මගේ කූඵදුල් පෙමිවති…

chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    විරහවේ කුළුදුල් කදුළු බිංදුව ජීවිතයට ගෙනෙන වේදනාව අති විශාලයි.....
    අපූරු පද ගැලපීමක්...
     
    “ඔබට සිත ආදරෙ කරයි ”…

    hjbgyuip.jpg
     

    Dj IcE_A

    Member
    Sep 12, 2009
    1,593
    48
    0
    36
    ෆුල් fun තැනක
    Nice Poem bro..Keep it up...බොහොමයක් අයට තමන්ගේ කුළුඳුල් ආදරය ලබා ගන්න බැරි වෙනවා...
    ඒ වගේම
    "ජීවිතයේ පලමු පෙම තරම්...
    කාටත් නැහැ මතක් වෙන දෙයක්"
    කියලත් කියනවනේ..මොනා කරන්නද??දුක තමා....

    මේ Talk දෙන මටත් ඔය ටිකම තමයි මචන්...
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    අගය කරන්න වටින නිර්මාණ ටිකක්..... ආදරය විරහවයි එක ඉර්කින් වෙන්වෙලා තියෙන්නේ, කදුලයි සිනහවයි වගේ....
    ඔහොම යමු සහෝදර්යා..... නියමයි....