මගේ කෙල්ල.... තවත් මගේ නෙවෙයි....

Apr 24, 2010
351
107
0
Kandy
comments දාපු හැම කෙනෙක්ටම සහ අවසර නැතුව මගේ blog එකෙන් හොරකම් කරල :nerd: තමන්ගේ නමින් පෝස්ට්ස් දාපු :nerd: සියලුම දෙනාටම ස්තුතිය.... :D:D:D

ලියු වචන වලට

ලද අත්පොලොසන් හඬ මිස....
අන් කවරක් ද......

_____________________________________________________මම Rasthi -
 
MKLCK

Member
Mar 8, 2011
351
17
0
Avissawella
දිගටම ලියපන් මචන්, අත්දැකීමක් උනත් නුනත් හොඳට ගලපල තියෙනවා.
 
flower123

Well-known member
  • Apr 6, 2009
    1,583
    29
    48
    මුහුදේ මාළු ගොඩක් ඉන්නවලුනේ මචෝ. ගිය කෙනා ගියාවේ කියල ඔයා වෙන කෙනෙක් හොයා ගන්න.
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    ගොඩක් දුරට ඒවගේ තමයි... අත්දකින්නේ නැතුව වචන කරන්න බැහැනේ බං.. :rolleyes:
    ඒක යකාගේ කතාවක්, කොල්ලෙක්ද කෙල්ලෙක්ද අහුවම ගොඩාක් දුරට කොල්ලෙක් කිව්ව වගේ :rofl:
    අත්දකින්නම ඔනේද?? එහෙනම් ඔය Novel ලියන සයිකො ඩයල් ඉන්නේ උන් එවා ලියන්නේ අත්දැකලයැ??! :rolleyes:
     
    Apr 24, 2010
    351
    107
    0
    Kandy
    ඒක යකාගේ කතාවක්, කොල්ලෙක්ද කෙල්ලෙක්ද අහුවම ගොඩාක් දුරට කොල්ලෙක් කිව්ව වගේ :rofl:
    අත්දකින්නම ඔනේද?? එහෙනම් ඔය Novel ලියන සයිකො ඩයල් ඉන්නේ උන් එවා ලියන්නේ අත්දැකලයැ??! :rolleyes:

    නෙදකින් කිව කතාවක්..:frown: nowel ලියන උන් සයිකෝ?:growl: එහෙනම් උඹ මොකෙක්ද? ෂඩ් භාෂා පරමේශ්වර කොන්ඩඤ්ඤගේ බාප්පාගේ පුතාද? :confused::confused:

    උඹ හොදයි බං පිස්සන්ට බෙහෙත් කරන්න ඉගෙන ගන්න දොස්තරලට research කරන්න දෙන්න... :nerd: ඇයි දන්නවද? ඒ පුහුණු වෙන දොස්තරල උඹේ පිස්සුව හොදවෙන්න දීපු බෙහෙත් නිකන් හරි වැරදිලා උඹ මැරුනට කාටත් සෙතක් මිස පාඩුවක් නම් වෙන්නේ නැති නිසා....
    (මන් කියපු එක තේරෙන්න ටිකක් උඹට වෙලා යයි.... තේරුනේ නැත්තන් ආච්චි කෙනෙක්ගෙන් අහපන්)

    බල්ලෝ හොදයි මීට.........
     
    Last edited:
    Apr 24, 2010
    351
    107
    0
    Kandy
    මුහුදේ මාළු ගොඩක් ඉන්නවලුනේ මචෝ. ගිය කෙනා ගියාවේ කියල ඔයා වෙන කෙනෙක් හොයා ගන්න.

    හ්ම්ම්.... ලෝකේ ඕනතරං ගැහැණු හිටියට... අම්ම වගේ වෙන කෙනෙක් හොයාගන්න පුලුවන්ද? තමන් ආදරේ කරන කෙල්ල උනත් ඒවගේ තමයි බං. අම්ම කෙනෙක්ගෙයි බිරිදකගෙයි ලොකු වෙනසක් නැහැ... මේවා ගොඩක් උන්ට තේරෙන්නේ නැහැ... එකයි ලෝකේ ප්‍රශ්න වැඩිවෙලා තේරුමක් නැතුව දිවි නහගන්නේ................

    උඹල උනත් උඹලගේ කෙල්ලට අම්මට වගේ සලකපං... ප්‍රතිපල බලාපොරොත්තු වෙන්න එපා... ඒවා හොයාගෙන උඹේ කකුල ලගට එයි...
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    නෙදකින් කිව කතාවක්..:frown: nowel ලියන උන් සයිකෝ?:growl: එහෙනම් උඹ මොකෙක්ද? ෂඩ් භාෂා පරමේශ්වර කොන්ඩඤ්ඤගේ බාප්පාගේ පුතාද? :confused::confused:

    උඹ හොදයි බං පිස්සන්ට බෙහෙත් කරන්න ඉගෙන ගන්න දොස්තරලට research කරන්න දෙන්න... :nerd: ඇයි දන්නවද? ඒ පුහුණු වෙන දොස්තරල උඹේ පිස්සුව හොදවෙන්න දීපු බෙහෙත් නිකන් හරි වැරදිලා උඹ මැරුනට කාටත් සෙතක් මිස පාඩුවක් නම් වෙන්නේ නැති නිසා....
    (මන් කියපු එක තේරෙන්න ටිකක් උඹට වෙලා යයි.... තේරුනේ නැත්තන් ආච්චි කෙනෙක්ගෙන් අහපන්)

    බල්ලෝ හොදයි මීට.........
    nowel? ඒ මොකද්ද? :shocked::eek:

    උඹේ උදාහරණ නම් සුපිරි... උඹවගෙ බල්ලෙක්ටනම් හොඳයි.. පිස්සු හොඳවෙන්න දෙන බෙහෙත් වරදිනවද? උඹ හිතුවද tablets, injections දීල පිස්සු වගේ මානසික ලෙඩ හොඳ කරන්න පුලුවන් කියල :lol:

    හ්ම්ම්.... ලෝකේ ඕනතරං ගැහැණු හිටියට... අම්ම වගේ වෙන කෙනෙක් හොයාගන්න පුලුවන්ද? තමන් ආදරේ කරන කෙල්ල උනත් ඒවගේ තමයි බං. අම්ම කෙනෙක්ගෙයි බිරිදකගෙයි ලොකු වෙනසක් නැහැ... මේවා ගොඩක් උන්ට තේරෙන්නේ නැහැ... එකයි ලෝකේ ප්‍රශ්න වැඩිවෙලා තේරුමක් නැතුව දිවි නහගන්නේ................

    උඹල උනත් උඹලගේ කෙල්ලට අම්මට වගේ සලකපං... ප්‍රතිපල බලාපොරොත්තු වෙන්න එපා... ඒවා හොයාගෙන උඹේ කකුල ලගට එයි...

    දවසේ කතාව :lol:
     
    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,583
    1,459
    113
    Sri Lanka

    අනේ.. එහෙම වෙනවනම්... එක දවසකට හරි..., මම ඒ දවස වෙනුවෙන් මගේ මුළු ජීවිතේම උනත්
    කැපකරනවා......

    එයාට මොනවා නම් තෑගී දෙන්නද..

    මගේ කියල වටිනා දෙකට තියෙන්නේ මගේ ජිවිතේ තමයි..
    ඕන නම් ඒක උනත් දෙන්න මම ලෑස්තියි....... ඒත් ඒක කියන්න ගියොත් මිනිස්සු හිතයි
    මට පිස්සු කියල... මැට්ටා..!

    :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අල්මාරියේ කණ්නාඩියේ ඉස්සරහා ඉදගෙන :)
    මින්නේරියේ වැව් කන්ඩියේ ආදරේ කරගෙන
    9.gif

    වැලිවේරියේ ලංගම රි‍යේ උඹ ලගින් ඉදගෙන
    11.gif

    ඇයි කොමළියේ සමුගෙන ගියේ කාමරේ තනියෙම :(

    ගවගාලේ ගේ මැද සාලේ හොරෙන් බලපු කාලේ
    :lol:
    කොලු කාලේ ආවාම රාගේ මම බදිනවා කර මාලේ :yes:
    මගෙ බාලේ සිට පැතු ආලේ ලැබුනා පහුගිය කාලේ :yes:
    බොරු සීලේ ඇගෙ නෑ සීලේ අපරාදේ මුතු මාලේ :no:

    මාමාන්ඩී බී රා මාන්ඩී ඌ පාලා මට චන්ඩී
    :frown:
    අයියන්ඩී හට රෙඩ් බ්‍රැන්ඩී දී පුරවා උගෙ බන්ඩී :nerd:
    අක්කන්ඩී දෙනවද නංගී මට තියෙනවා කඩමංඩී :P
    බෑනන්ඩී වෙන්නද ඇන්ටී මට බනීද මාමන්ඩී :baffled:
     
    The cena

    Member
    Jan 16, 2012
    9
    1
    0
    මගේ කෙල්ල.... තවත් මගේ නෙවෙයි..............

    අම්මා
    ආදරේ කරන්න කරන්න සුන්දරයි
    ආදරේ විශ්ව විද්‍යාලයක් නං
    ඒකේ ඉහළම උපාධිය
    වේදනාවයි....

    the සිනා