මගේ කාර් එකතුව

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මගේ කාර් එකතුව

    වාහන පිස්සුව උපරිමේට තදවුන ප්‍රානියෙක් විදිහට මෙන්න මම එකතු කරපු කාර් මොඩල්. බැනුම් අහගෙන කට්ට කාගෙන මරන තර්ජන මැද එකතු කරන්නේ:eek::eek:. දැන් මේවට දුන්න සල්ලි එකතු කලානම් පරන ටැඩ් සනියක් ගන්න තිබ්බා :lol::lol:

    මේ හුගාක් කාර් වල තියෙන පේන්ට් එක ඔරිජිනල් පේන්ට් එකට ආසන්නව සමානයි :)

    මේවා මේ පොටෝ වල තියෙනවට වඩා තාත්විකයි, මොන මගුලක්ද මන්දා බන් පොටෝ ගැහුවහම අඩුපාඩු සෑහෙන්න පේනවා
    :confused::confused:

    Volkswagen beetle

    10524341_1494447044124671_2859410573565909618_n.jpg


    10354941_1494447064124669_6039417588803079169_n.jpg


    BMW M3 COUPE

    10527700_1494447067458002_4882340128716054316_n.jpg


    10405510_1494447107457998_2848698821046883179_n.jpg


    10405510_1494447107457998_2848698821046883179_n.jpg


    toyota FJ cruser

    10530794_1494447157457993_8714318301430099616_n.jpg


    10524674_1494447197457989_7421283728923456038_n.jpg


    FORD RAPTOR

    10427363_1494447217457987_7596911591771259599_n.jpg


    10445579_1494447250791317_3106877611064090760_n.jpg



    toyota prius

    10492291_1494447297457979_8023353988324040370_n.jpg


    10352904_1494447334124642_8931382360799623793_n.jpg


    MAZDA RX8

    10436665_1494447354124640_6849055123261415164_n.jpg


    10513348_1494447370791305_6906698232870990765_n.jpg



    BMW X6

    10526121_1494447410791301_3483493249072647084_n.jpg


    10489618_1494447447457964_6497587154328082475_n.jpg



    BMW M3 CPUPE BLACK EDITION

    10479087_1494447497457959_7770931152001400941_n.jpg


    10464012_1494447480791294_6471878294595992322_n.jpg


    PORSCHE PANAMERAS

    10474689_1494447550791287_3987151843943587565_n.jpg


    10291165_1494447580791284_1903399094613659365_n.jpg



    TOYOTA CELICA

    1910489_1494447620791280_1070172762026376911_n.jpg


    10492101_1494447650791277_7233253041906238213_n.jpg



    FORD SHLEBY

    10414523_1494447674124608_2954566240821606896_n.jpg


    10444549_1494447710791271_3118086516655689965_n.jpg


    LANCER EVOLULUTION

    10505584_1494447737457935_3035671723407070116_n.jpg


    10370360_1494447757457933_837469727653665166_n.jpg


    LAMBORGHINI AVENTADOR

    10514763_1494447790791263_7638360257378867113_n.jpg


    10526186_1494447817457927_8387149304045791717_n.jpg


    NISSAN 350Z (චාටර්ම ඩමිය)

    10481030_1494447834124592_4313623874400427659_n.jpg


    10492351_1494447857457923_319047002151605302_n.jpg


    10431492_1494447887457920_2246456391885651281_n.jpg



    10502178_1494447910791251_4272756823392479201_n.jpg


    infinity QX56 මම ගාව තියෙන වටිනාම ඩමිය. රිමෝට් කන්ට්‍රෝල්. සස්පෙන්ශන් හිටන් වැඩ.

    10300282_1494447934124582_9160008751133960249_n.jpg


    10513348_1494447964124579_6648677110884725167_n.jpg


    10402615_1494447987457910_2583067226032550104_n.jpg



    බයික් ඩමි හෙන ගනන්. ඉඩ ලැබෙන විදිහට තව දාන්නම්.
     
    Last edited:

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    ලෙඩේ පොඩි කාලෙම ඉඳලා තිබිලා වගේ .. අපේ මලයත් ඔහොමයි
     

    yenoboy

    Member
    Oct 19, 2008
    5
    0
    0
    onavata vada car pissek venna epa ban.car kiyanne yakada kali saha plastik.
    hugak car pisso hamatanama innava.aluth car ekak aragena maasayak padala accident velaa car eka chappa vunaama tiyena vedanava kohomada.?
    eka hoda car ekak gana vitarak concerntrate karapan.:lol:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    පට්ට hobby එක බන්..
    මම මේ කල්පනා කරේ මගේ hobby එක මොකද්ද කියල

    :eek::eek:

    ඒක නෙවේ උබ අඩි පහට වඩා මිටීද..

     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පට්ට hobby එක බන්..
    මම මේ කල්පනා කරේ මගේ hobby එක මොකද්ද කියල

    :eek::eek:

    ඒක නෙවේ උබ අඩි පහට වඩා මිටීද..


    පිස්සුද මචන්.. මම දඩාර් සයිස්

    ඔය QX56 ඩමියයි මගේ අතේ සයිස් එකයි නිසානේ ඇහුවේ,
    ඔය QX56 ඩමිය අනෙක් සේරටම වඩා වෙනස්. ඒක 1:15 හෙන ලොකු ඩමියක්:):)

    ඒකේ ටයර් හිටන් ගලවන්න පුලුවන්. පස්සේ රෝද දෙකත් වැඩකරන්නේ ඇත්ත වාහනේක විදිහටමයි

    ඒකනේ මම කිව්වේ මම වැඩිම ගානක් වියදම් කලේ ඒකට කියලා. මම ගාව ඒකෙම ලෑන්ඩ් කෲසර් එක තියෙනවා. මේ වෙලාවේ පොටෝ එකක් ගන්න බෑ,මේ ගෙදර තියෙන්නේ කාර් මේවා විතරයි


    10487181_1494479214121454_8520611930056903626_n.jpg


    1:15 එකතු කරන්න අමාරුයි බන්. හෙන ගනන්:yes::yes:
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පට්ටයි බොල..:D
    නිකමට කියහංකො ඔය සෙට් එකට ලංකාවෙ සල්ලි වලින් කීයක් විතර ගියාද කියලා..:sorry: