මගේ කෙල්ල මට ලියාපු ලියුම.
[FONT="]මේ ලගදි මම ගමක පොඩ්ඩක් ඇවිදින්න ගියා.ඔන්න ඔය අතරෙදි මට කෙල්ලෙක් සෙට් වුනා.හැබැයි ඉතින් කරුමෙ කියන්නෙ ඒකිට අකුරු ලියන්න බැහැ.කොහොම උනත් ඒකි මට ලියමනක් එවලා තිබුනා.ඒකෙ ලියලා තිබුනෙ මෙන්න මෙහෙම[/FONT]
[FONT="]
ඔබේ මතු පවතුරු හදේ මට හොට දවසක් ඇනේ.[/FONT]
[FONT="]බඩී අදිරියන් ලියමි.මේ ලපිය ලියන්නෙ මට දක හිතෙන වලාවක.දැන් රා දොලහයි.හිරෙන් ලියන නිසා අනත් රිදෙනවා.ගෙදර සරම නදී.ගෙදර පාසා කුකුල් ලග පරු පරු ගානවා.මට ඔයා නතරව මත කවනවා.ඔයාට නම් ගොනික් වත් නෑ.ඔයා සාපෙට ගාරවා ගාරවා බදි ඇතී.අනතා අපේ තොත්තා හොම්බෙන් තොට යනවා.අම්මා පෙරට යනවා.මං විතරක් පලුවෙන්.හකනම් එන්න.ගේ ලගට ඇවිත් හා කියන්න.මං බල්ලා කුඩු කරලා තියන්නම්.ඇල පත්තෙන් එන්න.මං දෙව්ලට එව්ලතයන්නම්.අනවරයෙන් එන්න.පනේ තිත්ත ඉවරයි.ඇදට නවතිමි.[/FONT]
[FONT="]
මම ගියා මලී...
[/FONT]සිරාවටම මට මේකි ලියපු කිසිම මගුලක් තේරුනේ නෑ පස්සෙ ඉතින් මම කල්පනා කරලා කරලා හරි විදයට වචන ටික ගැටගහගත්තා මේ විදියට
[FONT="]ඔබේ මුදු පිවිතුරු හදේ මට හෙට දවසක් ඇතේ[/FONT]
[FONT="]බඩී ආදරයෙන් ලියමි.මේ ලිපිය ලියන්නේ මට දුක හිතෙන වෙලාවක.දැන් රෑ දොහලයි.හොරෙන් ලියන නිසා අතත් රිදෙනවා.ගෙදර සේරම නිදී.ගෙදර පූසා කකුල් ලග පුරු පුරු ගානවා.මට ඔයා නිතරම මතක් වෙනවා.ඔයාට නම් ගානක්වත් නෑ.ඔයා සැපට ගොරවා ගොරවා නිදි ඇති.අනිද්දා අපේ තාත්තා හම්බන්තොට යනවා.අම්මා පොලට යනවා.මං විතරක් පාළුවෙන්.හැකි නම් එන්න.ගේ ලගට ඇවිත් හූ කියන්න.මං බල්ලා කූඩු කරලා තියන්නම්.ඇල පැත්තෙන් එන්න.මං දවාලට උයලා තියන්නම්.අනිවාර්යෙන් එන්න.පෑනෙ තීන්ත ඉවරයි.අදට නවතිමි.[/FONT]
[FONT="]
මම ශ්රියාමලී...[/FONT]