Ube hena luck ekak nisa bn uba oya mala ilawwen galavila tiyenne.
Yako ohoma kello ekka jivath wena puluwn da??
tho hena lucky yako. sathutu weyan
mata eka velavakata ehema hithenava bn

ehema un hariyanne na kiyalath hithenava
2009 thama mata seen eka une.
ekigeth akka thama case eka adde..
math uba wagema ada ada gya ban..

eki satha 5kta mawa ganan gaththe ne..
ubata kiwa wagema matath loku talk dunna..


.
hariytama 5 yrs walin eya apahu awa...
e kolla dala ghn..
dan inna kena ita wada hema athinma hodai..
ubatath ehema ekkenk lebei..
aniwa...



ekita mn una de pahadili karanna gahapu msges eki satha pahakata ganan gaththe na bn

maava penna bari una bn ekita
කොල්ලෙක් ඉන්නව. ඌ හොදද නැද්ද මන් දන්නෙ නෑ. කෙල්ල මොඩ්ලින් කලා. ලන්කාවෙ චාර්ට් ශෝ වල ෆර්ස්ට් උන විශුවල් 2-3කට හිටිය. ඒව බලනකොට මට ඇඩෙනව. ඇයි යාලුවො කෝල් කරල කියන්නෙ අන්න උබේ හිටපු ගෑනි අහවල් චැනල් එකෙ ඉන්නව කියල. ඒ කාලෙ දුන්න ටෝක් වල හැටියට විලි ලැජ්ජයි ඉතින්.
කොහොම හරි කෙල්ලට ලොකේ හොදම කම්පැනි එකකින් ඔෆර් එකක් ආව. දැන් ඉතින් රස්සාව කරන් ලස්සනට ඉන්නව. 
හැබැයි ඒ වුන දේවල්වලට එයාත් ඇති වෙන්නම පවු ගෙව්ව. මම හිනාවෙවී දැන් කිව්වට එහෙම සුන්දර නෑ. දුකයි තමා. ඒ කාලෙ ඉතින් මැරෙන්න හිතෙනව.
අපේ අම්මත් දැනන් හිටිය. දැන් එයත් ඉදල හිටල ඒ කෙල්ල කෝ කියල අහපුවාම වහ කන්න හිතෙන්නෙ. හැබැයි දැන්නම් ඒ අතීතෙ සුන්දරයි
uba thavamath ekita love neda
ova ohoma thamai ban .....oka tika davasak yaddi nethi vela yanava ....
aluth ekakata behepan ethakota hari....eeta passe ithin parana eva mathak unata gaanak nee .... oka ube life eke thava lesson ekk kiyla hitha ganin ...learn form it and
move on machan ....
Sometimes you just gotta let shit go and say ‘To hell with it’ and move on.......
" When one door of happiness closes, another opens, but often we look so long at the closed door that we do not see the one that has been opened for us." – Helen Keller
mata aluth ekakata bahinna amarui bn me hadissiyata

karumeta hitha yana eva penneth na, e penunath unta kollo innava
මල්ලි.. ඔය වයසට ඔය අත්දැකීම් බලාපොරොත්තු වෙන්න ඔයා නෙවෙය් පළවෙනියා ඔය දුක හරහා ගමන් කරපු. අපටත් තියෙනවා. ඔයාගේ දිග කතාව ( කතාව දිග වෙලා තියෙන්නේ හිතේ දුකත් දිග නිසා ) අහද්දී මට එකක් තේරුනා ඒ කෙල්ලෝ දෙන්නම ලව් සීරියස් ගන්න එවුන් නෙවෙයි. උන් ඩීල් කාරයෝ.. ධනවාදී සමාජයේ ඕක ගොඩක් වෙලාවට ඔහොම තමයි මල්ලි. ඒ නිසා ඕවා ඇත්තටම බොරු වැඩ. ඔයාටම පස්සේ තේරෙයි. ඔයාටම හිතෙයි මම බේරුනා කියලා. ඒ නිසා ඕවයේ පැටලෙන්න එපා,, ඔයා ස්ථාවර වෙන්න උත්සහ කරන්න. වයස තියෙනවනේ.. ඊට පස්සේ ඕනේ තරම් කෙල්ලෝ.. අපේ ගොඩක් කොල්ලන්ට වරදින්නේ ඔතන. ඒ නිසා ඒ වැරදෙන් දැන්වත් ඔයා මිදෙන්නා. දුකක් තියෙනවා. අපි කීවට ලේසියෙන් ඒක අමතක කරන්න අමාරුයි. ඒකට එයාගේ මතකෙන් මිදෙන්න. එයාට කෝල් කරන්න. එෆ්.බි එකෙන් දකින්න. කොටින්ම කිසිම කොන්ටෑක්ට් එකක් තියාගන්න එපා. එහෙම වෙන්න වෙන්න දුක වැඩියි. ඔයා තනියෙන් ඉන්න එපා. යාළුවො එක්කම ඉන්න. නැගලා යන සින්දු අහන්න. කොමේඩි ෆිල්ම්ස් බලන්න. ට්‍රිප් යන්න. ඒවා තමයි දැන් ඉන්න ඔයාගේ තත්වෙන් මිදෙන්න හොඳ පියවරයන්. කාලයත් එක්ක ඔයාට ඒ කෙල්ලව අමතක වෙයි. වෛර කරන්න ඕනේ නෑ . උපක්ෂාවෙන් ඉන්න. ඔයාට ඔහොම වුනේ හොඳට කියලා නිතරම හිතන්න..
mata mokuthm aone na,mata dan me kella oneth na mata one mekiva amathaka karala dannai aiye

mn dan kisima contact ekak eyath ekka na,number eka pava delete karala thiyenne
යකො ටීචර් කෙනෙක් හොයා ගනින් සල්ලි වලට වඩා එහා මොලයක් තියෙන.. උබ NSBM ද බන් ඉගෙන ගන්නෙ..
mona teacherslada bn,dan inna teacherslath ekai
machan life eka ohoma thamai uba degree eka ewarakarala hodata diwunu weyan kellatath pennath ekka. mulinma uba ubata love karanna purudu weyan. man kapu boot aken passe marila wadakarala uk pawa awa dan man goda dan a girl man fb innawa dakka gaman ho gala message karanawa lol
mata one me mala karume amathaka karaganna machan,iye mata ganak thibbe na,eth ada ude nagitiddi aye sika gahuva bn
kellage akkage no eka diyanko , Hybrid Tiyanawa
උබේ කතාව ඇත්ත ස්ටෝරියක් කියල හිතෙනවා. මමත් 11 වසරේදී කෙල්ලෙක් එක්ක යාලු උනා. A\L වලිනුත් අවුරුදු තුනකට පස්සේ ඒ සම්බන්දෙ නැවැත්තුවා කෙල්ලම. ලොකු ස්ටෝරි ගොඩක් එකේ පිටිපස්සේ නම් තියෙනව. නමුත් මම ඒකෙන් ඉගෙන ගත්ත දේ තමයි, කෙල්ලෙක්ට සම්බන්දයක් නවත්වන්න ඕනේ තරම් හේතු මවන්න පුළුවන්. ඒ වගේම සම්බන්දයක් නවත්වන්න යන්නේ හරිම ටික කාලයයි. උන්ට පුළුවන් හරියට මැරිලා ඉපදුනා වගේ කතා කරන්න. කොල්ලා බැගපත් වෙන්න වෙන්න උන් හිත යටින් හරිම සතුටක් ලබනවා. ඒකම වාසියක් කරගෙන හැමදේටම කොල්ල වැරදිකාරයෙක් කරන්න කෙල්ලට පුළුවන්. ඒ හින්ද කෙල්ලෙක් affair එකක් නවතන්න යද්දී අඩන්න දොඩන්න යන්න හොද නැ මචං. කොල්ලගේ අතේ වැරද්දක් නැත්නම් ඒක තේරුම් කරලා අයින් වෙන එකයි කරන්න ඕනේ.
අනිත් එක කෙල්ලෙක්ව අමතක කරලා හිත හදාගන්න එක ඔය කියන තරම් අමාරු දෙයක් නෙමේ. මම මගේ අද්දැකීමෙන් කියන්නේ. ඉස්සෙල්ලම යථාර්තය තේරුම් ගනින්. උබ මොනතරම් දුක් උනත් කෙල්ලව අයේ උබට ලැබෙන්නෙනෑ කියන දේ මනසටයි, හිතටයි දෙකටම තේරුම් කරපන්.
මේ ලෝකේ බූට් එකක් කාපු එකම එකා උබ කියලද උබ හිතන්නේ. අනේ නැ බන්. බූට් එකක් නොකාපු කොල්ලෙක්ගෙන් වැඩක් නැ සිරාවටම. හොදට මතක තියාගනින්. first love බූට් එකෙ කියන්නේ මිනිහෙකුට හොද අවස්ථාවක් උගේ ස්ට්‍රෙන්ත් එක බලාගන්න. මොකද කොල්ලෙක් එතනින් ගොඩයනවා කියන්නේ ජීවිතේ අනිත් හැම දෙයක්ම දරාගන්න එක nothing වෙනවා. ජීවිතේ යථාර්තවාදිව දකින්න පුරුදු වෙනවා.
ඒ වගේම කවදාවත් කෙල්ල ජීවිතේ එකම දේ විදියට දකින්න එපා. හොද යාලුවෙක් හරි යාලුවෝ සෙට් එකක් හරි එක්ක ඉදපන්. ගෙදරටම වෙලා කාමරේට රිංගගෙන ඉද්දි පරනදෙවල් මතක් වෙනවා වැඩියි. ඒ හින්ද අහල පහල පොඩ්ඩක් ඇවිදලා, යාලුවෝ එක්ක සෙට්වෙලා ඉදපන්. තනියම ඉන්න වෙලාව අඩු කරපන්. ජීවිතේට target එකක් අල්ල ගනින්. උබට පුළුවන් උබගේ education targets ඉස්සරහට ගන්න.
ඔය කොහෙවත් යන කිබ්බක් නැති උනා කියල උබට හැමදේම නැතිවෙලා නැනේ බන්. එහෙම හිතන්නවත් එපා. දෙයියනේ කියල දෙමවුපියන්ගෙන් අඩුපාඩුවක් නැතුව ශරිරෙකුයි, මනසකුයි ලැබිල තියෙද්දී මේ කොහෙවත් යන කිම්ම්බකට ඇබලයෙක් වෙන්න එපා. කවදා හරි දවසක උබට ගැලපෙන නියම සහකාරිය ලැබෙයි. එදාට උබටම හිනා යයි මම අරවගේ ගොනෙක් හින්ද මෙතරම් දුක් උනානේ කියල.
Wish you a good luck machan.
machan uba kiyana kathava aththa bn,ekita mava amathaka karanna maha kalayak giye na,amathaka karanna gaththa hethuva nemei anthimata hethuva une
eka eka hethu hadila anthimata eyata

mata ona dan me malakarume amathaka karala danna bn
Machan ubata hoda reply tikak labila thiyanawa..
kiyanna thiyana ewath hamoma wage ubata kiyala bro.
"respect for elakiri"
eka deyak kiyannam,
1st love eka maha puduma karai bn..okata godak un muhuna dila thiyanawa..
mamath okama winda bn. but thawa kellek set unama ubatama hina yai man ee kale pissuwen duk una neda kyla..
okkotama mula ape hitha bn.
oke aththa thathwe bn.. uba tikak hithapan meka..
uba love eka hadawathinma aran ada godak dukai.. eth ee kella ta oka khmda danenne.. ee kella kollek ekka set welath iwarai me ikmanata. uba mehema duk wewi elakiri eke dapu thrend eka dakkath oya wage uba kiyapu jathiye kellonta duka hithenna bn akka ekka meka kiyawa kiyawa hina wena jathiye set ekak uba kiyala thiyana widiyata. ube story eka anuwa oya akkai nangi salli passe yana niyama adarayak nathin un. oya ubata set wela thiyenne loke thawath kello jathiyak..
hoda kellek set kara ganin.. kello ona tharam innawa..
me tika mathaka thiya ganin..
adare karanna kalin kella hodata meet wela terum aran adare karanna ganin(hodata kal aran)
nathuwa podi un wage man kamathi oya kamathida ahala msg walin love karala anthimata modayek wage adanna epa bn..
anith eka kawadawath kella ta black mail karanawage kisima deyak krnna yanna epa..uba meke kiwwata man black mail krnna hithuwe na kiyala.. aththama kiwwoth uba ee kellage hithata yawala thiyenne ewage hagimak.
ehema krnna epa bro.
deyak balen wage laba ganna wage yanna epa..iwasimen tkk balan idapan labenawa nam nikanma labei..kalabalaya hoda naaaaaaaaaa.
api giya bn..
Jaya..
hmmm kiriyen sahena sup ekak dunna
mata iye kotinma kiyanavanam kisima ganak thibbe na,kellava amathaka velama giya.vadak na kiyalama hithuna
ow bn uba kiyana vidiyata kellage akka meka daki samahara vita,ita passe kellata pennai,un meka kiyava kiyava hinath vei
thava mata bani hondata

oka thama un karanne bn
mata one me mala karume amathaka karala danna bn
