මගේ කෙල්ලත් මාව දාලා ගියා බන්

LostLover

Member
Oct 3, 2016
220
6
0
උක්කුං බබා;20749445 said:
යකෝ මේකේ මුල් ටික කියවද්දිම හිතෙනවා මේක හරියන love එකක් නෙමේ කියල... පුදුමේ උඹට ඕක හිතුනේ නැති එකයි... යකෝ අවුරුද් 24 ක කොල්ලෙක්ට පුලුවන්ද බන් MSG වලින් communicate කරලා facebook එකෙක් photo බල බල love කරන්න..

උබ කරලා තියෙන්නේ 10 වසරේ කොල්ලෙක් කරන වැඩක්.. අඩුම තරමේ call එකක් වත් නැතුව.. උඹ නිකන් කෙල්ලෙක් ඕනි නිසා ඒකිව හොයා ගත්ත මිසක්, එකිත් එක්ක කතා කරලා සෙට් උනේ නැනේ බන්.. ඒ හින්ද ඕක නිකන්ම යාලුවෙක් කියල හිතපන්. අපරාදේ උඹේ කාලේ..

ow eka aththa thama bn :D
mata danui eka therenne
nikanma yaluvek kiyala hithanna thibba e vidiyatama msge vitharak kara kara unnanam,hamba venna gaththata passe thama bn mata sika gahanna gaththe

itath vada nathi unata passe thama hondatama danenna gaththe
 
C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    උඹට ආදරේනම් ඇයි බන් ඔය වෙන පකෙක් පස්සෙ යන්නේ? මම උඹේ කතාව දැක්කා වෙන ත්‍රඩ් එකක... මට හිතාගන්න බෑ සීන් එක :confused:
    හ්ම්ම්... ඒ කෙල්ල මට කලින් බන් ඒ කොල්ලා එක්ක අවුරුදු 8ක් සම්බන්ධේ... පුදුම කැප කිරීමක් කරලා ඒකී.. මට කිව්වා හැමදේම... පස්සේ පස්සේ ඌ මේකිව මග ඇරලා මේකී මානසිකව වැටිලා ඉද්දි මමයි බන් මෙයාව නැගිට්ටවලා මනුස්සයෙක් කලේ.. ඒ නිසයි මට ආදරේ ඔච්චර.. මම මාස 7ක් උනාට අපි දෙන්නා මේ මාස 7 ට ආදරේ කරපු හැටි කියන්නත් බෑ බන්.. උඹලා විශ්වාස කරන එකක් නෑ... ඒ තරම් ආදරයක් අපි දෙන්නා කරේ.... අරූගෙන්වත් එච්චර ආදරයක් මේකී ලබලා නෑ... බබෙක් බලා ගන්න ගානට මම ආදරේ කලේ.. ඒකිත් එහෙම්ම තමා... ඒකයි අරූ හිටියත් මට ආදරේ....

    අරූට සල්ලි තියෙනවා ගොඩක්.. කමක් නෑ බන්.. ඌව හරි බැඳලා හොඳට ඉන්නවා නම් ඒ ඇති.. මොකද මම දන්නවා ඒකි නොවිඳිනා දුක් ගොඩක් විඳිනවා මචන්.... ම්ම්ම්ම්හ්හ්...... ඒ අපායෙන් ගොඩ ඇවිත් ලස්සනට ජීවිතයක් ලැබෙයි කියලා හිතනවා..:dull:
     
    dash4usoft

    Junior member
  • Sep 21, 2010
    87
    4
    8
    උබ වැරදි මචං.....
    1 උබ වරද්ද ගත්තේ මුලින්ම එක කෙල්ලෙක්ට පමණක් ආදරේ කරන්න ගිහින්. ඒ කිවේ පලවෙනි අදරේම කසාදෙට කට යන්ද හදපු එක .. මචං හැමදේකටම අත්දැකීම් ඕනි..

    2 කවදාවත් කෙල්ලෙක්ගෙ ආදරේ ඉල්ලලා අඩන්න.. ආදරේ හිගා කන්න යන්න එපා
    3 අනික උබ වගේ කොල්ලෙකෙට ඒ වගේ කෙල්ලෙක් හරියන්නේ නැ
    උන දේ උන.. අමතක කරපන්.. තනියම නැගිටපන්.. ඒ කෙල්ලට පෙන්නපන්.. උබ තව කෙල්ලෙක් එක්ක.. සතුටෙන් ජීවත්වෙනවා කියල.. හොද තැනකට වරෙන්..

    4 අනික කවදාවත් බලෙන් කිසි දෙයක් ලං කරගන්ඩ හිතන්දවත් එපා.. එකට කෙල්ලෝ ගොඩක්ම අකමැති .. උබ reply එකක් උනත් ගන්නට හදල තියෙන්නේ බොහොම කතා විදිහට .. මාගල් වගේ පදරංග දුක කියල msg කරන්ඩ එපා කවදාවත්

    උබගේ ඔය පොඩි කතාව වගේ නෙවේ බන්.. ඕවට වඩා ලොකු කතාවක් මගේ ලග තියෙනවා.. හුගක් අය ලග තියෙනවා.. ඕක පොඩි සිදුවීමක් .. ගණන් ගන්න එපා.. අත්දැකීමෙන් කියන්නේ නැගිටපන්..
    තනියෙන් තනිවෙලා ඉදල.. කොහෙට හරි ගිහින් හරි කමක් නැ. උබම කල්පනා කරපන්.. උබට මොකද උනේ කියල.. එතකොට ඕක අමතක කරන්ඩ හිත හදාගන්ඩ ලේසි වේවි.... ඊට පස්සේ යාලුවෝ ආශ්‍රය කරපන්.. බොන්ඩ හදන්ඩ එපා.. වැඩක් වෙන්නේ නැ.. තව කෙල්ලෙක්ට ට්‍රය් කරපන් ඇත්තටම ආදරේට හරි අතල් එකට හරි.. ඔහොම යද්දී හොද කෙනෙක් සෙට් වෙඉ උබට

    කෙල්ලෝ කවදාවත් කැමති නැ ආදරේ ඉල්ලලා හිගා කන කොල්ලොන්ට..
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හප්පේ..:sorry:
    මුල ඉඳන් අගටම කියවගෙන ආවා.. කොටින්ම කියනවනම් අතරමං උනා වගේ දැනුනා බං..
    මට උඹේ හිත හැදෙන්නවත් මුකුත් කියන්න තේරෙන්නේ නෑ.. :(
     
    LostLover

    Member
    Oct 3, 2016
    220
    6
    0
    මේ වුට්ටගේ බෝරැ
    :P :P

    mn DownloadNow dala thiyena thread eka tikak kalin balal athiyenava.thanks machan.me tika kiyavanna one bn

    ක්ජ්හ්බ්
    :D:D

    උබ වැරදි මචං.....
    1 උබ වරද්ද ගත්තේ මුලින්ම එක කෙල්ලෙක්ට පමණක් ආදරේ කරන්න ගිහින්. ඒ කිවේ පලවෙනි අදරේම කසාදෙට කට යන්ද හදපු එක .. මචං හැමදේකටම අත්දැකීම් ඕනි..

    2 කවදාවත් කෙල්ලෙක්ගෙ ආදරේ ඉල්ලලා අඩන්න.. ආදරේ හිගා කන්න යන්න එපා
    3 අනික උබ වගේ කොල්ලෙකෙට ඒ වගේ කෙල්ලෙක් හරියන්නේ නැ
    උන දේ උන.. අමතක කරපන්.. තනියම නැගිටපන්.. ඒ කෙල්ලට පෙන්නපන්.. උබ තව කෙල්ලෙක් එක්ක.. සතුටෙන් ජීවත්වෙනවා කියල.. හොද තැනකට වරෙන්..

    4 අනික කවදාවත් බලෙන් කිසි දෙයක් ලං කරගන්ඩ හිතන්දවත් එපා.. එකට කෙල්ලෝ ගොඩක්ම අකමැති .. උබ reply එකක් උනත් ගන්නට හදල තියෙන්නේ බොහොම කතා විදිහට .. මාගල් වගේ පදරංග දුක කියල msg කරන්ඩ එපා කවදාවත්

    උබගේ ඔය පොඩි කතාව වගේ නෙවේ බන්.. ඕවට වඩා ලොකු කතාවක් මගේ ලග තියෙනවා.. හුගක් අය ලග තියෙනවා.. ඕක පොඩි සිදුවීමක් .. ගණන් ගන්න එපා.. අත්දැකීමෙන් කියන්නේ නැගිටපන්..
    තනියෙන් තනිවෙලා ඉදල.. කොහෙට හරි ගිහින් හරි කමක් නැ. උබම කල්පනා කරපන්.. උබට මොකද උනේ කියල.. එතකොට ඕක අමතක කරන්ඩ හිත හදාගන්ඩ ලේසි වේවි.... ඊට පස්සේ යාලුවෝ ආශ්‍රය කරපන්.. බොන්ඩ හදන්ඩ එපා.. වැඩක් වෙන්නේ නැ.. තව කෙල්ලෙක්ට ට්‍රය් කරපන් ඇත්තටම ආදරේට හරි අතල් එකට හරි.. ඔහොම යද්දී හොද කෙනෙක් සෙට් වෙඉ උබට

    කෙල්ලෝ කවදාවත් කැමති නැ ආදරේ ඉල්ලලා හිගා කන කොල්ලොන්ට..

    ow bn mn varadi thama,mata one une eka kellekva dagena ekith ekkama jiwitha kalema sathutin inna,eth dan therenava bn ehema inna ba kiyala

    mn ekigen kamaththa gaththe issellama andala nemei bn :D
    mata methana msge karanna une ara blackmail scne eka nisai,ehema ekek nemei kiyala pennannai bn mn msge kale
    eken une mn adare hinga kana ekek una eka thama bn :(

    හප්පේ..:sorry:
    මුල ඉඳන් අගටම කියවගෙන ආවා.. කොටින්ම කියනවනම් අතරමං උනා වගේ දැනුනා බං..
    මට උඹේ හිත හැදෙන්නවත් මුකුත් කියන්න තේරෙන්නේ නෑ.. :(

    mn methana kiyala thiyenne godak aduven bn :D mulu story eke thava kochcharanam siduvim thibbada eya mata karapu eva ehema,okkoma kivvanam kalakirenava bn

    mata kalakirila unne bn :D
     
    kukuu

    Junior member
  • Oct 25, 2015
    57
    9
    8
    කවුද යකෝ ඔහොම හැම එකටම මැසේජ් දදා අඩන්නෙ. චීත්තයක් වෙනවනෙ
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,967
    1
    9,781
    113
    Gampaha

    උබගේ ඔය පොඩි කතාව වගේ නෙවේ බන්.. ඕවට වඩා ලොකු කතාවක් මගේ ලග තියෙනවා.. හුගක් අය ලග තියෙනවා.. ඕක පොඩි සිදුවීමක් .. ගණන් ගන්න එපා.. අත්දැකීමෙන් කියන්නේ නැගිටපන්..
    තනියෙන් තනිවෙලා ඉදල.. කොහෙට හරි ගිහින් හරි කමක් නැ. උබම කල්පනා කරපන්.. උබට මොකද උනේ කියල.. එතකොට ඕක අමතක කරන්ඩ හිත හදාගන්ඩ ලේසි වේවි.... ඊට පස්සේ යාලුවෝ ආශ්‍රය කරපන්.. බොන්ඩ හදන්ඩ එපා.. වැඩක් වෙන්නේ නැ.. තව කෙල්ලෙක්ට ට්‍රය් කරපන් ඇත්තටම ආදරේට හරි අතල් එකට හරි.. ඔහොම යද්දී හොද කෙනෙක් සෙට් වෙඉ උබට

    කෙල්ලෝ කවදාවත් කැමති නැ ආදරේ ඉල්ලලා හිගා කන කොල්ලොන්ට..
    :cool::yes: මූට මේ වෙලා තියෙන්න හෙනම පොඩි කේස් එකක්නෙ..

    ඕව මොනාද යකෝ අපිට වෙලා තියෙන ඒව එක්ක. මගේ ස්කෝලෙ කාලෙ කෙල්ල නැන්දගෙ පුතා කියල මට එකෙක් අදුන්නල දුන්න. මාව ඌට අදුන්නල දුන්නෙ හොදම යාලුව කියල. :dull: ගෙදරට කියයි කියල බයට එහෙම කරන්නෙ කිව්වෙ. මාත් හා කියල උන්න. :baffled: පස්සෙ පස්සෙ මූ ස්කෝලෙ ඇරිල යද්දි මේකි එක්කම එනව. උන් දෙන්න එකට යන්නෙ. මම යාලුවොත් එක්ක. යාලුවො අහපුවාම ඒ කවුද කියල "ආ ඒ මේ කසින් කෙනෙක් බන් ඌ අපේ සම්බන්දෙ ගෙදරට කියයි කියලු බයලු" කියල මම යාලුවන්ටත් කියකිය යනව. ඔහොම ඉතින් කාලාන්තරයක් උනා. සමහර දාට ඌ එනව. එතකොට මම පැත්තක. ඌ නැත්නම් අපි දෙන්න එකට.. :love: ස්කූල් කිට් නිසා ඕව ගානක් නෑ හැමදාම දකින් උන්ට උනත්. එහෙම නෝට් නෑ.

    ටහිකිල යන්නෙ මුන් දෙන්න ෆිල්ම් එකක් බලල එනව දවසක මාට්ටු වෙද්දි. බැලින්නම් මේකිගෙ අනිත් කොල්ල. මම මෙච්චර දවසක් රැවටිලා. ඌ දන්නව මන් දන්නෙත් නෑ, මම අහුවෙලා. :rofl:ඌටම තියාගනින් කියල මන් අයින් උනා.. කොහොමද ලැජ්ජාව. කෙල්ල නැති උනාට වඩා අමාරුයි. ඒ වෙනකොට සම්බන්දෙට අවුරුද්දයි. කෙල්ලව දැනගෙන අවු 2ක් වගේ. ඔහොම මේ මාස දෙකේ කවුරුත් නොදන්න ඒව වගේ නෙමේ. මුලු කෝච්චියම දන්නව අපේ සම්බන්දෙ.. හැමෝම දන්න කපල් එකක්. මගේ හැම යාලුවෙක්ම දන්නව. එෆෙයාර් එක ඒ හැගීම් වචනවලට කියන්න බෑ.

    හරි හොද යාලුවොනෙ ඉන්නෙත් උන් ලිදේ දානව ගොඩට ගන්නවා ආයිත් ලිදේ දානව :(
    දැන් අවු 8කට වැඩියි. ඒත් තාමත් ඕව කියෝන්ව යාලුවො. මේකෙ කෙනෙක් කිව්ව වගේම ඕවට රිටන් වදිනව. ඒකිම අවු3 කට විතර පස්සෙ වෙන්න තියෙන හැමදේම වෙලා මට කෝල් කරල කිව්ව. මන් ඉතින් මුකුත් කියන්නෙ නැතුව අහන් හිටිය. පලි ගන්න අනම් මනම් කරන්න යන්න එපා. ඕව හිතනන් හිතන්න උබටමයි පාඩු.

    දැන් ඉදල හිටල කතා කරනව අද අපි යාලුවෝ., ඒකිට දැන්නම් හොදටම හොදයි. ලගදි බදියි. මාත් ඉතින් වෙඩිමටත් යනව. :love:
     
    katha siddi thama vela thiyenne
    ekita dan hondatama hondai kivve,dan set vela inna eka honda ekekda :D
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ

    :lol::lol::lol::lol:
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    Ube hena luck ekak nisa bn uba oya mala ilawwen galavila tiyenne.
    Yako ohoma kello ekka jivath wena puluwn da??

    tho hena lucky yako. sathutu weyan
     
    vadak na bn dan ithn meva :(

    ubeth mehema siddiyakda bn une :(

    2009 thama mata seen eka une.
    ekigeth akka thama case eka adde..
    math uba wagema ada ada gya ban..:(
    eki satha 5kta mawa ganan gaththe ne..
    ubata kiwa wagema matath loku talk dunna..:sorry::sorry:.
    hariytama 5 yrs walin eya apahu awa...
    e kolla dala ghn..:P

    dan inna kena ita wada hema athinma hodai..
    ubatath ehema ekkenk lebei..
    aniwa...:yes::yes::yes::yes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,967
    1
    9,781
    113
    Gampaha
    katha siddi thama vela thiyenne
    ekita dan hondatama hondai kivve,dan set vela inna eka honda ekekda :D
    කොල්ලෙක් ඉන්නව. ඌ හොදද නැද්ද මන් දන්නෙ නෑ. කෙල්ල මොඩ්ලින් කලා. ලන්කාවෙ චාර්ට් ශෝ වල ෆර්ස්ට් උන විශුවල් 2-3කට හිටිය. ඒව බලනකොට මට ඇඩෙනව. ඇයි යාලුවො කෝල් කරල කියන්නෙ අන්න උබේ හිටපු ගෑනි අහවල් චැනල් එකෙ ඉන්නව කියල. ඒ කාලෙ දුන්න ටෝක් වල හැටියට විලි ලැජ්ජයි ඉතින්.

    කොහොම හරි
    කෙල්ලට ලොකේ හොදම කම්පැනි එකකින් ඔෆර් එකක් ආව. දැන් ඉතින් රස්සාව කරන් ලස්සනට ඉන්නව. :love::cool: හැබැයි ඒ වුන දේවල්වලට එයාත් ඇති වෙන්නම පවු ගෙව්ව. මම හිනාවෙවී දැන් කිව්වට එහෙම සුන්දර නෑ. දුකයි තමා. ඒ කාලෙ ඉතින් මැරෙන්න හිතෙනව. :rofl: අපේ අම්මත් දැනන් හිටිය. දැන් එයත් ඉදල හිටල ඒ කෙල්ල කෝ කියල අහපුවාම වහ කන්න හිතෙන්නෙ. හැබැයි දැන්නම් ඒ අතීතෙ සුන්දරයි :love:
     
    giniyam re neme neda
    :rolleyes::rofl::P:P
     
    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    ova ohoma thamai ban .....oka tika davasak yaddi nethi vela yanava ....
    aluth ekakata behepan ethakota hari....eeta passe ithin parana eva mathak unata gaanak nee .... oka ube life eke thava lesson ekk kiyla hitha ganin ...learn form it and
    move on machan ....

    Sometimes you just gotta let shit go and say ‘To hell with it’ and move on.......

    " When one door of happiness closes, another opens, but often we look so long at the closed door that we do not see the one that has been opened for us." – Helen Keller