පේරා නැත්තං මටනං වෙන මොන මගුලේ රජයේ කැම්පස් එකක්වත් එපා බං මම දැනටත් ස්ලිට් එකේ IT degree එක කරන්න පටන් අරන් තියෙන්නෙ ඒකෙත් 1st semester එකත් ඉවරයි දැන් ඒකම කරගෙන ඉන්නව මම.....ගෙදරින් කියන්නෙත් ඇප්ලයිඩ් සයන්ස්/පිසිකල් යනවට වඩා දැන් කරන IT degree එකම කරගෙන ඉන්න කියලා..අපේ කොල්ලො සෙට් එක කියන්නෙත් හු#තො අවුරුදු ගනන් මැරීගෙන පාඩම් කරලත් මෙච්චර AL මැත්ස් ෆේල් වෙන එවුන් ඉද්දි තෝ සති දෙකෙන් ගේමක් ගහලා AL ගොඩ දාගෙන මොකක්ම හරි කැම්පස් එකක කෝස් එක්කට සිලෙක්ට් වෙච්ච එක කොච්චර ලොකු දෙයක්ද කියලා:( ඕක හිතන්නැතුව හරියට කරන degree එක ගොඩදාගනිං කියලා... ඒත් පේරා මතක් වෙද්දි තමා පපුව හෝස් ගාල යන්නෙ බං :(:(

    උබ දුකට IQ trade කරලා සල්ලි වලට කෙලවගෙන :(:( මම දුකට ගසලා බයික් එකේ යනකොට පොලිසියට මාට්ටු අද:( යාන්තන් 1000ක් දීලා ශේප් උනා ඒකෙන්..(නැත්තං ගෙදරට දෙන්නෙ කොහොමද යකෝ දඩ කොලේ බීමත්ව රිය පැදවීම දැක්කනං ගෙදරිනුත් පන්නනවා :D:rofl:)

    ඒත් උබ ඇයි බං මේ මැත්ස් කරලා ABB අරගෙනත් නාහෙන් අඩන්නෙ යකෝ ඔය රිසාල්ට් එක මට තිබ්බනං මං තරං සතුටු වෙන තව එකෙක් නැතිවෙයි එහෙනං මං එකෙන්ම පේරා computer science (physical) දානවා ඒකරලා සයිඩි එකෙන් OCJP පාරක් එහෙම ඇදගෙන හරියට ප්‍රොජෙක්ට් ටිකක් ගොඩ දාගත්තනං degree එක ඉවර කරපු ගමන් ASE වගේ ජොබකට හරි පැන්නැහැකි බං...ඔව් මුලින්ම ටිකක් අඩු පඩියකට වැඩකරන්න වෙයි හැබැයි 1year විතර working experience ආවහම Software Engineer පැනගන්න පුලුවන් අවුරුදු 4ක් විතර working experience හදාගෙන සයිඩ් එකෙන් MSC එකක් එහෙම ගොඩ දාගත්තම ඉලක්කම් 6ක සැලරි එකක් ගන්න SSE කෙනෙක් වෙන්න පුලුවන්....ඒ වෙනකොට ඉතිං උබ ෆීල්ඩ් එකේ පට්ට වැඩ්ඩෙක් නං මොරා CSE එවුන්ව උනත් පාස් කරගෙන යන්න පුලුවන්....ගොඩ යන්න ඉන්ජිනියරිංම කරන්න ඕනෙ කියලා කවුද බං කියන්නෙ??? ආය AL කරන එක බොරු වැඩක් මොකද උබ කලින් ඇප්ලිකේෂන් එකක් දාල නැත්තං උබට මේ පාර කරන්නත් බෑනෙ??එතකොට 2018 කරන්න වෙන්නෙ අපරාදෙ බං වයස....උබ IT ෆීල්ඩ් එකට නං ආස UGC එකට කතාකරලා මොරා IT හරි පේරා CS හරි හදාගනිං පිස්සු කෙලින්නැතුව....ඉන්ජිනියරිංම කරන්න ඕනෙනං NDT කරපන්....

    "හන්තාන සිහිනේ" the most fucked-up dream of my life :(:(:(

    Is@feeling බලා වැලපෙමි නෙලාගනු බැරි හන්තාන සිහිනේ........#මාගැන මතකය ගුලි කර මහවැලියට දමන්න.....#ඒ නෙතු කිසි දින මා සතු නොව බව දැන දැන මා පෙම් කෙරූ තරම්.....#හිමි නොවනා බව දැනුනත් වෙන් වීමක් නොමැතී.....#ඔබට සිත බැදි කාරනේ මම තවම සොයන්නෙමී....#අපට අප හිමි නෑ ලොවේ.....# පාළු නිසන්සල
    කදු වැටි අතරේ...මහවැලි ගං ඉවුරේ.... අත්තටු සිදගත් විහග විලාසෙන්.... මගේ පැතුම් ඉකි බිදිනු ඇසේ....:(:(:(

    මචන් අන්තිම පද ටිකේ සින්දුව මොකක්ද?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,705
    23,368
    113
    මචන්ලා මන් 3rd shy එක ලිව්වා District Rank eka 38.පේරා engineering set wei

    උඩ ගියා කියහන්කො මේක දැක්කම...ඊයෙ පෙරේදා ත්‍රේඩ් එකක් කියල හිතන් ඔක්කොම කියවගෙන ආව...සතුටුයි මචෝ :D