මගේ කාලකණ්නි ජීවිතේ තවත් පිටුවක් අද පෙරල&#3540

soldierthilina

Active member
  • Feb 21, 2011
    276
    31
    28
    පිස්සුද කොල්ලා..උබ මුලින්ම මිනිහෙක් වෙයන්..කෙලින්ම කියනවනන් සල්ලිකාරයෙක්..උබට කෙල කරපු එවුන්ට වැඩ පෙන්නපන් බන්..අනේ බන්...දුක් වෙන්න එපා..මෙන්න මේ සින්දුව අහපන්..උබ ගොඩ..බොරුනන් බලහන්...:yes: ;)

    http://www.youtube.com/watch?v=WTxjeuooSpg
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    මචන් උබ උබම වෙයන්... වෙන එවුන් එක්ක කවදාවත් උබව compare කරන්න එපා.. එටකොට උබට දැනෙන දුක කවදාවත් අඩුවෙන්නේ නෑ සහෝ....... උබට සෙට්වෙන හරිම කෙල්ල ලගදීම උබට අනිවා සෙට් වෙයි මචන්..
     
    අයියො බන්...ඔවා හිතන්නෙප බන්...ඕවා හිතන්න ගියොත් උබටත් වෙන්නෙ අර කැලනි පාලමෙන් ගඟට පැන්න එකා වගෙ සියදිවි හානි කරගන්නයි:angry::angry::angry:...පිස්සුද බන් ඔය දේ උන එකම එකා උබ නෙවේ :oo:....මටත් ඕකම වෙනව සමහර වෙලාවට:baffled:....ගිය දේ ගියාවෙ කියල හිතහන්....දන්නවනෙ " අනිත් කෑල්ල තවත් රසවත් " කියල හිතහන්....:rofl:
    අනික ලස්සන කැත සාපේක්ශයි බන්...:frown:උබට උබව ලස්සන නැති උනාට තව කෙනෙකුට උබ ලස්සනට පෙනෙයි...:dull:....ඒවා හිතන්නෙප බන්...එකම සහ අමාරුම දේ කාලයට ඉඩ දීමයි...කාලයට සියල්ල සිද්ද වෙන්න දීල බලන් හිටහන් මචන්,,,හැබැයි ඒකෙන් කියන්නෙ නෑ නිකන්ම ඉන්න කියලා....උබෙ works කරහන්,,,ටාර්ගට් එකකට...ඒ ටාර්ගට් achieve කරහන්...සල්ලි හොයහන්...වාහනයක් ගනින්...:oo:,අඩුම බයික් එකක් හරි...:P
    ඒට පස්සෙ ගෙයක් හදහන්...:shocked:අත්තිවාරම හරි දාපන් තමන්ගෙ සල්ලි වලින්ම :P....වැදගත්ම දේ දෙමාපියන්ට සලකපන් පුතො:growl:....උබ ඉන්න සික් එකේ හැටියට...උබ ඔනෙ කෙල්ලෙක් එක්ක යාලු වෙනවා..:eek:කවදාවත් එහෙම කරන්නෙපා:sorry:,මොකද අම්මටයි තාත්තටයි ආදරෙ කරන්න,හොදින් බලාගන්න පුලුවන් කෙල්ලෙක් ම විතරක් බැදපන්...නැතිනම් අනිවා අපායට ගියා වෙනව මැරෙන්නත් කලින්ම..... :angry::angry::angry:
    හොදට හොයල බැදපන්...:yes: එහෙම නොකර බදිනවට වඩා හොදයි බඩුවක් ගහල fun එකේ ඉන්න එක බන්...:yes::yes: ඒකි සල්ලිවලට හරි ඉදී...:oo: නමුත් බදින්නෙ අතාරින්න බලන් නෙවේනෙ...:Pසදා සොත්ති තමා කටුස්සියක් එල්ල ගත්තොත්නම්....:no:අනික් වැදගත්ම දේ තමන්ගෙ ආගම :confused::confused:... ?? ආගම මොකක් උනත් පුලුවන් උපරිමයෙන් අදහපන්...ඒට පස්සෙ ජාතියට රටට වැඩක් වැඩක් කරන්න හිතට ගනින්..:D.මම කිව්වෙ හිතට ගනින්( ඒක විතරක් වත් ඇති නොකලත් ) උබට පුලුවන් බන් කරන්න...:yes::yes: උබල වගෙ උන්ද මේ ලොකෙ ජය ගත්තෙ...අයියො නෑ...:Pසර්ච් කරල බලහන් net.....මෙ ලොකෙ කටු කාපු උන් - එ කාල උන් ගත්ත ජයග්‍රහන....:nerd: ok කොල්ල
    මතක ඇතුව උබගෙ achievements අපිත් එක්ක බෙදා ගනින්...මෙතනම දාපන්...ඔනෙ දේකට අපි ඉන්නවා...උබගෙ පෙනුමවත් ,කරන ජොබ වත් ,පොසත් කම් වත් අපිට වැඩක් නෑ...හැබැයි මතක ඇතුව නෙට් එකේ බිල ගෙවහන් නැත්තම් ඔක්කොම ඉවරයි :rofl::lol::lol::lol:.... ජයෙන් ජය....



    Don't follow the girls....:angry:
    build a target....:yes:
    follow the target....;)
    achieve your targets....:cool:

    then girls will come to you....:P
    don't ever care them :rofl:

    :love::love::love::love::love::love::love::love::love::love::love::love:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    oya magul pattakin dala salli hamba karala wahanayak aran geyak hadanna balahan :)
    ohoma iddi ganiyek labei :P ehema natat ubata geyakui wahanekui tiyey :)
    huulla huulla eka eka kellata kanna bonna wiyadam karala ubata oya mona maglak wat labenne na :P

    kollek inna kellekta ohoma wiyadam karana eka nam gobba wedak...
    ehenam yaluwek widiyata wiyadam karala oka amataka karala danna :)
     

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    අනේ මන්දා මචං. මට මේක කියවනකොට ඇත්තටම දුකයි. ඔයාගේ දෙමව්පියෝ එහෙම නැද්ද? දැනට හොද ජොබ් එකක් එහෙම කරනවද? මේ ලෝකේ ඕනිම මනුස්සයෙකුගේ මොකක් හරි විශේෂත්වයක් තියෙනවා. ඔයාට හොදම දේ පහුවෙලා හරි හම්බවෙයි මචං.............................
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මම කොයිතරම් පාලුවෙන් ජීවත් වෙනවද කියලා එලකිරි එකේ කට්ටිය ඔක්කොම දන්නවා ඇතිනේ. හැමෝටම මාව වදයක් වෙලා.. ඇයි මේ?

    ඔයාලට මතක ඇති මම ගිය සතියේ ත්‍රෙඩ් එකක් දැම්මා මගේ කාලකන්නි ආදර කතාවන් ගැන​. කිසිදා හරි නොගියපු මේවා නිසා මම අනේක සිත් තැවුල් වලට මුහුන දුන්නා.

    මතකද මම කිව්වා.. දැන් මම වැඩ කරන තැන කෙල්ලෙක් මගෙත් එක්ක හරි හරියට කතාව කියලා? උඹලට කියන්න​... ඒකිට කොල්ලෙකුත් ඉන්නවා. ඌට ගිය සතිය වෙනකන් රස්සාවක් තිබුනෙත් නැහැ. අනික ඌ අතේ පයේ පච්චත් කොටපු එකෙක්.

    ඒත් මම මේකිගේ දාන්ගලේට අහුවුනා. කිසිදා මේකි ගැන සිතක් පහල කරනොගන්න දැඩි ලෙස හිත පහදගෙන හිටපු මට මේකි, 64 මායිමම දාලා මාව රවට්ට ගත්තා.

    ඉතින් මටත් හිතුනා මේකි සීරියස් කියලා. මම මේකිගෙන් කැමකට යන්න අඩ ගැහුවා. මේකි ගත් කටටම හා කිව්වා. අපි ගියා කැමකට සිකුරාදා. බඩ පැලෙන්න කාලා බොරුවට පර්ස් එකත් ඇද්දා "අපි ශෙයාර් කරමු" කිය කිය​...
    ඒත් මගේ ගොන්කමක මහත​, මුලු බිලම මම ම ගෙව්වා.. සතියෙම නොකා නොබී හම්බ කරපු සේසතම එදා වියදම් වුනා!

    ඉතින් කොහොම හරි මම මේකිව බස් එකටත් ඇරලලා ගෙදර ඇවිත් එස් එම් එස් එකක් ගැහුවා.. "ඔයා පරෙස්සමින් ගෙදර ගියාද​? අද ලස්සන දවසට තැන්ක්ස්, සදුදා හමුවෙමු" කියලා.

    ඕකිගෙන් රිප්ලයි එකක් එයි කියලා මම මුලු සති අන්තයේම ෆෝන් එක දිහාම බලාගෙන හිටියා... කොහෙද? එහෙම එකක් ආවෙම නැහැ!

    අද වැඩපොලට ඇවිත් ඒකි නිකම් අමුතුම ගෙමක්.. මාව දෙකේ කොලේට වැටිලා.. එදා කන්න එක්කන් ගියපු එකා නේද​? එස් එම් එස් එක එව්වට තැන්ක්ස් කියන්නවත් මේකිගේ හිතේ තෙතමනයක් නැහ :(

    අද අමුතුම චරිතයක්. ඒත් මම ඉතින් පුරුදු විදිහටම හිනාවෙලා කතා කලා. වෙනදා වගේ මම වැඩ ඇරිලා එනකන් ඉන්නැතිවම "මම යනවා" කියලා යන්න ගියා මචන්ලා...

    මට දුක.. ගැනු ඇයි මෙහෙම මට කරන්නේ කියලා... නිකම් ගොඩයා වගේ පැත්තකට වෙලා හිටපු මාව.. දන්න 64 මායිමම දාලා අල්ලගෙන​... මගේ හිත රිදෙව්වා.. අද මම වැඩ ඇරිලා තනියම බස් හෝල්ට් එකට ගියා. මට නිකම් පෙනුනා අවට ඉන්න මිනිස්සුත්.. ඒවගේම ගස් ගල් පවා මගේ දිහා බල බල හිනාවෙනවා.. "අනේ ගොන් හරකො.... හූ හූ... ඇද්ද​?" කිය කියා.

    උඹලට කියන්න මචෝ... බස් හෝල්ට් එකේ ඉන්නකොට මගේ ඇහැට කදුලු ආවා. මාව මෙච්චරම "හපයක්" වෙන්න තරම ඇයි මට කෙල්ලෝ අකමැති? මම හිතනවා මම හරිම කැත ඇති කියලා.. මගේ අහින්සක හිත පාරවලා උන්ට ඕන ඕන වෙලාවට සොමි ගන්නයි... එපාවෙන වෙලාවලට විසිකරලා දාන්නයි... මම මොකෙක්ද​? ඇයි මට මෙහෙම කරන්නේ? මට අදනම් දැනුනේ මහාම මහා ආත්මානුකම්පාවක් :(

    මේ ටිකත් කොටනකොට මගේ ඇහැට කදුලු උනනවා. මගේ පපුවට උල් පිහියකින් අනිනවා වගේ මට දැනෙනවා.

    කවදත් තනිකඩව හිටපු මම මේකත් කොහොමහරි උහුලගන්නවා කියලා මම හිත හදා ගත්තා. ඒත් ඒ කී කාලයකටද​? තවත් සක්කරවට්ටමක් ඇවිත් ආයෙත් මාවා මේ අගාදෙටම යලිත් තල්ලු කරලා දමාවි!

    මට දැන් කවුරුවත් නැහැ මගේ දුක ගැන කියන්න​. මම හිතන්නේ මේ ලෝකෙටම මාව මහා බරක්.. පාපයක් කියලා.. මට කිසිම යාලුවෙක් නැහ. උන් ඔක්කොම මාව කොන් කරලා දාල ගිහින්. පොඩි කාලේ ඉඳන්ම කොල්ලෝ මාව බයිට් එකට ගත්තා. ටියුශන් ගිහින් එනකොට කොල්ලෝ මගේ ඉස්සරහට කෙල ගැහුවා.. මම අදටත් හිතනවා ඇයි මේ කියලා? උන් ඔක්කොටොම මාව නියම විහිලුවක් වෙලා තිබුනේ.

    මම යාලුවෝ කියලා ආස්‍රය කරපු එවුනුත් අන්තිමට මාව අත හැරලා ගියේ මම හිතන් හිටියට... උන් මාව යලුවෙක් වශෙයෙන් ගනන් නොගත්ත බවයි :(

    මම මේ ටික එලකිරි එකේ දාල උඹලගේ ලස්සන හැන්දැව කාලණ්නි කලානම් මම ඒකට සිය දහස් වතාවක් සමාව ඉල්ලනවා.


    මගේ දුක බෙදාගන්න කියලවත් ඉන්නේ එලකිරි එකේ උඹලා විතරයි. ඒත් උඹලත් මාව දැක්කනම් මාව දාල යයි.. ආයේ ඒකෙ දෙකක් නැහ :(

    මචන් තරහා වෙන්න එපා මෙහෙම කියනවට...... උඹ සුමිතුරෝ එකට පලයන්. උඹට මානසික අවුලක් තියෙනවා......... තමන් ගැන මේ තරමට පහත් විධියට තමන්ට හිතෙනව නම්, අනෙක් අයත් තමන් ගැන එහෙම හිතනවා කියලා පේනවානම් ඇත්තටම බරපතල මානසික අවුලක්.

    උඹට පිස්සු කියලා නෙමේ කියන්නේ........ පිස්සු (schizophrenia) කියන්නේ මානසික ආබාධවල එක පැත්තක් විතරයි. තව ගොඩක් දේවල් තියෙනවා.....
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes:
    හිත ගිය තැන මාලිගාව කිව්වට, මාලිගාව maintain කරන එක පොල් අතු පැල වගේ ලේසි නැ බන්.. ඒක නිසා ඔවා ගනන් ගන්න එපා.. ජිවිතේ ඔහොම තමා..