මගේ කෙල්ලත් මාව දාලා ගියා බන්

solopiz

Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    ado owa katath wenawa bnn. oken padamak egena ganin kello kiyanne wenas jathiyak un akka deal karana kramayak tinawa. ubata 1 year wenakota oka amathaka wei meka padamak karagena elaga afir aka hodata hithala patan ganin. anika kohomatawath oka passe ai duwannepa kella ai set unath ubata ai life akak ne. mokada kello kiyanne athithaya adala apiwa hoda hoda made dana jathiyak.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උබ ලගින් ආශ්‍රය කරන උබේ යාලුවෙක් වෙලා ඉන්න කෙල්ලක්ට උබ ටිකක් ලන් වෙයන්.
    ඒකි එක්ක ඉගෙනීමේ වැඩ එහෙම කතා කරපන් වැඩියෙන්.
    එක්සෑම් ඉවර වෙච්ච ගමන් ට්‍රිප් එකක් පලයන් කොහේහරි දවසක් දෙකක් ඉදලා එන්න.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    උබ ලගින් ආශ්‍රය කරන උබේ යාලුවෙක් වෙලා ඉන්න කෙල්ලක්ට උබ ටිකක් ලන් වෙයන්.
    ඒකි එක්ක ඉගෙනීමේ වැඩ එහෙම කතා කරපන් වැඩියෙන්.
    එක්සෑම් ඉවර වෙච්ච ගමන් ට්‍රිප් එකක් පලයන් කොහේහරි දවසක් දෙකක් ඉදලා එන්න.

    ඔව් ඒ ගමන්ම හිලත් බෝර් කරලම එක්කන් ආවනම් ගොඩ
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!

    බලෙන් අයිතිකරගන්නා සියල්ලකම වටිනාකම ශූන්‍යයයි සේම කිසිවෙක් බලෙන් නතර කර ගැනිම නිශ්ඵලයි
    එසේ නතරකරගෙන ලබන නූගත් තෘප්තිය විදින්න එපා බුද්ධිමත් මිත්‍රයා...
    යන්න අවැසි නම් ඔවුන් ගියාවේ...පසුතැවෙන්නෙපා ඒ ගැන නම් කවදාවත්ම
    මොකද පැසවන තුවාල වල සැරව ඉවත් කර බෙහෙත් දැමුවොත් පමණයි තුවාලය වුවත් ඉක්මනින් සුව වන්නේ...
    යන වුන් නවතන්නෙපා කිසිදිනෙක මිත්‍රයා.....
    එවැන්නන් වෙනුවෙන් හිත ව්ඩාවට පත්කරගතහොත් ඔබෙ ජිවිතයෙ වසන්ත සෘතුව ප්‍රමාද වේවි ඔබ සොයා එන්නට
     
    • Like
    Reactions: rudr@ and rock pora

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    uba hodata igena ganin bun
    igena gena ekita pennana onet na bun
    oya wage ewun one taram innawa bun
    oya wage ewunta kiyanne gold diggers kiyala bun

    ape ganunta mal tiyala wadina epai yako baluwama
    ane ammapa mehemat kello
     
    chathu4742

    Well-known member
  • අනෙ යකෝ මේ FB whatsapp love හුයන්නවල් මෙතන දාන්න එපා...අනික කෙටියෙන් කියහන් කො. පතරංග ජාතකේ වගේ...ඔවා අතිෂයින්ම සාමාන්‍ය දේවල් නෙ යකො. නිතර දකින්න හම්බෙන...කතා බහ කරන කෙල්ලෙක් එක්ක ෆිට් වෙලා හෙමීට අහල ලව් කරපන්. අක්කලගෙන් අහල කියන සීන්..:confused::confused: මොකක්ද යකෝ මේ හරුපෙ...මම කියෙව්වෙත් නෑ කම්මැලි නිසා....fb msg whatssap සීන් අදාල නෑ සිරා ජීවිතේට..තේරුන් ගනින් ඒක...මම උඹෙ thread එක කියෙව්වෙ උඩින් පල්ලෙන්... :baffled::baffled:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,650
    113
    colombo
    Fuck the girl who fucked you , fuck everyone who tries to fuck you, fuck your enimies until they bleed, you need a fucking bloodbath to finish this fucking shit, so remember "fuck them all"
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    දැන් උබට කෙල්ල ඇරලා ඉවරනේ
    යකෝ exam කාලකන්නි කරන හදපු වැදපු අම්මලට කෙලවන්න එපා
    තෝ pass වෙලා hybrid 2 ක් ගනින්
    අරන් පලයන් පට්ට කැල්ලක් දාගෙන ඒකිට රෙද්දේ රෙවෙයි
    එහෙමයි කොල්ලෝ කියන්නේ
    හිතේ අමාරුව තියනවා තමා
    ඒකෙන පාඩමක් ඉගෙනගෙන හොද තැනකට යමන්
    උබට ඕන නැතත් ඒකිට පෙන්න හරි
    තැනකට වරෙන් දවසක ඒකිට හිල්ලිලම මැරෙන්න

    LostLover

    Member
    Oct 3, 2016
    220
    6
    0
    උන් හොයන්නේ සල්ලි කාරයෙක් නේ..උඹ හොඳ සල්ලි කාරයෙක් වෙලා, එළකිරි වගේ කෑල්ලක් බැඳගෙන ඒකිට පෙන්නම පලයන්...ටහුකන්න කියල...ඉවරයි කතාව...

    උඹ අඩාගෙන වැළපෙන්න එපා...එතකොට එකී තවත් ෂුවර් වෙනවා හොඳ වෙලාවට උබව අත ඇරියේ කියල...උඹ පෙන්නපන් එකී අත ඇරියේ වැරදි කොල්ලව කියල...ගොඩ පලයන්...ගොඩ ගියාම එයාට ගොඩාක් රිදෙයි...අපරාදේ කියල හිතෙයි උබව අත ඇරියේ...

    අන්න එහෙමයි කොල්ලෝ වුනාම හැසිරෙන්න ඕනේ...
    ow uba kiyana kathava aththa bn.eka karanna one bn.kohomath okita davasaka aniva therenava bn mata kiyapu katha valata ekitath bootak vadunama mage hitha eda kochcharanam ridenna adda kiyala
    thanks machan mata meva kivvata :) ubath mata godak udav kala meken hitha hadaganna bn.pin sidda venava machan me karapu dewal valata

    නොදකින් තෝ වගේ එකෙක්, මිට පස්සේ වත් 1ක් සෙට් උනු ගමන්ම මුලින්ම කොහෙ හරි ගුබ්බයමකට ඇදන් ගිහිල්ල පුකෙන් දුම් යන්න ඇරලා දහන් .හිල බෝර් කලාට පස්සේ පිට යනවා බොරු
    uba kiyana vidiyata hama kellama ehema enna kivva gaman room valata enne na bn :D mage bokkak innava.unge affair ekata danata 5yrs bn.uta kellava room ekakata geniyanna 2yrs gihin thiyenava bn :D
    dan uba kiyai eka kollage hakiyava matha thama thiranaya venne kiyala
    eth machan ehema enne nathi kollo kottasekuth innava bn
    habai mn me kiyanne mn yalu vela unna kena e jathiye kiyalanam nemei bn :D

    මේකේ මුල කියනකොටම මන් දැනගත්ත කෙල්ල උබට ඇති ආදරයක් නෑ කියල.. ඒකිගේ පව්ලේ එවුනුත් එහෙමයි.. මෝඩයෙක් වෙන්න එපා බන් උබ ඉගෙන ගත්ත පොරක්... හොදට ඉගෙනගෙන හොද තැනකට ඇවිත් ඒකිට පෙන්නපන් උබ කව්ද කියලා.. මට හොද ෂුවර් එකක් තියනවා අර හය්බ්රිඩ් කාරය ඕකිව අනාත කරලා අක්කටත් ඇනල යන්නේ.. හොදම දේ ඕක අමතක කරලා අතල් එකේ ඉදපන් සබ්ජෙක්ට් කැල්ලක් කරපන් තේරෙයි ආදරේ ගැන හොදට.. උබ කියන තරම් පිවිතුරු ආදරේ අද ලැබෙන්නේ ටික දෙනාටයි මචන්.. ජය වේවා
    e yalu vela inna eka ekita vada balaida mnda bn :D
    mata vili lajjave ba bn :D akkata kesevethath nangitanam mona hari vei kiyala mn dannava.mata ithin karanna deyak na.nangi kohomath hena modai bn
    akkanam hena anguththara ekiyak bn :D

    ado owa katath wenawa bnn. oken padamak egena ganin kello kiyanne wenas jathiyak un akka deal karana kramayak tinawa. ubata 1 year wenakota oka amathaka wei meka padamak karagena elaga afir aka hodata hithala patan ganin. anika kohomatawath oka passe ai duwannepa kella ai set unath ubata ai life akak ne. mokada kello kiyanne athithaya adala apiwa hoda hoda made dana jathiyak.
    mn kohomath aye meka karanne na kiyala tham ahitha hadaganne bn,meka karanava kiyanne ayemath mn duk vindinava kiyana eka thama bn.
    meka mage 1st love eka nisa mage athinuth adu padu venna athi bn godak.matath therumak thibbe na bn kello handle karana eka gana :D

    Ubata adare karana kenekta adare karapan machan :)
    mata adare kala kiyala bn matath eki gana adarayak athi venna onene bn.ehema hama ekatama hitha yanne nane.anna ethanai bn api kelavaganne :( lassana passe gihin thama anaganne bn

    උබ ලගින් ආශ්‍රය කරන උබේ යාලුවෙක් වෙලා ඉන්න කෙල්ලක්ට උබ ටිකක් ලන් වෙයන්.
    ඒකි එක්ක ඉගෙනීමේ වැඩ එහෙම කතා කරපන් වැඩියෙන්.
    එක්සෑම් ඉවර වෙච්ච ගමන් ට්‍රිප් එකක් පලයන් කොහේහරි දවසක් දෙකක් ඉදලා එන්න.

    dan mn ehema langin ashre karana kello ekekvath na bn,ehema unna unta kollo innava bn,ithin unta kalin unna vage dan lan venna ba bn,unge pawl kadena ekai venne :D
    uba trip yanna kivve ehema lan vena kellath ekkada bn :D davs 2ka vithara :D
    ubath mata godak udav kala bn me prashnedi.ubatath godak thanks machan.aththatama ubalata pin sidda venava bn mage hitha hadanna kivva katha valata :)
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,214
    24,908
    113
    tracing Geo-location.. ... ...
    උබටත් මොනවහරි කියන්නම ඕනි කියල හිතෙනවා ඉතින්.. තරහ වෙන්න එපා කෙලින්ම කියනවා..

    උබ කෙල්ලට ආදරේ ඇති.. මම නෑ කියන්නේ නෑ.. එත් උබ කෙල්ල ඉස්සරහ නොන්ඩි උනා වැඩි මචන්.. කෙල්ලෙක් උනත් කැමති නෑ ඔහොම කිච වෙනවට කොල්ලෙක් එකී ඉස්සරහ.. මේ දේ මතක තියාගනින් කවදාහරි ආයේ දවසක love කරනවා නම්.. උඹේ තත්වේ තියාගෙන love කරපන්.. අම්මට තාත්තට විතරක් හැමදේම අමතක කරලා ආදරේ කරපන්.. වෙන එකෙක්ට වත් එහෙම කරන්න එපා..

    මේ කෙල්ල උබට හරියන්නේ නෑ.. උබ හොයන්නේ අවංක කෙල්ලෙක්.. පන වාගේ ආදරේ කරන්න කෙල්ලෙක්.. මේ කෙල්ල සල්ලි පස්සේ, status පස්සේ යන කෙල්ලෙක්.. උබට match වෙන්නෙම නෑ..

    මීට පස්සෙවත් කෙල්ලෙක් යාළුකරගන්න හිතනවා නම් online, phone එකෙන්, messages වලින් කතා කරන්න කලින් ඇත්තට මුණ ගැහිලා කතා කරලා යාලුවෙක් වාගේ අඳුනගනින්.. චැට් කරද්දී type කරන ඒවාට feelings නෑ.. ඕනි රෙද්දක් type කරලා ඇත්ත වාගේ යවන්න ඕනි එකෙක්ට පුළුවන්.. ඇත්තට මුණ ගැහිලා කතා කරද්දී මිනිහද සර්පයා ද කියල තේරෙනවා..

    කෙල්ලෙක් උබට කැමති නම් අක්කාගෙන්, අම්මගෙන් අහ අහ ඉන්නේ නෑ.. එකෙන්ම කැමති කියනවා.. දෙපැත්තට වැනෙන්නේ තව මොනවහරි දෙයක් ඕනි වෙලා එක ඕනි ද උඹව ඕනි ද හිතාගන්න බැරුව..

    ඔහොම යන උන්ට අනිවා සම්බුව ලැබෙනවා.. උදාහරණයක් විදියට.. මම ඉස්කෝලේ යන කාලේ කෙල්ලෙක් එක්ක යාලු වෙලා හිටියා.. එකී මාත් එක්ක යාලු වෙලා ඉද්දීම තව කොල්ලෙක් පස්සෙන් ගියා.. ඒ කොල්ල මට වඩා ලස්සනයි.. ඒ නිසයි එකී ගියේ.. වෙන කිසිම හේතුවකට නෙවෙයි.. මම ඇත්තටම love කළා ඒ කෙල්ලට.. එත් වෙන කොල්ලෙක් පස්සෙන් යනවා කියල දැනගත්ත ගමන් මම කිසිම දෙයක් අහන්නේ වත් නැතුව එක නතර කරලම දැම්ම.. මටත් දුක හිතුනා.. එත් මම කිසිම වැරද්දක් කරලා නැති නිසා මම ඉක්මනටම හිත හදාගත්ත.. මේ සිද්දිය වෙලා දැන් අවුරුදු 7ක්.. ඊට පස්සෙත් මට කෙල්ලෝ හිටියා.. ඒවත් එක එක හේතු නිසා නැති වෙලා ගියා.. දැනුත් කෙල්ලෙක් ඉන්නවා මොකක් වෙයි ද නම් දන්නේ නෑ.. කොහොමහරි තවම මාසයක් වත් නෑ අර දාල ගිය කෙල්ල fb එකෙන් මාව හොයාගෙන මට කතා කළා.. මොකද කියන්න තියෙන්නේ කියල දැනගන්න ඕනි නිසා මමත් request එක accept කරලා කතා කළා.. අර කොල්ලට තව කෙල්ලෝ ඉන්නවා ලු.. ඒකිට වෙන්න ඕනි හැමදේම උනා ලු.. බැරිම තැන එකිම නවත්තල දැම්ම ලු ඒ affair එක.. මාව මතක් උනා ලු හැමදාම වාගේ.. සමාව ඉල්ලන්න ඕනි නිසා ලු කතා කලේ.. කියන්න ලජ්ජා නෑ මම.. මට ඇත්තටම සතුටු හිතුන.. මගේ බලුකම නෙවෙයි.. මේ ලෝකේ හොඳ නරක කියල දෙයක් තියනවනේ කියල මට හිතුන.. මම කිව මම සමාව දෙන්නම්.. මට ඔයා එක්ක තරහෙන් ඉන්න හේතුවක් නෑ.. ඔය මාව දාල ගිය නිසා තමයි අද මට හොඳ කෙල්ලෙක් ලැබිල තියෙන්නේ කියල.. අඬන්න දොඩන්න ආව.. මම ලු ඒකිට ලැබුන හොඳම ආදරේ අනංමනං.. මම තණකොළ කන එකෙක් නෙවෙයි නේ.. මම ඒවාට අහු උනේ නෑ.. වරදක් කලොත් පල දෙනවමයි..

    පාඩමක් ඉගෙන ගනින් මේ වෙච්චි දේ නිසා.. උබ වරදක් කලේ නැත්නම් උන්ට කවදාහරි උන්ගේ වැරැද්ද තේරෙයි.. එතකන් උබේ ජිවිතේ හදාගනින්.. හොඳ කෙල්ලෝ ඉන්නවා ලෝකේ.. එකෙක් හොයාගනින්.. එපා නම් තනියම ඉදපන්.. කොහෙවත් යන එකෙක් නිසා අඬන්න තියාගන්න එපා.. උබට වෙච්චි දේවල් වාගේ දෙයක් මටත් වෙලා තියන නිසා කියන්නේ.. experience නැතුව නෙවෙයි.. පුලුවන් නම් හිත හදාගනින් එල කොල්ලෙක් වාගේ.. ජයවේවා..
     
    LostLover

    Member
    Oct 3, 2016
    220
    6
    0
    ela :)

    බලෙන් අයිතිකරගන්නා සියල්ලකම වටිනාකම ශූන්‍යයයි සේම කිසිවෙක් බලෙන් නතර කර ගැනිම නිශ්ඵලයි
    එසේ නතරකරගෙන ලබන නූගත් තෘප්තිය විදින්න එපා බුද්ධිමත් මිත්‍රයා...
    යන්න අවැසි නම් ඔවුන් ගියාවේ...පසුතැවෙන්නෙපා ඒ ගැන නම් කවදාවත්ම
    මොකද පැසවන තුවාල වල සැරව ඉවත් කර බෙහෙත් දැමුවොත් පමණයි තුවාලය වුවත් ඉක්මනින් සුව වන්නේ...
    යන වුන් නවතන්නෙපා කිසිදිනෙක මිත්‍රයා.....
    එවැන්නන් වෙනුවෙන් හිත ව්ඩාවට පත්කරගතහොත් ඔබෙ ජිවිතයෙ වසන්ත සෘතුව ප්‍රමාද වේවි ඔබ සොයා එන්නට
    ammaa dila thiyena eka :D
    uba kiyana kathava aththa bn.kohenda meka hoya gaththe bn :D

    uba hodata igena ganin bun
    igena gena ekita pennana onet na bun
    oya wage ewun one taram innawa bun
    oya wage ewunta kiyanne gold diggers kiyala bun

    ape ganunta mal tiyala wadina epai yako baluwama
    ane ammapa mehemat kello
    mava godak manasikava vatuna bn,mn godak balaporoththu thiyagena unne bn anagathe karanna inna dewal gan ahithala
    e okkoma nathi vela giya me kella karapu dewal valin.apahu goda naganava bn
    nathi une kella vitharai bn
    thavama course ekata kela une nane bn

    ubata avanka honda kellek innavanam ekiva pana vage balaganin bn,mata hamba una vage kello inna rate honda kellek innava kiyanne patta vasanavak bn.meva mn giya athma vala karapu paw thama bn.

    mn ithin ube hatinam dannava,box valai room valai :rofl: :P
    kavadavath avanka kellekta boru karanna epa bn,mokada avanka kollo adui vagema avanka kelloth adui bn

    අනෙ යකෝ මේ FB whatsapp love හුයන්නවල් මෙතන දාන්න එපා...අනික කෙටියෙන් කියහන් කො. පතරංග ජාතකේ වගේ...ඔවා අතිෂයින්ම සාමාන්‍ය දේවල් නෙ යකො. නිතර දකින්න හම්බෙන...කතා බහ කරන කෙල්ලෙක් එක්ක ෆිට් වෙලා හෙමීට අහල ලව් කරපන්. අක්කලගෙන් අහල කියන සීන්..:confused::confused: මොකක්ද යකෝ මේ හරුපෙ...මම කියෙව්වෙත් නෑ කම්මැලි නිසා....fb msg whatssap සීන් අදාල නෑ සිරා ජීවිතේට..තේරුන් ගනින් ඒක...මම උඹෙ thread එක කියෙව්වෙ උඩින් පල්ලෙන්... :baffled::baffled:
    ketiyen danna ba yakoo,ekane mehema damme :P
    ow ithin mehema haali kiyavaddi epa venava thama bn.e unata mn kathavama damma bn me godak adu karala thama
    ova keti kara kara inna puluvan manasikathveka nemei mn inne bn dan

    uba innava vage sahalluven thama math unne :D meka therenne machan bootak kavoth thama :yes::yes::yes:

    Boot kana goda.yako eka kellek thread ekak danne nethi heti kollek boot eka tibba kiyala.lajjay
    machan dan kiriye kello aduine bn,issara kelloth damma bn boot kala thread :D evage ambaneta kellange hith hadanna ape kiriye godak aiyala unna bn e kale :D

    Fuck the girl who fucked you , fuck everyone who tries to fuck you, fuck your enimies until they bleed, you need a fucking bloodbath to finish this fucking shit, so remember "fuck them all"
    :D:D

    දැන් උබට කෙල්ල ඇරලා ඉවරනේ
    යකෝ exam කාලකන්නි කරන හදපු වැදපු අම්මලට කෙලවන්න එපා
    තෝ pass වෙලා hybrid 2 ක් ගනින්
    අරන් පලයන් පට්ට කැල්ලක් දාගෙන ඒකිට රෙද්දේ රෙවෙයි
    එහෙමයි කොල්ලෝ කියන්නේ
    හිතේ අමාරුව තියනවා තමා
    ඒකෙන පාඩමක් ඉගෙනගෙන හොද තැනකට යමන්
    උබට ඕන නැතත් ඒකිට පෙන්න හරි
    තැනකට වරෙන් දවසක ඒකිට හිල්ලිලම මැරෙන්න

    ow uba kiyana kathava aththa bn,methana mava ambaneta manasikava vatila thibbe.dan godak hondai.ada eki dala thibba comment eka dakala aye awl giye bn.dan hitha gaththa ayenam yanne na unge magul balanna kiyala.mn mage gamana yanava bn thaniyama :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ මේහ්...
    කෙල්ලටයි පවුලේ උන්ටයි *කා ගන්න කියලා උඹ ගොඩ පලයං....
    හරි හමං විදියට ගොඩ ගියොත් කෙල්ලො ද බං හොයන්න බැරි...
    පදුරකට පයිං ගැහුවත් විසි වෙනව හෝල් සේල් එකේ....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උබටත් මොනවහරි කියන්නම ඕනි කියල හිතෙනවා ඉතින්.. තරහ වෙන්න එපා කෙලින්ම කියනවා..

    උබ කෙල්ලට ආදරේ ඇති.. මම නෑ කියන්නේ නෑ.. එත් උබ කෙල්ල ඉස්සරහ නොන්ඩි උනා වැඩි මචන්.. කෙල්ලෙක් උනත් කැමති නෑ ඔහොම කිච වෙනවට කොල්ලෙක් එකී ඉස්සරහ.. මේ දේ මතක තියාගනින් කවදාහරි ආයේ දවසක love කරනවා නම්.. උඹේ තත්වේ තියාගෙන love කරපන්.. අම්මට තාත්තට විතරක් හැමදේම අමතක කරලා ආදරේ කරපන්.. වෙන එකෙක්ට වත් එහෙම කරන්න එපා..

    මේ කෙල්ල උබට හරියන්නේ නෑ.. උබ හොයන්නේ අවංක කෙල්ලෙක්.. පන වාගේ ආදරේ කරන්න කෙල්ලෙක්.. මේ කෙල්ල සල්ලි පස්සේ, status පස්සේ යන කෙල්ලෙක්.. උබට match වෙන්නෙම නෑ..

    මීට පස්සෙවත් කෙල්ලෙක් යාළුකරගන්න හිතනවා නම් online, phone එකෙන්, messages වලින් කතා කරන්න කලින් ඇත්තට මුණ ගැහිලා කතා කරලා යාලුවෙක් වාගේ අඳුනගනින්.. චැට් කරද්දී type කරන ඒවාට feelings නෑ.. ඕනි රෙද්දක් type කරලා ඇත්ත වාගේ යවන්න ඕනි එකෙක්ට පුළුවන්.. ඇත්තට මුණ ගැහිලා කතා කරද්දී මිනිහද සර්පයා ද කියල තේරෙනවා..

    කෙල්ලෙක් උබට කැමති නම් අක්කාගෙන්, අම්මගෙන් අහ අහ ඉන්නේ නෑ.. එකෙන්ම කැමති කියනවා.. දෙපැත්තට වැනෙන්නේ තව මොනවහරි දෙයක් ඕනි වෙලා එක ඕනි ද උඹව ඕනි ද හිතාගන්න බැරුව..

    ඔහොම යන උන්ට අනිවා සම්බුව ලැබෙනවා.. උදාහරණයක් විදියට.. මම ඉස්කෝලේ යන කාලේ කෙල්ලෙක් එක්ක යාලු වෙලා හිටියා.. එකී මාත් එක්ක යාලු වෙලා ඉද්දීම තව කොල්ලෙක් පස්සෙන් ගියා.. ඒ කොල්ල මට වඩා ලස්සනයි.. ඒ නිසයි එකී ගියේ.. වෙන කිසිම හේතුවකට නෙවෙයි.. මම ඇත්තටම love කළා ඒ කෙල්ලට.. එත් වෙන කොල්ලෙක් පස්සෙන් යනවා කියල දැනගත්ත ගමන් මම කිසිම දෙයක් අහන්නේ වත් නැතුව එක නතර කරලම දැම්ම.. මටත් දුක හිතුනා.. එත් මම කිසිම වැරද්දක් කරලා නැති නිසා මම ඉක්මනටම හිත හදාගත්ත.. මේ සිද්දිය වෙලා දැන් අවුරුදු 7ක්.. ඊට පස්සෙත් මට කෙල්ලෝ හිටියා.. ඒවත් එක එක හේතු නිසා නැති වෙලා ගියා.. දැනුත් කෙල්ලෙක් ඉන්නවා මොකක් වෙයි ද නම් දන්නේ නෑ.. කොහොමහරි තවම මාසයක් වත් නෑ අර දාල ගිය කෙල්ල fb එකෙන් මාව හොයාගෙන මට කතා කළා.. මොකද කියන්න තියෙන්නේ කියල දැනගන්න ඕනි නිසා මමත් request එක accept කරලා කතා කළා.. අර කොල්ලට තව කෙල්ලෝ ඉන්නවා ලු.. ඒකිට වෙන්න ඕනි හැමදේම උනා ලු.. බැරිම තැන එකිම නවත්තල දැම්ම ලු ඒ affair එක.. මාව මතක් උනා ලු හැමදාම වාගේ.. සමාව ඉල්ලන්න ඕනි නිසා ලු කතා කලේ.. කියන්න ලජ්ජා නෑ මම.. මට ඇත්තටම සතුටු හිතුන.. මගේ බලුකම නෙවෙයි.. මේ ලෝකේ හොඳ නරක කියල දෙයක් තියනවනේ කියල මට හිතුන.. මම කිව මම සමාව දෙන්නම්.. මට ඔයා එක්ක තරහෙන් ඉන්න හේතුවක් නෑ.. ඔය මාව දාල ගිය නිසා තමයි අද මට හොඳ කෙල්ලෙක් ලැබිල තියෙන්නේ කියල.. අඬන්න දොඩන්න ආව.. මම ලු ඒකිට ලැබුන හොඳම ආදරේ අනංමනං.. මම තණකොළ කන එකෙක් නෙවෙයි නේ.. මම ඒවාට අහු උනේ නෑ.. වරදක් කලොත් පල දෙනවමයි..

    පාඩමක් ඉගෙන ගනින් මේ වෙච්චි දේ නිසා.. උබ වරදක් කලේ නැත්නම් උන්ට කවදාහරි උන්ගේ වැරැද්ද තේරෙයි.. එතකන් උබේ ජිවිතේ හදාගනින්.. හොඳ කෙල්ලෝ ඉන්නවා ලෝකේ.. එකෙක් හොයාගනින්.. එපා නම් තනියම ඉදපන්.. කොහෙවත් යන එකෙක් නිසා අඬන්න තියාගන්න එපා.. උබට වෙච්චි දේවල් වාගේ දෙයක් මටත් වෙලා තියන නිසා කියන්නේ.. experience නැතුව නෙවෙයි.. පුලුවන් නම් හිත හදාගනින් එල කොල්ලෙක් වාගේ.. ජයවේවා..
    අනිවා....
    නැවෙන්නේ මොකටද බං අපි කෙල්ලන්ට......
    අපි නං කැම්පස් එකෙත් ඉග දාගෙන හිටියෙ පොරවල් සේ.......:oo:
     
    ow machan mn methana karapu lokuma gon vade kella issaraha nondi una ekai bn,eken une eki thavath uda giya ekai bn
    mn ekigen samava illan ambaneta msge kale mn ekita adare nisai bn,aththatama mata mn gan ahithanna thibba bn.mn mage jiwithetath vada ekita adare kala bn.ekai mata ehema une

    mn ekita kisima varaddak kale na bn,eka ekith dannava,eki akkatath kiyala thibba mn honda kenek,eth ane mnda kiyalath tharaha unata passe.eka kivve ekige akka :D

    ow machan mata meka honda padamak thama bn.love karana kella vena ekek passe yanava kiyala daneddi,e kollata mata kiyapu vachana kiyanava peddi pattama awl yanava bn.

    thanks machan upades dunnata.kisima tharahak na bn.tharahak enna deyak uba kiyalath nane :D
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    ela :)

    ammaa dila thiyena eka :D
    uba kiyana kathava aththa bn.kohenda meka hoya gaththe bn :D

    mava godak manasikava vatuna bn,mn godak balaporoththu thiyagena unne bn anagathe karanna inna dewal gan ahithala
    e okkoma nathi vela giya me kella karapu dewal valin.apahu goda naganava bn
    nathi une kella vitharai bn
    thavama course ekata kela une nane bn

    ubata avanka honda kellek innavanam ekiva pana vage balaganin bn,mata hamba una vage kello inna rate honda kellek innava kiyanne patta vasanavak bn.meva mn giya athma vala karapu paw thama bn.

    mn ithin ube hatinam dannava,box valai room valai :rofl: :P
    kavadavath avanka kellekta boru karanna epa bn,mokada avanka kollo adui vagema avanka kelloth adui bn

    pissu hadei kawuda yako uba
    hita hada ganin bun owa ohoma tamai
    ubatat tawa kellek set una gaman oka hari yanawa

    tawa one taram hoda kello innawa bun lankawe one taram
    kellek ta ochara padiri wenna epa bun

    tikak sarata idapan

    eka parak kellek itin kellek kiwata akka kenek
    mata mala wadayak una nitarama kata karanawa arakai mekai
    dawasak ekita mama banna kunuharapen mata kiyala ukaa gannada hadanne kiyala

    meki kiwwane ow ukahanko awit kiyala
    ita pahu wenidama gihin anala awa itin

    eki kalla wadan kanna haduwa yako :sorry::sorry: