මගේ කාර් එක ටින්ට් කර ගන්න ඕනේ.

cool_sachini

Member
Feb 12, 2012
100
4
0
38
Nugegoda
මගේ කාර් එක ටින්ට් කර ගන්න ඕනේ.

යාළුවනේ,
මගේ කාර් එක ටින්ට් කර ගන්න ඕනේ. නීතිමය තත්වය කොහොමද?
කීයක් විතර වියදම් වෙයිද? කොළඹ අවට ටින්ට් කරන හොඳ තැනක් කියන්න.


BMW-tinted.jpeg
 

Madura6

Active member
  • Jun 16, 2008
    372
    99
    43
    tint karanna puluvan machan but thickness eka gananam poddak hoyala balanna. eka nemei yaluvane matath poddak kiyanna puluvanda car Antena set kara ganna places tikak and keeyak vage yaida kiyala