පිස්සුද කොල්ලා..උබ මුලින්ම මිනිහෙක් වෙයන්..කෙලින්ම කියනවනන් සල්ලිකාරයෙක්..උබට කෙල කරපු එවුන්ට වැඩ පෙන්නපන් බන්..අනේ බන්...දුක් වෙන්න එපා..මෙන්න මේ සින්දුව අහපන්..උබ ගොඩ..බොරුනන් බලහන්...

http://www.youtube.com/watch?v=WTxjeuooSpg

http://www.youtube.com/watch?v=WTxjeuooSpg

....මටත් ඕකම වෙනව සමහර වෙලාවට
....ගිය දේ ගියාවෙ කියල හිතහන්....දන්නවනෙ " අනිත් කෑල්ල තවත් රසවත් " කියල හිතහන්....
උබට උබව ලස්සන නැති උනාට තව කෙනෙකුට උබ ලස්සනට පෙනෙයි...
....ඒවා හිතන්නෙප බන්...එකම සහ අමාරුම දේ කාලයට ඉඩ දීමයි...කාලයට සියල්ල සිද්ද වෙන්න දීල බලන් හිටහන් මචන්,,,හැබැයි ඒකෙන් කියන්නෙ නෑ නිකන්ම ඉන්න කියලා....උබෙ works කරහන්,,,ටාර්ගට් එකකට...ඒ ටාර්ගට් achieve කරහන්...සල්ලි හොයහන්...වාහනයක් ගනින්...
අත්තිවාරම හරි දාපන් තමන්ගෙ සල්ලි වලින්ම
....උබ ඉන්න සික් එකේ හැටියට...උබ ඔනෙ කෙල්ලෙක් එක්ක යාලු වෙනවා..
කවදාවත් එහෙම කරන්නෙපා
,මොකද අම්මටයි තාත්තටයි ආදරෙ කරන්න,හොදින් බලාගන්න පුලුවන් කෙල්ලෙක් ම විතරක් බැදපන්...නැතිනම් අනිවා අපායට ගියා වෙනව මැරෙන්නත් කලින්ම.....
අනික් වැදගත්ම දේ තමන්ගෙ ආගම 
.මම කිව්වෙ හිතට ගනින්( ඒක විතරක් වත් ඇති නොකලත් ) උබට පුලුවන් බන් කරන්න...
ok කොල්ල 



