මගේ කෙල්ලත් මාව දාලා ගියා බන්

LostLover

Member
Oct 3, 2016
220
6
0
boru kiyana epa yako
dan kottawa kfc tiyenawa dominoz tiyenawa p&s tiyenwa
chinese res tiynewa

මන් කොට්ටාවට ගිහින් නැ බන් කලින් :D
එදා තම ගිහින් තියෙන්නේ.ඊටත් එහා මැරෙන්න හදනවා බන් කව්රු හරි දකී දකී කියලා
ඉතින් පෙනුන කඩේට තමා බන් ගියේ
 
LostLover

Member
Oct 3, 2016
220
6
0
මට පට්ටම ඉරිසියාවක් බන් තියෙන්නේ දැන්
අද කිරියේ කොත්තු හදන thread එකක් දාලා තිබ්බා.වෙනදට ඔහොම thread එකක් දැක්කම මන් එක copy කරලා pdf එකක් හදල අරයට යවනවා බන්.

දැන් ඉතින් ඉස්සර මන් යවපු ඒවත් අරගෙන අරුට හදලා යවනවා ඇති බන් .
:( :(
 
DamN DoG

Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    මට පට්ටම ඉරිසියාවක් බන් තියෙන්නේ දැන්
    අද කිරියේ කොත්තු හදන thread එකක් දාලා තිබ්බා.වෙනදට ඔහොම thread එකක් දැක්කම මන් එක copy කරලා pdf එකක් හදල අරයට යවනවා බන්.

    දැන් ඉතින් ඉස්සර මන් යවපු ඒවත් අරගෙන අරුට හදලා යවනවා ඇති බන් .
    :( :(

    හිනාත් යනවා බන් උබ දාන කමෙන්ට් දැක්කම :baffled::rofl::rofl:
    ඕනවට වඩා හිතන්න එපා බන්. උබ විහින් ඔලුව කුරුවල් කරගන්නවා එතකොට
    උබේ stress එක රිලීස් කරන්න gym එකකට යන්න ගනින්
     
    LostLover

    Member
    Oct 3, 2016
    220
    6
    0
    හිනාත් යනවා බන් උබ දාන කමෙන්ට් දැක්කම :baffled::rofl::rofl:
    ඕනවට වඩා හිතන්න එපා බන්. උබ විහින් ඔලුව කුරුවල් කරගන්නවා එතකොට
    උබේ stress එක රිලීස් කරන්න gym එකකට යන්න ගනින්

    ow bn pitin baladdi ubalata hina yanava thama bn,erila inna ekata ova therenne na bn :D uta hithena ekai kiyanne
    dan oki mn ekita kiyala dunna evagen aruta vada pennanava athi
    mn ekiva balagaththe vena ekekta denna nemeine bn,ithn mn danna hama dema eki kiyana dewalui hoyala dunna bn ekita
    mn hithuve na bn eki vena ekek gavata yai kiyala :(
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    කැරි වේසී... ඉවසල හිටපන්කෝ හෙට වෙනකන්..... අද මම රූම්ස් යන්න ඔක්කොම සෙට් කලාම අරු එක්ක ගියානේහ්.. ආහ් වරෙන්කෝ හෙට.... දෙන්නම් මූණ දෙක වෙන්න...
     
    LostLover

    Member
    Oct 3, 2016
    220
    6
    0
    කැරි වේසී... ඉවසල හිටපන්කෝ හෙට වෙනකන්..... අද මම රූම්ස් යන්න ඔක්කොම සෙට් කලාම අරු එක්ක ගියානේහ්.. ආහ් වරෙන්කෝ හෙට.... දෙන්නම් මූණ දෙක වෙන්න...

    :baffled::baffled::baffled::baffled:
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    ado mama boot ekak kala dan 5 years wage wenawa.tama amataka karanna ba.eda idan tama kellekuth na ban.patta awul wela thiyenne
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    කැරි වේසී... ඉවසල හිටපන්කෝ හෙට වෙනකන්..... අද මම රූම්ස් යන්න ඔක්කොම සෙට් කලාම අරු එක්ක ගියානේහ්.. ආහ් වරෙන්කෝ හෙට.... දෙන්නම් මූණ දෙක වෙන්න...

    අයියෝ බන් මොකක්ද ඔය විකාරෙ තේරුම.. ඕකිව අතෑරල වෙන එකක් හොයාගංකො :sorry::sorry:
     
    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,267
    528
    113
    CS OR DotA map eke
    ඔය වේදනාව තව ටික දවසක් තියෙයි බන්. උඹේ වාසනාවට ඕක නැවතුනේ. උඹ ඔය කෙල්ලව බැන්දනම් බල්ලෙක් ගානට ඉන්න වෙන්නේ. අත්දැකීමෙන් කියන්නේ. ටික දවසකින් උබටම තේරෙයි. දැන්ම වැඩි දෙයක් කියුවට වැඩක් වෙන්නේ නෑ. මේ ළඟදි මගේ යාලුවෙක්ගේ අවු 11. affair එක නැවතුනා. ඔවා ඔහොම තමයි මචන්. උබේ වෙලාව හොද කමට ඔහොම උනේ. ටික දවසකින් උඹටම එහෙම තේරුනාම මට මැසේජ් එකක් දාපන්. ඔන්න බලපන් උඹට පට්ටම කෙල්ලෙක් සෙට් වෙයි. කල් ගිහින් හරි. සෙකන්ඩ් වෙන්න එපා මචන්. නොගැලපීම් තියෙනවනම් ඒව හදාගන්නත් බැරිනම් උඹට හිතෙනවනම් මේක නිසා උඹෙ හිතේ නිදහසක් නැති වෙනවා කියලා. ආයේ හිත හිත ඉන්නේ නැතුව ඒ සම්බන්දේ නවත්තපන්. කරල වැඩක් නෑ, මොකද අපි හැමෝම ඉපදිල ඉන්නේ ජීවිතේ ලැබෙන විදියට විදින්න මිසක් විදවන්න නෙමෙයි. උඹට ජය
     
    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,267
    528
    113
    CS OR DotA map eke
    උබටත් මොනවහරි කියන්නම ඕනි කියල හිතෙනවා ඉතින්.. තරහ වෙන්න එපා කෙලින්ම කියනවා..

    උබ කෙල්ලට ආදරේ ඇති.. මම නෑ කියන්නේ නෑ.. එත් උබ කෙල්ල ඉස්සරහ නොන්ඩි උනා වැඩි මචන්.. කෙල්ලෙක් උනත් කැමති නෑ ඔහොම කිච වෙනවට කොල්ලෙක් එකී ඉස්සරහ.. මේ දේ මතක තියාගනින් කවදාහරි ආයේ දවසක love කරනවා නම්.. උඹේ තත්වේ තියාගෙන love කරපන්.. අම්මට තාත්තට විතරක් හැමදේම අමතක කරලා ආදරේ කරපන්.. වෙන එකෙක්ට වත් එහෙම කරන්න එපා..

    මේ කෙල්ල උබට හරියන්නේ නෑ.. උබ හොයන්නේ අවංක කෙල්ලෙක්.. පන වාගේ ආදරේ කරන්න කෙල්ලෙක්.. මේ කෙල්ල සල්ලි පස්සේ, status පස්සේ යන කෙල්ලෙක්.. උබට match වෙන්නෙම නෑ..

    මීට පස්සෙවත් කෙල්ලෙක් යාළුකරගන්න හිතනවා නම් online, phone එකෙන්, messages වලින් කතා කරන්න කලින් ඇත්තට මුණ ගැහිලා කතා කරලා යාලුවෙක් වාගේ අඳුනගනින්.. චැට් කරද්දී type කරන ඒවාට feelings නෑ.. ඕනි රෙද්දක් type කරලා ඇත්ත වාගේ යවන්න ඕනි එකෙක්ට පුළුවන්.. ඇත්තට මුණ ගැහිලා කතා කරද්දී මිනිහද සර්පයා ද කියල තේරෙනවා..

    කෙල්ලෙක් උබට කැමති නම් අක්කාගෙන්, අම්මගෙන් අහ අහ ඉන්නේ නෑ.. එකෙන්ම කැමති කියනවා.. දෙපැත්තට වැනෙන්නේ තව මොනවහරි දෙයක් ඕනි වෙලා එක ඕනි ද උඹව ඕනි ද හිතාගන්න බැරුව..

    ඔහොම යන උන්ට අනිවා සම්බුව ලැබෙනවා.. උදාහරණයක් විදියට.. මම ඉස්කෝලේ යන කාලේ කෙල්ලෙක් එක්ක යාලු වෙලා හිටියා.. එකී මාත් එක්ක යාලු වෙලා ඉද්දීම තව කොල්ලෙක් පස්සෙන් ගියා.. ඒ කොල්ල මට වඩා ලස්සනයි.. ඒ නිසයි එකී ගියේ.. වෙන කිසිම හේතුවකට නෙවෙයි.. මම ඇත්තටම love කළා ඒ කෙල්ලට.. එත් වෙන කොල්ලෙක් පස්සෙන් යනවා කියල දැනගත්ත ගමන් මම කිසිම දෙයක් අහන්නේ වත් නැතුව එක නතර කරලම දැම්ම.. මටත් දුක හිතුනා.. එත් මම කිසිම වැරද්දක් කරලා නැති නිසා මම ඉක්මනටම හිත හදාගත්ත.. මේ සිද්දිය වෙලා දැන් අවුරුදු 7ක්.. ඊට පස්සෙත් මට කෙල්ලෝ හිටියා.. ඒවත් එක එක හේතු නිසා නැති වෙලා ගියා.. දැනුත් කෙල්ලෙක් ඉන්නවා මොකක් වෙයි ද නම් දන්නේ නෑ.. කොහොමහරි තවම මාසයක් වත් නෑ අර දාල ගිය කෙල්ල fb එකෙන් මාව හොයාගෙන මට කතා කළා.. මොකද කියන්න තියෙන්නේ කියල දැනගන්න ඕනි නිසා මමත් request එක accept කරලා කතා කළා.. අර කොල්ලට තව කෙල්ලෝ ඉන්නවා ලු.. ඒකිට වෙන්න ඕනි හැමදේම උනා ලු.. බැරිම තැන එකිම නවත්තල දැම්ම ලු ඒ affair එක.. මාව මතක් උනා ලු හැමදාම වාගේ.. සමාව ඉල්ලන්න ඕනි නිසා ලු කතා කලේ.. කියන්න ලජ්ජා නෑ මම.. මට ඇත්තටම සතුටු හිතුන.. මගේ බලුකම නෙවෙයි.. මේ ලෝකේ හොඳ නරක කියල දෙයක් තියනවනේ කියල මට හිතුන.. මම කිව මම සමාව දෙන්නම්.. මට ඔයා එක්ක තරහෙන් ඉන්න හේතුවක් නෑ.. ඔය මාව දාල ගිය නිසා තමයි අද මට හොඳ කෙල්ලෙක් ලැබිල තියෙන්නේ කියල.. අඬන්න දොඩන්න ආව.. මම ලු ඒකිට ලැබුන හොඳම ආදරේ අනංමනං.. මම තණකොළ කන එකෙක් නෙවෙයි නේ.. මම ඒවාට අහු උනේ නෑ.. වරදක් කලොත් පල දෙනවමයි..

    පාඩමක් ඉගෙන ගනින් මේ වෙච්චි දේ නිසා.. උබ වරදක් කලේ නැත්නම් උන්ට කවදාහරි උන්ගේ වැරැද්ද තේරෙයි.. එතකන් උබේ ජිවිතේ හදාගනින්.. හොඳ කෙල්ලෝ ඉන්නවා ලෝකේ.. එකෙක් හොයාගනින්.. එපා නම් තනියම ඉදපන්.. කොහෙවත් යන එකෙක් නිසා අඬන්න තියාගන්න එපා.. උබට වෙච්චි දේවල් වාගේ දෙයක් මටත් වෙලා තියන නිසා කියන්නේ.. experience නැතුව නෙවෙයි.. පුලුවන් නම් හිත හදාගනින් එල කොල්ලෙක් වාගේ.. ජයවේවා..

    හම්මට ....................පුතේ මටත් එම අත්දැකීමම තියෙනව. මමත් දුන්නා රිදෙන්න උත්තරේ. තාමත් මැසේජ් එවනවා. මට අච්චර ආදරෙයි මෙච්චර ආදරෙයි කියලා.. ආයේ ගෑනුන්ට සෙකන්ඩ් වෙන්නේ නෑ, ඒත් ආදරේ කරන කෙනාට බොක්කෙන්ම කරනවා. ආයෙත් කියන්නේ උඹටත් මේ ටික තේරෙයි හැබැයි කල් යයි, එතකන් කෝම හරි ඉවසන් ඉදපන්
     
    LostLover

    Member
    Oct 3, 2016
    220
    6
    0
    ado mama boot ekak kala dan 5 years wage wenawa.tama amataka karanna ba.eda idan tama kellekuth na ban.patta awul wela thiyenne
    appachchiyee bn
    uba ita passe thava ekakata basse nadda bn :(

    ඔය වේදනාව තව ටික දවසක් තියෙයි බන්. උඹේ වාසනාවට ඕක නැවතුනේ. උඹ ඔය කෙල්ලව බැන්දනම් බල්ලෙක් ගානට ඉන්න වෙන්නේ. අත්දැකීමෙන් කියන්නේ. ටික දවසකින් උබටම තේරෙයි. දැන්ම වැඩි දෙයක් කියුවට වැඩක් වෙන්නේ නෑ. මේ ළඟදි මගේ යාලුවෙක්ගේ අවු 11. affair එක නැවතුනා. ඔවා ඔහොම තමයි මචන්. උබේ වෙලාව හොද කමට ඔහොම උනේ. ටික දවසකින් උඹටම එහෙම තේරුනාම මට මැසේජ් එකක් දාපන්. ඔන්න බලපන් උඹට පට්ටම කෙල්ලෙක් සෙට් වෙයි. කල් ගිහින් හරි. සෙකන්ඩ් වෙන්න එපා මචන්. නොගැලපීම් තියෙනවනම් ඒව හදාගන්නත් බැරිනම් උඹට හිතෙනවනම් මේක නිසා උඹෙ හිතේ නිදහසක් නැති වෙනවා කියලා. ආයේ හිත හිත ඉන්නේ නැතුව ඒ සම්බන්දේ නවත්තපන්. කරල වැඩක් නෑ, මොකද අපි හැමෝම ඉපදිල ඉන්නේ ජීවිතේ ලැබෙන විදියට විදින්න මිසක් විදවන්න නෙමෙයි. උඹට ජය
    hmm matath ehema hithenava machan
    mata eka eka davasata eka eka eva mathak venava bn :( eken thama awl yanne
    mn aye katha karanna giye na bn ekith ekka,mn ekita msge kale anthimata henata,eki kivvane mn blackmail karayek kiyala,mn varaddak kale nathi nisa mata one une ehema nemei kiyala ekita pennanna,ekenui mata ekita 2nd venna une,mata therenava eka pahadili kala vadi kiyala.eken une mava ganan gannema nathuva giya ekai :(

    හම්මට ....................පුතේ මටත් එම අත්දැකීමම තියෙනව. මමත් දුන්නා රිදෙන්න උත්තරේ. තාමත් මැසේජ් එවනවා. මට අච්චර ආදරෙයි මෙච්චර ආදරෙයි කියලා.. ආයේ ගෑනුන්ට සෙකන්ඩ් වෙන්නේ නෑ, ඒත් ආදරේ කරන කෙනාට බොක්කෙන්ම කරනවා. ආයෙත් කියන්නේ උඹටත් මේ ටික තේරෙයි හැබැයි කල් යයි, එතකන් කෝම හරි ඉවසන් ඉදපන්
    mata meka therenava,eth bn mata ekige mathakayen ain venna amarui bn,monava hari deyak mathak venava bn
    mn e kale una hama siduvimakma mage jiwithe kiyala hithagena unne bn
    ekai dan mata galavenna amaru une bn
    ubala hithanava athi mn maha mandabuddikayek kiyalath :D ane mnda bn,mn e kellata puduma vidiyata adare kala bn

    mn 24yrs yanakan kellek ekka yalu novi mata ona type eke kellekvama hevva,me yalu una eki mn hoyapu dewal valin godak dewal thiyena kellek bn,ekai mata thavamath awla thiyenne
    mata hena lobai bn aru mekiva dagaththa ekata'

    mn godak dewal meki venuven kala bn,mekith ekka hena durata sihina mavuva bn :(
    mata thavamath galavenna amaru ekai

    eth mata ubala kiyana me hama dema therenava bn,me affair eka thibboth mata kisima sathutak enneth na kiyalath dan mata therenava bn,eth mn danne na bn,mn ekita adarei bn :(
     
    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,653
    1,199
    113
    කොටකෙතන
    උබටත් මොනවහරි කියන්නම ඕනි කියල හිතෙනවා ඉතින්.. තරහ වෙන්න එපා කෙලින්ම කියනවා..

    උබ කෙල්ලට ආදරේ ඇති.. මම නෑ කියන්නේ නෑ.. එත් උබ කෙල්ල ඉස්සරහ නොන්ඩි උනා වැඩි මචන්.. කෙල්ලෙක් උනත් කැමති නෑ ඔහොම කිච වෙනවට කොල්ලෙක් එකී ඉස්සරහ.. මේ දේ මතක තියාගනින් කවදාහරි ආයේ දවසක love කරනවා නම්.. උඹේ තත්වේ තියාගෙන love කරපන්.. අම්මට තාත්තට විතරක් හැමදේම අමතක කරලා ආදරේ කරපන්.. වෙන එකෙක්ට වත් එහෙම කරන්න එපා..

    මේ කෙල්ල උබට හරියන්නේ නෑ.. උබ හොයන්නේ අවංක කෙල්ලෙක්.. පන වාගේ ආදරේ කරන්න කෙල්ලෙක්.. මේ කෙල්ල සල්ලි පස්සේ, status පස්සේ යන කෙල්ලෙක්.. උබට match වෙන්නෙම නෑ..

    මීට පස්සෙවත් කෙල්ලෙක් යාළුකරගන්න හිතනවා නම් online, phone එකෙන්, messages වලින් කතා කරන්න කලින් ඇත්තට මුණ ගැහිලා කතා කරලා යාලුවෙක් වාගේ අඳුනගනින්.. චැට් කරද්දී type කරන ඒවාට feelings නෑ.. ඕනි රෙද්දක් type කරලා ඇත්ත වාගේ යවන්න ඕනි එකෙක්ට පුළුවන්.. ඇත්තට මුණ ගැහිලා කතා කරද්දී මිනිහද සර්පයා ද කියල තේරෙනවා..

    කෙල්ලෙක් උබට කැමති නම් අක්කාගෙන්, අම්මගෙන් අහ අහ ඉන්නේ නෑ.. එකෙන්ම කැමති කියනවා.. දෙපැත්තට වැනෙන්නේ තව මොනවහරි දෙයක් ඕනි වෙලා එක ඕනි ද උඹව ඕනි ද හිතාගන්න බැරුව..

    ඔහොම යන උන්ට අනිවා සම්බුව ලැබෙනවා.. උදාහරණයක් විදියට.. මම ඉස්කෝලේ යන කාලේ කෙල්ලෙක් එක්ක යාලු වෙලා හිටියා.. එකී මාත් එක්ක යාලු වෙලා ඉද්දීම තව කොල්ලෙක් පස්සෙන් ගියා.. ඒ කොල්ල මට වඩා ලස්සනයි.. ඒ නිසයි එකී ගියේ.. වෙන කිසිම හේතුවකට නෙවෙයි.. මම ඇත්තටම love කළා ඒ කෙල්ලට.. එත් වෙන කොල්ලෙක් පස්සෙන් යනවා කියල දැනගත්ත ගමන් මම කිසිම දෙයක් අහන්නේ වත් නැතුව එක නතර කරලම දැම්ම.. මටත් දුක හිතුනා.. එත් මම කිසිම වැරද්දක් කරලා නැති නිසා මම ඉක්මනටම හිත හදාගත්ත.. මේ සිද්දිය වෙලා දැන් අවුරුදු 7ක්.. ඊට පස්සෙත් මට කෙල්ලෝ හිටියා.. ඒවත් එක එක හේතු නිසා නැති වෙලා ගියා.. දැනුත් කෙල්ලෙක් ඉන්නවා මොකක් වෙයි ද නම් දන්නේ නෑ.. කොහොමහරි තවම මාසයක් වත් නෑ අර දාල ගිය කෙල්ල fb එකෙන් මාව හොයාගෙන මට කතා කළා.. මොකද කියන්න තියෙන්නේ කියල දැනගන්න ඕනි නිසා මමත් request එක accept කරලා කතා කළා.. අර කොල්ලට තව කෙල්ලෝ ඉන්නවා ලු.. ඒකිට වෙන්න ඕනි හැමදේම උනා ලු.. බැරිම තැන එකිම නවත්තල දැම්ම ලු ඒ affair එක.. මාව මතක් උනා ලු හැමදාම වාගේ.. සමාව ඉල්ලන්න ඕනි නිසා ලු කතා කලේ.. කියන්න ලජ්ජා නෑ මම.. මට ඇත්තටම සතුටු හිතුන.. මගේ බලුකම නෙවෙයි.. මේ ලෝකේ හොඳ නරක කියල දෙයක් තියනවනේ කියල මට හිතුන.. මම කිව මම සමාව දෙන්නම්.. මට ඔයා එක්ක තරහෙන් ඉන්න හේතුවක් නෑ.. ඔය මාව දාල ගිය නිසා තමයි අද මට හොඳ කෙල්ලෙක් ලැබිල තියෙන්නේ කියල.. අඬන්න දොඩන්න ආව.. මම ලු ඒකිට ලැබුන හොඳම ආදරේ අනංමනං.. මම තණකොළ කන එකෙක් නෙවෙයි නේ.. මම ඒවාට අහු උනේ නෑ.. වරදක් කලොත් පල දෙනවමයි..

    පාඩමක් ඉගෙන ගනින් මේ වෙච්චි දේ නිසා.. උබ වරදක් කලේ නැත්නම් උන්ට කවදාහරි උන්ගේ වැරැද්ද තේරෙයි.. එතකන් උබේ ජිවිතේ හදාගනින්.. හොඳ කෙල්ලෝ ඉන්නවා ලෝකේ.. එකෙක් හොයාගනින්.. එපා නම් තනියම ඉදපන්.. කොහෙවත් යන එකෙක් නිසා අඬන්න තියාගන්න එපා.. උබට වෙච්චි දේවල් වාගේ දෙයක් මටත් වෙලා තියන නිසා කියන්නේ.. experience නැතුව නෙවෙයි.. පුලුවන් නම් හිත හදාගනින් එල කොල්ලෙක් වාගේ.. ජයවේවා..

    ජය වේවා !!
     
    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,267
    528
    113
    CS OR DotA map eke
    appachchiyee bn
    uba ita passe thava ekakata basse nadda bn :(

    hmm matath ehema hithenava machan
    mata eka eka davasata eka eka eva mathak venava bn :( eken thama awl yanne
    mn aye katha karanna giye na bn ekith ekka,mn ekita msge kale anthimata henata,eki kivvane mn blackmail karayek kiyala,mn varaddak kale nathi nisa mata one une ehema nemei kiyala ekita pennanna,ekenui mata ekita 2nd venna une,mata therenava eka pahadili kala vadi kiyala.eken une mava ganan gannema nathuva giya ekai :(

    mata meka therenava,eth bn mata ekige mathakayen ain venna amarui bn,monava hari deyak mathak venava bn
    mn e kale una hama siduvimakma mage jiwithe kiyala hithagena unne bn
    ekai dan mata galavenna amaru une bn
    ubala hithanava athi mn maha mandabuddikayek kiyalath :D ane mnda bn,mn e kellata puduma vidiyata adare kala bn

    mn 24yrs yanakan kellek ekka yalu novi mata ona type eke kellekvama hevva,me yalu una eki mn hoyapu dewal valin godak dewal thiyena kellek bn,ekai mata thavamath awla thiyenne
    mata hena lobai bn aru mekiva dagaththa ekata'

    mn godak dewal meki venuven kala bn,mekith ekka hena durata sihina mavuva bn :(
    mata thavamath galavenna amaru ekai

    eth mata ubala kiyana me hama dema therenava bn,me affair eka thibboth mata kisima sathutak enneth na kiyalath dan mata therenava bn,eth mn danne na bn,mn ekita adarei bn :(

    adooo apith bokkenma karala bokkenma anagattha un bun. mata una dewal ubata una nam ubata pissu hadei. eka nisa hitha hadaganin. oita wada dewal minissunta wenawa. heta badinna idala ada panala yanawa yakooo... eka nisa ubata hoda ekak set wei. ethakan idapan iwasagena. oka amathaka karala dapan. sure and shot ubatama dawasaka hina yai dan uba hitapu widiya mathak wela....mama ada kiuwa kiyala hitha ganin
     
    chamiakora

    Active member
  • Mar 13, 2015
    816
    172
    43
    ඩෙව් රූම් එකේ

    ela kollek ahh