මගේ කූඵදුල් පෙමිවති…

ආදරයෙන්…

anenuba.jpg
 
බණවරය‚

ඵකමබණවරය
ඔබනිදුක්වේමිවා
නිරොගිවේමිවා
සුවපත්වේමිවා
දුකින්මිදෙමිවා
සංසාරදුකින්මිදෙමිවා”…
බුදුසරණයි
 

subashani

Member
Dec 15, 2009
785
45
0
COLOMBO
එයාට කිව්වට වැඩක් නෑ. වෙනම දාන්නෙත් නෑ. වැඩිය එළකිරි එකේ ඉන්නෙත් නෑ...:frown::rofl::(


ඒක නම් ඇත්ත
සුමුදු අයිෙය ඔයාග නිර්මාණ ෙගාඩක් අය දකින්න නැතිව ඇති
 

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    අහිමි වීම හැමෝටම පොදුයි නේද? ඉතින් ඇයි ඔය නිසා මැරෙන්න හදන්නේ... අගනා නිර්මාණයක්
     

    sanhitha123

    Member
    Jan 18, 2010
    6
    1
    0
    හුඟාක් ලස්සනයි.පෙම්වතීට විතරක් නෙමෙයි,පෙම්වතාට කියන්නත් හොඳයි.