මගේ කෙල්ල

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මට හිතෙනව අාත්ම ගානක ඉදන් මාත් එක්ක එන කෙනෙක් අැති කියල , එයා තාම හම්බුනේ නෑ, මට කෙල්ලෙක් සෙට් කරගන්න එකනම් මහලොකු දෙයක් නෙවෙය්, ඒත් මට මගේ soulmateවම හොයාගන්ට ඕන, ක්‍රමයක් කියපල්ලකො
    පීස්:(
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    සින්ඩරෙල්ලා එකේ වගේ ලේඩීස් ෂූ එකක් හොයාගෙන වැඩේට බැහැපන්...ඕනේ නම් අනුරාධයා සපෝර්ට් එකක් දෙයි...:cool::cool:
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,399
    1,663
    113
    පෙට්ටිය නැති උනත් soulmate හින්දා බාර ගන්න ඕනි හොදේ
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    එහෙම හම්බෙන්නේ නෑනේ .අර බම්බලපිටියේ බොරු කියන තැනට පලයන් එතනින් අකුරක් දෙයි .ඒ අකුර එන කෙල්ලව යාලු කරගනින් .නැත්නම් හොයාගන්න ලේසිම ක්‍රමේ තමා උබ මැරියන්.සොල් මෙට් ඉපදිලද නැද්ද බලන්න
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    සින්ඩරෙල්ලා එකේ වගේ ලේඩීස් ෂූ එකක් හොයාගෙන වැඩේට බැහැපන්...ඕනේ නම් අනුරාධයා සපෝර්ට් එකක් දෙයි...:cool::cool:

    මට පේන්නේ ඌම තමයි fake ඒකෙන් ඇවිත් මේක දන්නෙ
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    සින්ඩරෙල්ලා එකේ වගේ ලේඩීස් ෂූ එකක් හොයාගෙන වැඩේට බැහැපන්...ඕනේ නම් අනුරාධයා සපෝර්ට් එකක් දෙයි...:cool::cool:
    උබ කියන්නෙ පන්සල ලගට ගිහින් සෙරෙප්පු හන්ගන්න කියලද
    පෙට්ටිය නැති උනත් soulmate හින්දා බාර ගන්න ඕනි හොදේ

    උම්ම එකක්වත් නොදීපු එකක් වෙන්න ඕන
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    මට පේන්නේ ඌම තමයි fake ඒකෙන් ඇවිත් මේක දන්නෙ

    ඔව් කි‍යන්න බෑ...මොකද ඒකා තමයි පිස්සු තදවෙච්ච දාර්ශණික ප්‍රශ්ණ අහන්නේ...:dull::dull:
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    එහෙම හම්බෙන්නේ නෑනේ .අර බම්බලපිටියේ බොරු කියන තැනට පලයන් එතනින් අකුරක් දෙයි .ඒ අකුර එන කෙල්ලව යාලු කරගනින් .නැත්නම් හොයාගන්න ලේසිම ක්‍රමේ තමා උබ මැරියන්.සොල් මෙට් ඉපදිලද නැද්ද බලන්න
    :(
    පාඩුවේ හිටපන් අම්මා හොයලා දෙයි
    අම්මල බලන්නෙ පෙනුම රස්සාව අරක මේක
    එයාල දන්නෙ නෑ අදකාලෙ උන් මගුල් නටන විදිය, මට ඕන කිස් එකක්වත් නොදීපු එකක්
    මට පේන්නේ ඌම තමයි fake ඒකෙන් ඇවිත් මේක දන්නෙ
    මන් ඒ නාකි සොන්නය නෙවෙයි බන්
    poster ටිකක් ගහල පාරේ අලවපන් :oo:
    සිරා උත්තරයක් දීපිය

    ඉතින්?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹට ශුවර්ද උඹේ සෝල්මේට් කෙල්ලෙක්මයි කියල ? :baffled: උඹ මෙච්චර කල් සෝල්මේට්ව හෙව්වෙ කෙල්ලො අතරෙනෙ තාම හම්බවුන්නෑ කියන්නෙ පොඩ්ඩක් කොල්ලො අතරෙ හොයල බලපං සමහර විට සෝල්මේට් කොල්ලෙක් වෙන්ඩ ඇති :lol: මංගල සමරවීරගෙන් පටං ගන්න එතකොට ලේසියි :sorry:
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83

    bulk=loku
    head=oluwa :P
    Transformrswala crctr ekk bn
    උඹට ශුවර්ද උඹේ සෝල්මේට් කෙල්ලෙක්මයි කියල ? :baffled: උඹ මෙච්චර කල් සෝල්මේට්ව හෙව්වෙ කෙල්ලො අතරෙනෙ තාම හම්බවුන්නෑ කියන්නෙ පොඩ්ඩක් කොල්ලො අතරෙ හොයල බලපං සමහර විට සෝල්මේට් කොල්ලෙක් වෙන්ඩ ඇති :lol: මංගල සමරවීරගෙන් පටං ගන්න එතකොට ලේසියි :sorry:
    සිරා උත්තරයක් දීපන් බන්:(
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    උඹට ශුවර්ද උඹේ සෝල්මේට් කෙල්ලෙක්මයි කියල ? :baffled: උඹ මෙච්චර කල් සෝල්මේට්ව හෙව්වෙ කෙල්ලො අතරෙනෙ තාම හම්බවුන්නෑ කියන්නෙ පොඩ්ඩක් කොල්ලො අතරෙ හොයල බලපං සමහර විට සෝල්මේට් කොල්ලෙක් වෙන්ඩ ඇති :lol: මංගල සමරවීරගෙන් පටං ගන්න එතකොට ලේසියි :sorry:

    අනුරාධගෙන් පටන් ගත්තත් කමක් නෑ දෙන්නගේ අදහස් ගොඩක් දුරට එකට යනවා.හොඳ අවබෝධයක් ඇති කරගන්න පුළුවන්
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    උඹට ශුවර්ද උඹේ සෝල්මේට් කෙල්ලෙක්මයි කියල ? :baffled: උඹ මෙච්චර කල් සෝල්මේට්ව හෙව්වෙ කෙල්ලො අතරෙනෙ තාම හම්බවුන්නෑ කියන්නෙ පොඩ්ඩක් කොල්ලො අතරෙ හොයල බලපං සමහර විට සෝල්මේට් කොල්ලෙක් වෙන්ඩ ඇති :lol: මංගල සමරවීරගෙන් පටං ගන්න එතකොට ලේසියි :sorry:

    tupac 97 inne
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    උඹට ශුවර්ද උඹේ සෝල්මේට් කෙල්ලෙක්මයි කියල ? :baffled: උඹ මෙච්චර කල් සෝල්මේට්ව හෙව්වෙ කෙල්ලො අතරෙනෙ තාම හම්බවුන්නෑ කියන්නෙ පොඩ්ඩක් කොල්ලො අතරෙ හොයල බලපං සමහර විට සෝල්මේට් කොල්ලෙක් වෙන්ඩ ඇති :lol: මංගල සමරවීරගෙන් පටං ගන්න එතකොට ලේසියි :sorry:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol: