මගේ කෙල්ලත් මාව දාලා ගියා බන්

harshana001

Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    මචං උබෙනම් මාරම ස්ටෝරියක්නෙ තියෙන්නෙ බං...කියවලම දත් රිදෙනව මගෙ.
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere
    රැවටුනේ මමයි තනි වුනේ මමයි
    කෝට්ටේ බදන් එළිවෙනකන් අඩුවේ දුක නිසයි
    පැරදුනේ මමයි වැරදුනේ මටයි
    වින්ද වේදනාව දන්නේ............................................. ...............
    .....ආදරෙන් පැරදිච්ච බ්රෝලගෙන් හුවක් හරි විසිල් එකක් හරි ඕනේ........
    හූඌඌඌඌඌඌඌඌඌඌඋ.......... ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්(විසිල් සද්දේ)
    .....එලකිරියේ කොල්ලෝ විතරමයි...... ආඅහාඅ ඌඌඌඌඌඌඌඌඌඌ අයියෝඔඔඔඔඔඔඔ.........ඕයේ
    තැන්ක්යූ තැන්ක්යූ
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    අම්මෝ...මුලු thread එකම කියවලා දැන් ඉවර උනා...ඔය කෙල්ලෝ ගැන මමත් අදහසක් කියන්නම්..phone එකෙන් නැහීගෙන msg ගහලා සෙට් වෙන ඒවා නම් ස්තීර නැ බන්..phone එකෙන් උබලා කෙල්ලන්ට පෙරාගෙන msg ගහන්ඩ යන්ඩ එපා..උන්ගේ අහවල් එක නලලට එනවා එතකොට..නිකම් ෆන් එකේ ටෝක් කරානම් අනන්ත සෙට් වෙනවා..මාත් ඉස්සර කෙල්ලෙක් සෙට් වේගෙන එනකොට හෙන දිගට හැම වෙලේම msg ගහනවා..උන් මාව පඩේකට ගනන් ගන්නෙ නැ එතකොට.පස්සේ ඒ සීන් නවත්තලා යනවනම් පල කියලා.කියන්න තියන ඒවා එක msg එකෙන් දෙකෙන් කියන්න ගත්තා.ඕනිවට වඩා ගනන් ගත්තේ නැ.අන්තිමට අක්කලා හිටං සෙට් වෙන්ඩ ගත්තා..ගෙවල් ලග අපේ ගෙදරත් හොදට අදුරන අක්කා කෙනෙක් දවසක් උවමනාවකට.මල්ලි පොඩ්ඩක් ගෙදර ඇවිල්ලා යන්න එන්නකෝ කියලා msg එකක් එවුවා.නිකම් අදුරනවා විතරයි..මම ඒකට නිකම් රිප්ලයි එකක් යවවුවා.ඔයාගේ boyfriend දැනගත්තොත් හරි නැනේ අක්කා කියලා.ඒකෙන්ම ඒකි සෙට් වුනා කියහන්කො...
     
    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    viber, whatsapp, facebook නෙවෙයි මෙතන ප්‍රශ්නය, ඒ වලින් ඕන තරම් කපල් සෙට් වෙලා තියෙනවා. facebook එකෙන් අදුනගෙන බැදපු උන් කොච්චර ඉන්නවද?
    උබ දන්නවද ලංකාවේ කොල්ලෝ කී දෙනෙක් පිටරටවල කෙල්ලෝ fb එකෙන් අදුනගෙන බැදලා තියෙනවද කියලා? මෙතන online එකෙන් chat කරපු එක නෙවෙයි ප්‍රශ්ණය. මෙතන ප්‍රශ්ණය උබට කෙල්ල කැමති නෑ මුල ඉදලම. මම මේක කියෙව්වා, මේක කියවනකොටම පැහැදිලියි කෙල්ල නිකක් වැනෙන මට්ටමෙන් ඉදලා තියෙන්නේ මුල ඉදලම, එහෙම relationships තියෙන්නේ නෑ බන්. කෙල්ල උබත් එක්ක මේ තරම් හරි කාලයක් ඉදලා තියෙන්නේ ඒකි උබව දන්න නිසයි, උබ ඒකිට ඇනයක් වගේ වෙච්ච නිසයි, ඒකිට වෙන සල්ලිකාර කොල්ලෙක් හොයාගන්න බැරි උන නිසයි. ඒකයි ඒකි වෙන කොල්ලෙක්ව දාගත්ත ගමන් උබව block කරලා දැම්මේ. මචන් තේරුම් ගනින් බන් කියන එක, මේ ලෝකේ කෙල්ලෝ ඉන්නවා බන් ඕන තරම් ඉතින් එක කෙල්ලෙක්ට මැරෙන්න එපා. ආදරයට ආදරය කරපන්, ආදරය නොකරන එකෙක්ට ආදරය කරන්න කාලය නාස්ති කරන්න එපා .උබට ලංකාවේන් බැරි නම් වෙන ඕනම රටකින් කෙල්ලෙක් හොයාගන්න පුලුවන් මම මේ දන්න නිසා කියන්නේ. නමුත් ඒකට උබ තමන්ව ස්ථාවර කරගන්න ඕනේ. ස්ථාවර වෙච්ච මිනිහෙක්ට අවුරුදු 70 උනත් කෙල්ලෝ ඉන්නවා. වික්ටර් රත්නායක බලපන්? අවුරුදු 72 ක් කොහේද, නමුත් තාමත් ලව් කරනවා, අන්න ගෑනිට ළමයෙකුත් ඕනේ කියන්නේ වික්ටර්ගෙන්. ලෝකේ ගොඩාක් ගෑණු මේ වගේ බන්, උන්ට ඕනේ ස්ථාවර මිනිහෙක්.! උබ ඒක නිසා ඕක හරියට කරලා ගොඩ පලයන්, එතකොට ඔයිට වඩා පට්ට කෑලි උබෙන් කැමැත්ත අහයි.

    මම එන්නේ ඩුබායි රටේ ඉදලා සල්ලි හොදට හම්බකරලා
    හම්බ කරපු සල්ලි මා ලගයි
    හරි ලස්සණ පොඩි ගෙයක් හදලා ටිවී රේඩියෝ දලා
    හම්බ කරපු සල්ලි මා ලගයි
    මගේ අතේ මිටේ සතේ නැතිව ඉල්ල ගන්න කෙනෙක් නැතිව
    හිතේ අමාරුවෙන් හිටියේ මං

    එරන්දතී මට කැමැත්ත දු‍න් නැහැ
    අම්මා තාත්තලා මුණ බැලුවේ නැහැ //
    දැන්නම් බලනවා දුක සැප අහනවා
    මොකද්ද වෙනසක් සිදුවෙලා තියෙනවා

    මම එනතුරු සිවු වසරක් හිටියලු
    මට ජය ලැබෙන්නට ආසිරි පැතුවලු //
    පොහොසත් වෙනකොට යහපත් වෙන්නලු
    අහක බැලුවේ ඇයි දුක හිතෙනවාලු

    මංගල යෝජනා දවසට දෙකතුන
    නැන්දලා මාමලා ආවද කොපමන //
    අඩම්බරකම් කුමටද පෙම්බර
    එහෙනම් මගේ හිත එරන්දතී වෙත

    මම එන්නේ ඩුබායි....
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ඔය වගේ හොටු පෙරාගෙන අඬන උන්ට කෙල්ලො සෙට් වෙයිද අයිසේ :lol: බලපංකො උඹ ඒ කෙල්ලට පුදුම වදයක් නෙහ් දීල තියෙන්නෙ කොල්ලෙක් උනාම ඒ විදියට හැසිරියන් ගෑනු වගේ වැලපෙන්නෙ නැතුව
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113

    ඊට පස්සේ විබෙර් එකෙන් බ්ලොච්ක් කල,ඊට කලින් viber එකට දාලා තිබ්බ pic එක කවදාවත් අපේ ආදරේ තියෙනකල් මාරු කරන්න එපා කියල තිබ්බේ,මන් එයට කිව්වා ඔය තවම මට ආදරෙයි කියල මන් දන්නවා තම අපි සලකුණ අයින් කරලා නැනේ කියල.ඊට පස්සේ විබෙර් එකේ ෆොටෝ එක මාරු කළා බන්

    :lol::lol:

    මව පිච්චෙන්න ගත්ත බන් මට මාරම දුකක් බන් දැනෙන්න ගත්තේ දිගටම viber msge කලාම කිව්වා කරදර කරන්න ගත්තොත් අකමැත්තෙන් උනත් ඔයාව block කරන්න වෙනවා කියලා.එහෙම කියල බ්ලොච්ක් කල බන් .ඊට පස්සේ මන් අනේ නංගි එහෙම කරන්න එපා මගේ පපුව පැලිලා මැරෙයි මට ඒ දුක දරාගන්න බැ මාව උන්බ්ලොච්ක් කරන්න කියල .මොකද අපි වැඩි හරියක් viber
    තම බන් චැට් කලේ ඊට පස්සේ උන්බ්ලොච්ක් කල කියල msge එකක් අව.මට මාරම සතුටක් ආවේ.ඊට පස්සේ යේ msge කල.ඊට පස්සේ යේ block කල බන් :sorry::sorry:

    :lol::lol:

    කොහොම හරි දැන් යාලු වෙලා ඉන්න කොල්ල මන් දැක්ක hybrid එකක photos එහෙම දාල තියෙනවා.කෙල්ලටත් හ්ය්බ්රිඩ් පිස්සුවක් තිබ්බ බන් .එකී මගේ මුළු අදරේම hybrid එකකට පාවා දුන්න ඒකිගේ ආත්මෙම සල්ලි වලට පවා දුන්න බන් :(:(

    කැරි කට් එක උට්ටෝ :lol:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    එතකොට කෙල්ල කියනවා ඇහුන,අනේ අක්කේ ඔය හෙන නපුරුඉ එයට එහෙම කියන්න එපා එය මට ආදරෙයි කියලා.එතකොට අක්කත් කියනවා ඇහුන,අනේ පට්ටෝ මමත් ඔයාට ආදරෙයි කියල ...:(
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    .හප්පා මේක බාගයක් කියවද්දි ඔලුව කැක්කුමක් අල්ලලා නතර කලා කිය්වන එක...
    උඹ හෙන චීත්තයක් වගේ බන්...පොඩි පොඩි ඩීටේල් පවා මතක තියාගෙන.... :oo:
    උඹත් එක්ක කෙල්ලෙක්ට තියා කොල්ලෙක්ට්වත් යාලුවෙක් විදිහට ඉන්න අමරුයි ව penne....වාත ඩයල් එකක් වගේ...:yes:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මේ අසම්පූර්ණ ලෝකේ දේවල් සර්ව සම්පූර්ණයි හිතාගෙන වැඩ කරන්න යන හැමෝටම හොඳ පාඩමක් මුගේ කතාව. කෙල්ලෝ කියන්නේ දෙවි වරු වත්, මල් වත් නෙමෙයි බන්. අනිත් හැමෝම වගේම සාමාන්‍ය මිනිස්සු. උන්ටත් හැගීම් දැනීම් තියෙනවා.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,976
    35,914
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උබටත් මොනවහරි කියන්නම ඕනි කියල හිතෙනවා ඉතින්.. තරහ වෙන්න එපා කෙලින්ම කියනවා..

    උබ කෙල්ලට ආදරේ ඇති.. මම නෑ කියන්නේ නෑ.. එත් උබ කෙල්ල ඉස්සරහ නොන්ඩි උනා වැඩි මචන්.. කෙල්ලෙක් උනත් කැමති නෑ ඔහොම කිච වෙනවට කොල්ලෙක් එකී ඉස්සරහ.. මේ දේ මතක තියාගනින් කවදාහරි ආයේ දවසක love කරනවා නම්.. උඹේ තත්වේ තියාගෙන love කරපන්.. අම්මට තාත්තට විතරක් හැමදේම අමතක කරලා ආදරේ කරපන්.. වෙන එකෙක්ට වත් එහෙම කරන්න එපා..

    මේ කෙල්ල උබට හරියන්නේ නෑ.. උබ හොයන්නේ අවංක කෙල්ලෙක්.. පන වාගේ ආදරේ කරන්න කෙල්ලෙක්.. මේ කෙල්ල සල්ලි පස්සේ, status පස්සේ යන කෙල්ලෙක්.. උබට match වෙන්නෙම නෑ..

    මීට පස්සෙවත් කෙල්ලෙක් යාළුකරගන්න හිතනවා නම් online, phone එකෙන්, messages වලින් කතා කරන්න කලින් ඇත්තට මුණ ගැහිලා කතා කරලා යාලුවෙක් වාගේ අඳුනගනින්.. චැට් කරද්දී type කරන ඒවාට feelings නෑ.. ඕනි රෙද්දක් type කරලා ඇත්ත වාගේ යවන්න ඕනි එකෙක්ට පුළුවන්.. ඇත්තට මුණ ගැහිලා කතා කරද්දී මිනිහද සර්පයා ද කියල තේරෙනවා..

    කෙල්ලෙක් උබට කැමති නම් අක්කාගෙන්, අම්මගෙන් අහ අහ ඉන්නේ නෑ.. එකෙන්ම කැමති කියනවා.. දෙපැත්තට වැනෙන්නේ තව මොනවහරි දෙයක් ඕනි වෙලා එක ඕනි ද උඹව ඕනි ද හිතාගන්න බැරුව..

    ඔහොම යන උන්ට අනිවා සම්බුව ලැබෙනවා.. උදාහරණයක් විදියට.. මම ඉස්කෝලේ යන කාලේ කෙල්ලෙක් එක්ක යාලු වෙලා හිටියා.. එකී මාත් එක්ක යාලු වෙලා ඉද්දීම තව කොල්ලෙක් පස්සෙන් ගියා.. ඒ කොල්ල මට වඩා ලස්සනයි.. ඒ නිසයි එකී ගියේ.. වෙන කිසිම හේතුවකට නෙවෙයි.. මම ඇත්තටම love කළා ඒ කෙල්ලට.. එත් වෙන කොල්ලෙක් පස්සෙන් යනවා කියල දැනගත්ත ගමන් මම කිසිම දෙයක් අහන්නේ වත් නැතුව එක නතර කරලම දැම්ම.. මටත් දුක හිතුනා.. එත් මම කිසිම වැරද්දක් කරලා නැති නිසා මම ඉක්මනටම හිත හදාගත්ත.. මේ සිද්දිය වෙලා දැන් අවුරුදු 7ක්.. ඊට පස්සෙත් මට කෙල්ලෝ හිටියා.. ඒවත් එක එක හේතු නිසා නැති වෙලා ගියා.. දැනුත් කෙල්ලෙක් ඉන්නවා මොකක් වෙයි ද නම් දන්නේ නෑ.. කොහොමහරි තවම මාසයක් වත් නෑ අර දාල ගිය කෙල්ල fb එකෙන් මාව හොයාගෙන මට කතා කළා.. මොකද කියන්න තියෙන්නේ කියල දැනගන්න ඕනි නිසා මමත් request එක accept කරලා කතා කළා.. අර කොල්ලට තව කෙල්ලෝ ඉන්නවා ලු.. ඒකිට වෙන්න ඕනි හැමදේම උනා ලු.. බැරිම තැන එකිම නවත්තල දැම්ම ලු ඒ affair එක.. මාව මතක් උනා ලු හැමදාම වාගේ.. සමාව ඉල්ලන්න ඕනි නිසා ලු කතා කලේ.. කියන්න ලජ්ජා නෑ මම.. මට ඇත්තටම සතුටු හිතුන.. මගේ බලුකම නෙවෙයි.. මේ ලෝකේ හොඳ නරක කියල දෙයක් තියනවනේ කියල මට හිතුන.. මම කිව මම සමාව දෙන්නම්.. මට ඔයා එක්ක තරහෙන් ඉන්න හේතුවක් නෑ.. ඔය මාව දාල ගිය නිසා තමයි අද මට හොඳ කෙල්ලෙක් ලැබිල තියෙන්නේ කියල.. අඬන්න දොඩන්න ආව.. මම ලු ඒකිට ලැබුන හොඳම ආදරේ අනංමනං.. මම තණකොළ කන එකෙක් නෙවෙයි නේ.. මම ඒවාට අහු උනේ නෑ.. වරදක් කලොත් පල දෙනවමයි..

    පාඩමක් ඉගෙන ගනින් මේ වෙච්චි දේ නිසා.. උබ වරදක් කලේ නැත්නම් උන්ට කවදාහරි උන්ගේ වැරැද්ද තේරෙයි.. එතකන් උබේ ජිවිතේ හදාගනින්.. හොඳ කෙල්ලෝ ඉන්නවා ලෝකේ.. එකෙක් හොයාගනින්.. එපා නම් තනියම ඉදපන්.. කොහෙවත් යන එකෙක් නිසා අඬන්න තියාගන්න එපා.. උබට වෙච්චි දේවල් වාගේ දෙයක් මටත් වෙලා තියන නිසා කියන්නේ.. experience නැතුව නෙවෙයි.. පුලුවන් නම් හිත හදාගනින් එල කොල්ලෙක් වාගේ.. ජයවේවා..

    මෙන්න සුපිරි කොල්ල ඔබට ජය මචන්
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,976
    35,914
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මචන් මන් උබේ කතාව මුල ඉදන් අගට කියෙව්ව, උබ හොදට ඒකිව බලාගෙන තියෙනව, උබ උපරිමේ කරලත් තියෙනව, බැන්නත් බැන්නෙ ආදරේ වැඩිකමට... උබම කියපු විදියට උන් හොයන්නෙ සල්ලි, ස්ටේටස් , ලස්සන,

    උබ ගැන හිතපන්, උබ පොඩි කොල්ලෙක් තාම මන් හිතන්නෙ ඇටකිච්චෙක්, ජීවිතෙ තාම පටන් ගත්තෙවත් නැ හරියට, උබේ අම්ම තාතත සමාජෙ පිලිගත් වැඩගත් මිනිස්සු, හය්බ්‍රිඩ් හු%^& පුකේ ගහ ගන්න කියපන්, උබටත් පුලුවන් වැන් එක දීල හය්බ්‍රිඩ් බස්සන්න,

    මේක අහපන්, බය වෙන්න එපා, උබේ තත්වෙට ගැලපෙන උගත් වැඩගත් මහලොකු ලස්සන ඕන නැ ගානට ලස්සන කෙල්ලෙක් අම්මලය් තාත්තලය් යාලුවොන්ගෙන්ම හොයා ගන්න පුලුවන්, උබේ ඔය ත්ත්වෑත් එක්ක මෙහෙම කරපන්,

    ඉගෙන ගනින්, ආතලුත් ගනින්, ජොබක් කරපන්, හොද වන්ඩියකුත් ගනින්, සිරා කරන්න වැඩගත් කෙල්ලෙකුත් සෙට් කරන් ලස්සනට ජීවත් වෙයන් ඒකිටම රිදෙය් උබ දැක්කම,

    මටත් ඔහොම උනා මදන්, මන් ලව් කලෙ ගෙවල් ගාව කෙල්ලෙක් , ඒකි මාව නැවැත්තුව සල්ලි තියෙන බර අත්තක් සෙට් කරන්, මටත් ඔය වගේ උන , මම හරියටම ඖරුදු 5න් ගොඩ ගිය තට්ටු 3 ගෙයක් ගැහුව , ඉඩම් ගත්ත, වාහන ගත්ට්ත, දැන් අරකි ලමයෙක් හදන් මගෙ එෆ්බී එකට ඇවිත් මන් දාන දාන පික් එකට ලය්ක් දානව ඒකි බැන්දෙ නාකි පොරක් ටිකක්... සල්ලි තියෙනව සතුට නැ... ඔන්න මචන් කතාව සහ ආදර්ශය , උබට ටය්ම් තියෙය් ප්ලැන් එක ගහපන් වැඩේ පටන් ගනින්... මේ ඇඩ්වය්ස් සල්ලි වලට ගන්න බැ මහත්තයො , අත්දැකීම්
     
    හ්ම්
     
    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    ඔන්න ඊට පස්සේ තම බන් මට කෙල වෙන msge එක එයට යැවුනේ,මන් හිතලා නෙමෙයි බන්.එක කොහොම ගියද කියන්න මන් දන්නේ නැ බන්

    මන් එයට කිව්වා,ඔයා මගේ හැම කැපකිරීමක්ම කෑව,මට මේ affair එකෙන් වැඩක් නැ මන් මේක නවත්තනවා කියල.ඊට පස්සේ එය මට msge එකක් එවල තිබ්බ අනේ අයි අයියේ ඔයා ඔහොම කතා කරන්නේ කියලා

    කොහොම හරි එයා මන් msge කලට reply කළෙම නැ.පස්සේ බැරිම තැන මන් කිව්වා,ඔය reply කරන්නේ නැත්නම් මන් ගෙදරට call එකක් අරන් ඔය ඉන්නවද අහනා කියල.ඊට පස්සේ සද්දයක් නැති හින්ද මන් ගෙදරට call එකක් අරන් බැලුව කවුද උස්සන්නේ කියල බලන්න.එතකොට එයාගේ තාත්ත කතා කල.මන් ටිකක් වෙලා ඉඳල ෆොනේ එක තියල කෙල්ලට msge එකක් දැම්ම,අන්න ඔයාල තාත්තයි කතා කලේ.එච්චර හිතන තරම් සර කටහන්දක්නම් නෙමෙයි තියෙන්නේ කියල

    මෙන්න එතකොට msges එන්න ගත්ත අනේ අයියේ ඔයා මොකද්ද ඒ කලේ,දැන් තාත්තා මාව මරයි,මටනම් දැන් මේක කරන්න බැ,මන් නවත්තනවා,ඔයා මව blackmail කරන්න වගේනේ හදන්නේ කියලා

    බැරිම තැන මන් කර මගේ අනිත් ගොන් වැඩෙත්,මන් එයට viber msge කරලා කිව්වා ඔය මට call කලේ නැත්නම් මන් හෙට ගෙදරට ඇවිල්ල අපි හම්බ උන එවයි ඔක්කොම තාත්තට කියනවා කියල

    එතකොට එය මට call කරලා අන්ද අන්ද කියන්න ගත්ත ඇයි ඔයා මට මෙහෙම කරන්නේ කියල

    මට හිතාගන්න බැ බන් ආදරෙයි ආදරෙයි කියල උම්මා දිදී උන්න කෙල්ල මාසෙන් කොහොමද මාව අමතක කරලා වෙන එකෙක් එක්ක යාලු උනේ කියලා බන් .

    කොහොමහරි මට තාමත් හිතාගන්න බැ බන් කෙල්ලට එක පාරටම මොකද උනේ කියලා

    කොහොම හරි දැන් යාලු වෙලා ඉන්න කොල්ල මන් දැක්ක hybrid එකක photos එහෙම දාල තියෙනවා.කෙල්ලටත් හ්ය්බ්රිඩ් පිස්සුවක් තිබ්බ බන් .එකී මගේ මුළු අදරේම hybrid එකකට පාවා දුන්න ඒකිගේ ආත්මෙම සල්ලි වලට පවා දුන්න බන් :(:(

    අනේ හිතා ගන්න බැරිද? පව් අනා ඔයා :lol:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    උබටත් මොනවහරි කියන්නම ඕනි කියල හිතෙනවා ඉතින්.. තරහ වෙන්න එපා කෙලින්ම කියනවා..

    උබ කෙල්ලට ආදරේ ඇති.. මම නෑ කියන්නේ නෑ.. එත් උබ කෙල්ල ඉස්සරහ නොන්ඩි උනා වැඩි මචන්.. කෙල්ලෙක් උනත් කැමති නෑ ඔහොම කිච වෙනවට කොල්ලෙක් එකී ඉස්සරහ.. මේ දේ මතක තියාගනින් කවදාහරි ආයේ දවසක love කරනවා නම්.. උඹේ තත්වේ තියාගෙන love කරපන්.. අම්මට තාත්තට විතරක් හැමදේම අමතක කරලා ආදරේ කරපන්.. වෙන එකෙක්ට වත් එහෙම කරන්න එපා..

    මේ කෙල්ල උබට හරියන්නේ නෑ.. උබ හොයන්නේ අවංක කෙල්ලෙක්.. පන වාගේ ආදරේ කරන්න කෙල්ලෙක්.. මේ කෙල්ල සල්ලි පස්සේ, status පස්සේ යන කෙල්ලෙක්.. උබට match වෙන්නෙම නෑ..

    මීට පස්සෙවත් කෙල්ලෙක් යාළුකරගන්න හිතනවා නම් online, phone එකෙන්, messages වලින් කතා කරන්න කලින් ඇත්තට මුණ ගැහිලා කතා කරලා යාලුවෙක් වාගේ අඳුනගනින්.. චැට් කරද්දී type කරන ඒවාට feelings නෑ.. ඕනි රෙද්දක් type කරලා ඇත්ත වාගේ යවන්න ඕනි එකෙක්ට පුළුවන්.. ඇත්තට මුණ ගැහිලා කතා කරද්දී මිනිහද සර්පයා ද කියල තේරෙනවා..

    කෙල්ලෙක් උබට කැමති නම් අක්කාගෙන්, අම්මගෙන් අහ අහ ඉන්නේ නෑ.. එකෙන්ම කැමති කියනවා.. දෙපැත්තට වැනෙන්නේ තව මොනවහරි දෙයක් ඕනි වෙලා එක ඕනි ද උඹව ඕනි ද හිතාගන්න බැරුව..

    ඔහොම යන උන්ට අනිවා සම්බුව ලැබෙනවා.. උදාහරණයක් විදියට.. මම ඉස්කෝලේ යන කාලේ කෙල්ලෙක් එක්ක යාලු වෙලා හිටියා.. එකී මාත් එක්ක යාලු වෙලා ඉද්දීම තව කොල්ලෙක් පස්සෙන් ගියා.. ඒ කොල්ල මට වඩා ලස්සනයි.. ඒ නිසයි එකී ගියේ.. වෙන කිසිම හේතුවකට නෙවෙයි.. මම ඇත්තටම love කළා ඒ කෙල්ලට.. එත් වෙන කොල්ලෙක් පස්සෙන් යනවා කියල දැනගත්ත ගමන් මම කිසිම දෙයක් අහන්නේ වත් නැතුව එක නතර කරලම දැම්ම.. මටත් දුක හිතුනා.. එත් මම කිසිම වැරද්දක් කරලා නැති නිසා මම ඉක්මනටම හිත හදාගත්ත.. මේ සිද්දිය වෙලා දැන් අවුරුදු 7ක්.. ඊට පස්සෙත් මට කෙල්ලෝ හිටියා.. ඒවත් එක එක හේතු නිසා නැති වෙලා ගියා.. දැනුත් කෙල්ලෙක් ඉන්නවා මොකක් වෙයි ද නම් දන්නේ නෑ.. කොහොමහරි තවම මාසයක් වත් නෑ අර දාල ගිය කෙල්ල fb එකෙන් මාව හොයාගෙන මට කතා කළා.. මොකද කියන්න තියෙන්නේ කියල දැනගන්න ඕනි නිසා මමත් request එක accept කරලා කතා කළා.. අර කොල්ලට තව කෙල්ලෝ ඉන්නවා ලු.. ඒකිට වෙන්න ඕනි හැමදේම උනා ලු.. බැරිම තැන එකිම නවත්තල දැම්ම ලු ඒ affair එක.. මාව මතක් උනා ලු හැමදාම වාගේ.. සමාව ඉල්ලන්න ඕනි නිසා ලු කතා කලේ.. කියන්න ලජ්ජා නෑ මම.. මට ඇත්තටම සතුටු හිතුන.. මගේ බලුකම නෙවෙයි.. මේ ලෝකේ හොඳ නරක කියල දෙයක් තියනවනේ කියල මට හිතුන.. මම කිව මම සමාව දෙන්නම්.. මට ඔයා එක්ක තරහෙන් ඉන්න හේතුවක් නෑ.. ඔය මාව දාල ගිය නිසා තමයි අද මට හොඳ කෙල්ලෙක් ලැබිල තියෙන්නේ කියල.. අඬන්න දොඩන්න ආව.. මම ලු ඒකිට ලැබුන හොඳම ආදරේ අනංමනං.. මම තණකොළ කන එකෙක් නෙවෙයි නේ.. මම ඒවාට අහු උනේ නෑ.. වරදක් කලොත් පල දෙනවමයි..

    පාඩමක් ඉගෙන ගනින් මේ වෙච්චි දේ නිසා.. උබ වරදක් කලේ නැත්නම් උන්ට කවදාහරි උන්ගේ වැරැද්ද තේරෙයි.. එතකන් උබේ ජිවිතේ හදාගනින්.. හොඳ කෙල්ලෝ ඉන්නවා ලෝකේ.. එකෙක් හොයාගනින්.. එපා නම් තනියම ඉදපන්.. කොහෙවත් යන එකෙක් නිසා අඬන්න තියාගන්න එපා.. උබට වෙච්චි දේවල් වාගේ දෙයක් මටත් වෙලා තියන නිසා කියන්නේ.. experience නැතුව නෙවෙයි.. පුලුවන් නම් හිත හදාගනින් එල කොල්ලෙක් වාගේ.. ජයවේවා..

    අන්න වැදගත් කතාවක් ඔය යන උන්ට කෙල වෙනවා . ඒක මමත් අත්දැකීමෙන් දන්නවා.