මගේ කෙල්ල මට ලියාපු ලියුම 02

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මගේ කෙල්ල මට ලියාපු ලියුම 02

    ඔන්න මුල් එක බලපු නැති අය මුල් එක බලලා ඉන්නකෝ.මගේ කෙල්ල මට ලියාපු ලියුම 01මේක මට ඒකි ඊයේ එවපු ලියමන:lol::lol:.පරන එකකුත් ඇති ඒකත් දාන්නම් මේ එක්කම.:D ඒත් ඉතින් එදා වගේම තමා.කොච්චර හැදුවත් හදන්න බෑ.:confused::confused: අර අකුරු ලියන්න බැරි සීන් කෝන් එක තාම තියෙනවා.අද එකේ මෙන්න මෙහෙමයි ලියලා තිබුනේ..

    මුලින්ම තියෙන්නෙ පරණ එක:D:D:yes::yes:

    දොරේ ගලන ආදාරයෙන් ලියමි...

    මං බක් කලා දැන් ආවේ.සිරිපල අයියත් අද ඇවිදිල්ලා ගියා.මංගො නං ගනං ගත්තෙ නෑ.බෙබෝ මේ රා හරිම සුවදයි.හරිම රෝමටික්.මේ සුවද දීගේ ඔයත් එන්න.ඔයාට හිරෙන් එන්න පුළුවන්ද.හැබැයි අපේ දර කඩන්න වෙයි.වහලු නවයි.ඔයා පත් ටික අරන් ආප්ප ගෙදර එන්න.අපේ පපීගෙන් මාව අල්ලන්න.ඔයා කලින් මිනිහෙක් නේ.:(කාක්කටත් දවන්න බලාගෙන ඉන්න.මකද එයා පුස්කෝලෙ ගයි.වඩ් තිබ්බට කමක් නෑ.එන්න.මං බීලා සිටිමි.මම ඔයාගේ රන් කැද.ලව්ලි ගලේ මදාවී...

    මානසිකව වැටෙනවා ඕයි මේක කියවගන්න ගියාම.කොහොම හරි ඉතින් මේක මම ඊයෙ වගේම වචන ටික හරි විදයට ගැටගහගත්තා.:confused:


    දෝරෙ ගලන ආදරයෙන් ලියමි...

    මම බාත් කලා දැන් ආවේ.සිරිපාල අයියත් අද ඇවිල්ලා ගියා.මං ගනං ගත්තෙ නෑ.බබෝ මේ රෑ හරීම සුවදයි.හරිම රොමෑන්ටික්.මේ සුවද දිගේ ඔයත් එන්න.ඔයාට හොරෙන් එන්න පුළුවන්ද.හැබැයි අපේ දොර කඩන්න වෙයි.විහිලු නෙවෙයි.ඔයා ෆිට් එක අරන් අපේ ගෙදර එන්න.අපේ පපාගෙන් මාව ඉල්ලන්න.ඔයා කෙලින් මිනිහෙක් නේ.කෝකටත් දුවන්න බලාගෙන ඉන්න.මොකද එයා පිස්තෝලෙ ගයි.වෙඩි තිව්වට කමක් නෑ.ඒන්න.මං බලා සිටිමි.මං ඔයාගේ රන් කද.ලව්ලි ගර්ල් මේදාවි

    මේ ඊයේ එවපු එක:D:D:yes::yes:

    දවි පහටයි...

    මගේ ලයදාර බඩි මහත්තයට.ඊයා හරි වැඩක් වුනා.අපේ පංචි අම්මා මට හොම්බවනා.එයාට අපේ ඒ පයර් එක ගැන ආරච්චි වෙලා.මගේ හද කිරි ගහලා ගියා.මං මගරලා ගියා.ඔයාට වලාවක් නැති එකනේ පුස්නේ.දැන් මට මේක ලොකු අඩයක්.මට ඇති පීලි සරම ඔයා.ඔයා මට පානදුරෙන් හිටියානම්.ඔයාගෙ කන්දෙ අමාරුව අඩුද.බෙර උස්සන්න එපා.කට හරි කියලා තවගන්න.උත්තරා එනතුරු නයිවසිල්ලෙන් හදමි.ඔයා දෙයියන්ට බරයි.මම ලවුලි ගලේ දපනි..

    මේකත් මම අමාරුවෙන් වචන ටික පටලෝගත්තා මේ විදියට..

    දෙවි පිහිටයි...

    මගේ ලයාදර බඩි මහත්තයට.ඊයෙ හරි වැඩක් උනා.අපේ පුංචි අම්මා මට හම්බවුනා.එයාට අපේ එෆයාර් එක ගැන ආරන්චි වෙලා.මගේ හද කීරිගැහිලා ගියා.මං මග ඇරලා ගියා.ඔයාට වෙලාවක් නැති එකනේ ප්‍රශ්නේ.දැන් මට මේක ලොකු වදයක්.මට ඇති පිලිසරන ඔයා.ඔයා මට පේන දුරින් හිටියානම්.ඔයාගෙ කොන්දෙ අමාරුව අඩුද.බර උස්සන්න එපා.කාටහරි කියලා තවා ගන්න.උත්තරේ එනතුරු නොයිවසිල්ලෙන් ඉදිමි.ඔයා දෙයියන්ට බාරයි.මම ලවුලි ගර්ල් දීපානී


     
    Last edited:

    kassa.banda

    Active member
  • Jun 12, 2010
    880
    121
    43
    kandy
    නියමයි මචන්.. එත් උබට කෙල්ලො දෙන්නම එහෙමද ලියන්නේ??

    මොනා උනත් එල මචන්:cool::cool:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    palaveni eke ලව්ලි ගර්ල් මේදාවි
    deveni eke
    ලවුලි ගර්ල් දීපානී

    :baffled::baffled::baffled::baffled::rofl::rofl:


    නියමයි මචන්.. එත් උබට කෙල්ලො දෙන්නම එහෙමද ලියන්නේ??

    මොනා උනත් එල මචන්:cool::cool:

    සිරාවටම පොඩි අවුලක් උනා ඈ..ගනන් ගන්ට එපා ඉතින් :(:(:(:lol::lol::lol::no::no::no:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Ithin uba shriyamalee ge gedara giyada........ Mokada wune??
    යන්න බැරි උනා බං :no:

    නියමයි මචන්.. එත් උබට කෙල්ලො දෙන්නම එහෙමද ලියන්නේ??

    :D:Dනමේ කෑලි දෙකක් බං:D:D

    මොනා උනත් එල මචන්:cool::cool:
    තෑන්ක්ස් මචං:yes:

    Matath mehema liyana kellek hoyaganna one, :P :P :P
    REP 5+ dunna machan
    Matath one

    දෙන්නම්කෝ ලොක්කා.එල එල තෑන්ක්ස් ආ..

    ela ela...

    තෑන්ක්ස් මචං

    sriyamali
    medhawi
    dipani????????????????????????

    ඒක එච්චර ගනන් ගන්ඩ එපා බං :D:D

    යකේ මේ කෙල්ලො දෙන්නම තාම 1 වසරෙද? :P

    නෑ බං උං එකෙක්වත් ඉස්කෝලෙ ගිහින් නෑ:no::no:


    තෑන්ක්ස් මචං