මගේ කෙල්ලත් මාව දාලා ගියා බන්

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    අන්න වැදගත් කතාවක් ඔය යන උන්ට කෙල වෙනවා . ඒක මමත් අත්දැකීමෙන් දන්නවා.

    සිත නිවන කතා...
    සිත නිවන කතා...:sorry:
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    සිත නිවන කතා...
    සිත නිවන කතා...:sorry:

    එහෙම හරි හිත හදාගන්න ඕනේ . වෙන මොනවා කරන්නද මෙහෙම අඩලා දැම්මා කියලා වැඩකුත් නෑනේ , යන උන් යන්නේ අපේ අඩුවක් හින්දනේ :yes: :yes:




     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    එහෙම හරි හිත හදාගන්න ඕනේ . වෙන මොනවා කරන්නද මෙහෙම අඩලා දැම්මා කියලා වැඩකුත් නෑනේ , යන උන් යන්නේ අපේ අඩුවක් හින්දනේ :yes: :yes:





    :yes::yes: තමන්ගෙ ජිවිතේ සතුට වෙන තෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න එපා.හැබැයි කරන්නම බැරිත් ඒකයි
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    :yes::yes: තමන්ගෙ ජිවිතේ සතුට වෙන තෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න එපා.හැබැයි කරන්නම බැරිත් ඒකයි

    ඕවා තියරි වලට හොදයි නමුත් ඇත්ත ජිවිතේ අපි ඒක බලාපොරොත්තු වෙනවා . අපි ආසයි අපි කැමති කෙනෙක් බදින්න . එයත් එක්ක සතුටින් ඉන්න . නමුත් නොලබෙනකොට දුකයි . අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව කෙනෙක්ට දුකක් දෙන්න හොද නෑ .
     

    rushminda

    Junior member
  • May 12, 2010
    60
    5
    8
    owa wadiya ganan ganna epa ban. ubata witrada oya wage kello hamba wala tiayna koahra kollo ati da . uba oken padmak igana ganin life ekata ganu gana
    jim ekakta palyan sindau ahapna f.b eka yaluwo ekk cht dagana idapan , gamk ehma gahpan e walwata oka nikn ma setell wai bna alitin kellk set unama et itn kalpnwen ehari kiyanna tiyanne uabta
     

    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    ඕවා තියරි වලට හොදයි නමුත් ඇත්ත ජිවිතේ අපි ඒක බලාපොරොත්තු වෙනවා . අපි ආසයි අපි කැමති කෙනෙක් බදින්න . එයත් එක්ක සතුටින් ඉන්න . නමුත් නොලබෙනකොට දුකයි . අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව කෙනෙක්ට දුකක් දෙන්න හොද නෑ .

    Tragedy of the human condition...
    අපිට තර්ක කරල පෙන්නුවෑකි අනෙක් කෙනෙක්ගෙන් තමන්ගේ සතුට
    හෙව්වහම කොහේදි හරි අපිට වරදිනවා කියලා. නමුත් ශෝඛාන්තය නම්
    අපේ ආත්මයන් කොච්චර හිස්ද කියනවා නම් අපිට මේ ආත්මය පුරවා ගන්න
    වෙන කෙනෙක් සම්බන්ධ කර ගන්නම වෙනවා. නමුත් මෙහෙම සම්බන්ධ කරන කෙනා
    වෙනම ආත්මයක් කියලා අපිට තේරෙන්නේ නෑ. එයා මගෙන් පරිභාහිර කෙනෙක් එයාටත්
    වෙනම ආත්මයක් තියෙනවා. අපිට එයාගේ ආත්මය පාලනය කරන්න අයිතියක් නෑ.
    එයා මගෙන් පරිභාහිර වෙනම ආත්මයක් කියලා අපිට තේරිච්ච දවසට (අපිව දාල යන දවසට)
    අපි එයාගෙන් වහගත්ත අපේ ආත්මයේ හිස් බව අයෙත් පේන්න ගන්නවා. එහෙම දාල යන
    කොට ඒක නිසා ඉතින් දාල ගිය කෙනාට බනින්න එපා. එයාව අපිට අයිති නෑ. අපිට මේ දැනෙන
    දුක එයා ඇති කරපු එකක් නෙවෙයි. එයාගේ මතකයන්ගෙන් අපි මෙච්චර කල් වහගෙන
    හිටපු අපේ ආත්මයේ තියෙන හිස් බව නිසා ඇති වෙන දුකක් කියලාවත් හිත හදාගන්න....
     
    • Like
    Reactions: Dishta Didin

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    මාත් ආසයි උබ වගේ සුපිරි බූට් එකක් කන්න.....
    හැබැයි මට හොදටම ශුවර් මං උබ වගේ බලු වෙන්නෙ නම් නෑ.....
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මාත් ආසයි උබ වගේ සුපිරි බූට් එකක් කන්න.....
    හැබැයි මට හොදටම ශුවර් මං උබ වගේ බලු වෙන්නෙ නම් නෑ.....

    :P:rolleyes:
     

    chatuwa

    Well-known member
  • Aug 7, 2012
    389
    57
    63
    වැලිකතරේ....
    මේක මුල ඉදල කියවගෙන ඇවිත් හති යකෝ, එකෙක්ගේ දුක් සින් එකකින් පටන් අරගෙන සින් ගොඩක් කියන්න උනා, අපි අවට ලෝකේ වෙන සිද්දි නේ, කිම්බක් නිසා ගෙම්බෙක් වෙන්න එපා කියන්න තමයි තියෙන්නේ, හැබැයි ටකරන් රහ දන්නේ ටකරන් කාපු එකයි මචන්. සේරම හරියයි, කාලෙට ඉඩ දෙන්න තියෙන්නේ...
     

    lakmal432

    Active member
  • May 25, 2017
    282
    84
    28
    Post eke තිබ්බ විදිහට නම් උඹ මෙලහකට පිච්චිලා අළු වෙලා ඇති නෙද?