pitakotuwe rupiyal 300iපට්ටයි බොල..
නිකමට කියහංකො ඔය සෙට් එකට ලංකාවෙ සල්ලි වලින් කීයක් විතර ගියාද කියලා..
රත්තරං;16863900 said:පිස්සුද මචන්.. මම දඩාර් සයිස්
ඔය QX56 ඩමියයි මගේ අතේ සයිස් එකයි නිසානේ ඇහුවේ,
ඔය QX56 ඩමිය අනෙක් සේරටම වඩා වෙනස්. ඒක 1:15 හෙන ලොකු ඩමියක්
ඒකේ ටයර් හිටන් ගලවන්න පුලුවන්. පස්සේ රෝද දෙකත් වැඩකරන්නේ ඇත්ත වාහනේක විදිහටමයි
ඒකනේ මම කිව්වේ මම වැඩිම ගානක් වියදම් කලේ ඒකට කියලා. මම ගාව ඒකෙම ලෑන්ඩ් කෲසර් එක තියෙනවා. මේ වෙලාවේ පොටෝ එකක් ගන්න බෑ,මේ ගෙදර තියෙන්නේ කාර් මේවා විතරයි
1:15 එකතු කරන්න අමාරුයි බන්. හෙන ගනන්![]()
pitakotuwe rupiyal 300i
රත්තරං;16863930 said:1.කාර් ඩමි කියන්නෙයි සෙල්ලම් බඩු කියන්නෙයි දෙකක් මචන්
2.පිටකොටුවේ ප්ලාස්ටික් කෑලි තිබ්බට මෙහෙම මොඩල් එකම නියමිත ස්කේල් එකකට ගහපුව රුපියල් 300 ඇති කියලා මමනම් හිතන්නේ නෑ. උදාහරනෙකට අපි හිතමු උබට ඇලියොන් එකේ හරි ප්‍රෙමියෝ එකේ හරි ඩමියක් ගන්න ඕනේ කියලා. උබට මමනම් හිතන්නේ නෑ කීයටවත් 300ට ලැබෙයි කියලා
3. එක ඩමියක් වත් මම ලංකාවෙන් අරන් නෑ. උබ දන්නවනම් ඩමි අඩුවට ගන්න තැන් මට කියපන්. විශේශෙන් බයික් ඩමි

පට්ටයි බොල..
නිකමට කියහංකො ඔය සෙට් එකට ලංකාවෙ සල්ලි වලින් කීයක් විතර ගියාද කියලා..





රත්තරං;16863934 said:1:15 / 1:16 තව තියෙනවා බන් අනික් ගෙදර. මම පොටෝ අරන් දාන්නම්

එල එල බන් lamboghini යයි ශේල්බියයි තමයි පට්ට
මචං අර බයික් ඩමි ටිකේත් ෆොටෝස් අනිවා දාපන්
ඒ ටික තමයි බන් බලන්න ආසම .......
රත්තරං;16863941 said:දාන්නම් මචන්. හැබැයි ගොඩක් නෑ. 10ක් වගේ ඇති උපරිම


ලක්ෂයකට වඩා වටිනවද මේ ටික..?
රත්තරං;16863934 said:1:15 / 1:16 තව තියෙනවා බන් අනික් ගෙදර. මම පොටෝ අරන් දාන්නම්
එක එක ගනන් බන්, මම ලංකාවෙන් නම් එකක් වත් අරන් නෑ මචන්.
අර QX56 එක එහෙම ගනන් කොහොමද කියලා උබම බලපන්.. මම කියනවට වඩා හොදයි ඒක
US $99.99 - http://www.ebay.com/itm/1-43-GLM-Ha...22965?pt=Diecast_Vehicles&hash=item2591146575
US $109.99 - http://www.ebay.com/itm/1-43-GLM-Ni...29883?pt=Diecast_Vehicles&hash=item2c856c52fb
US $99.99 - http://www.ebay.com/itm/1-43-GLM-Mo...50429?pt=Diecast_Vehicles&hash=item3a8b00379d
EUR 94.00 - http://www.ebay.com/itm/GLM-MODELS-...208?pt=Modellismo_Statico&hash=item417d103068
EUR 94.00 -http://www.ebay.com/itm/GLM-MODELS-INFINITI-QX56-2011-WHITE-ED-LIM-GLM43300602-DIECAST-MODELLINO-/291085679170?pt=Modellismo_Statico&hash=item43c60efa42
තව සමහර පොඩි ඒවා ඩොලර් 4ට 5ට අරගෙනත් තියෙනවා
මම සේරම පොටෝ මේ ත්‍රෙඩ් එකට අරන් දාන්නම්
පිටකොටුවෙන් 300ට ගනී මෙන්න මෙව්වා වගේ කාර් නම්
![]()
![]()
රුපියල් 14327 යි නිසාන් වන්ඩිය.. යකෝ පිස්සුවක් ඇතෑ එච්චර ගණන් දීලා ඩමි ගන්න.. ඒත් උඹගෙ විනෝදාංශයනේ.. සමහර එවුන් ඔය පරණ කාසි එහෙම ගන්නවා දහ දාහ විසි දාහ උනත් දිලා..

රත්තරං;16863939 said:ශෙල්බියට මාත් ආසයි බන්. මම ෆෝර්ඩ් මස්ටෑන්ග් එකකුයි ඩොඩ්ජ් චාජර් එකකුයි හොය හොයා ඉන්නේ ශෙල්බියත් එක්ක තියන්න
2004 Ford Rxcursion Limousine
http://www.ebay.com/itm/2004-ford-e...15335?pt=Diecast_Vehicles&hash=item2a3f4e30c7
මේක ඇත්ත කාර් එකක්ද ඩමියක්ද බං..?
RS 3,647,277.00






