mata nan 2k wage giya bn oluwa hariyanna.mageth 8 year love eka break up una.mona bana kivvath matatk unama dawasama awul.dan nan ganak ne.
සිරාම කරලා බූට කවොත්නම් බන් අනිවා අව්ල් යනවා බන්
උබේ බන් අනික අවුරුදු 8ක එකක්නේ.මගේ එක මාස 8ක් සෙට් වෙලා එත් ඒ මාස 8ට මන් ලව් කලේ 2011 ඉඳන් මාත් එක්ක ෆිට් එකේ උන්න කෙල්ල ඒ කාලේ ඉඳන් කරපු දේවලුත් එක්ක බන්
මට දැනටත් එකී වගේ හිනා වෙන ඒ angles වලට ගහල තියෙන වෙනත් කෙල්ලන්ගේ photos දැක්කම ඒකිව මතක් වෙනවා බන්.එකී මට මෙච්චර දෙයක් කලත් මට හිතෙන්නේ මේච්ච විශ්වාස කරපු එකී කොහොම මෙහෙම කලාද කියලා බන්
මට කලින් දවස් ටිකෙනම් හිතාගන්නම බැරි උනා එකී වෙන එකෙක් එක්ක සෙට් වෙලා ඉන්නේ කියන එක.මට හිතුනෙම හීනයක් කියලා බන්
එත් කිරියේ උන් කිව්වා කතා අහුනට පස්සේ මට තේරුණා මන් ඉන්නේ සබැ ලෝකේ මේක හීනයක් නෙමෙයි කියල බන්

මේ ගෙවෙන හැම තප්පරේකටම මට මතක් වෙනවා එක එක ඒවා
උන්නනම් දැන් ඒකිට interval,දැන් එහෙනම් මට msges එනවා බන්
එත් දැන් අරුත් එක්ක canteen එකේ ඇති බන්







