කැතලික් අය කේන්දර,නැකැත් විස්වාස කරනවද බන්.මට කැතලික් කෙල්ලෙක් කිව්ව නැකැත් විස්වාස කරන්නෙ නෑ,ඒත් කවුරු හරි කිව්වොත් ඒ වෙලාවට කරනව කියල...
කැතලික් අය කේන්දර,නැකැත් විස්වාස කරනවද බන්.මට කැතලික් කෙල්ලෙක් කිව්ව නැකැත් විස්වාස කරන්නෙ නෑ,ඒත් කවුරු හරි කිව්වොත් ඒ වෙලාවට කරනව කියල...
මාත් ඔය කතාවනන් අහල තියෙනව. ගොඩක් අය බොරුව කරනව ඇත්තෙ. ඒවා අයින් කරල මේ ජෝතිශ්යය කියන දේ ගැන විතරක් හිතුවොත් මොකද හිතෙන්නෙ? ඒකෙ මොකක් හරි ඇත්තක් තියෙනවද?අර සයිට් වල වගේ මුලින් ටිකක් දීලා පස්සේ ප්රෝ වර්ෂන් එක ගන්න ඕනේ ඉතිරිය කියන්න වගේ ඇඩ් එකක් දාන්ඩ ඕනේ
මම පුදුම වෙනවා බන්
මම දන්න අපේ අම්මලා එහෙම එක්ක ගිහින් මම දැකලා තියෙන ජොතීර්ථවේදීන් කියන ඈයෝ කෙන්දරයක් දිහා බලලා ගාණක්වත් හදන් නැතිව හෙන ලේසියට පලාපලයක් කියනවා
කොහොමද එහෙම කියන්නේ කියලා මම පුදුම වෙනවා අදටත්.... එක පුංචි තොරතුරක් කියන්න බලන්න ඕනේ කෝණ 4- 5ක් පෙලක් වෙලාවට ඊටත් වඩා තියෙනවා
අපේ අයියලා කොහොමද බන් අංජනම් බලනවා වගේ තප්පර ගාණෙන් එහෙම කියන්නේ
විහිළු
------ Post added on Sep 12, 2021 at 7:02 PM
Tv eke inna set ekama business eka karanne! Waddo eliyta enwa adui bro mn danna taraminමාත් ඔය කතාවනන් අහල තියෙනව. ගොඩක් අය බොරුව කරනව ඇත්තෙ. ඒවා අයින් කරල මේ ජෝතිශ්යය කියන දේ ගැන විතරක් හිතුවොත් මොකද හිතෙන්නෙ? ඒකෙ මොකක් හරි ඇත්තක් තියෙනවද?

Mokenda meka gaththe ? App or website name ?මෙන්න මචං අනුරාධ ඔයාගේ යෝග ටික
![]()
Mokadda app eka ?time corrections denna one machan godak ewage eka thama waradinne,yoga tikath waradi e kiyanne,mata eka meter une na ecchara.
oya app eke hariyatama hari
------ Post added on Sep 12, 2021 at 6:57 PM
ඕකේ සිද්ධිය මචං මෙහෙමයි මන් විශ්වාස කරන්නේමාත් ඔය කතාවනන් අහල තියෙනව. ගොඩක් අය බොරුව කරනව ඇත්තෙ. ඒවා අයින් කරල මේ ජෝතිශ්යය කියන දේ ගැන විතරක් හිතුවොත් මොකද හිතෙන්නෙ? ඒකෙ මොකක් හරි ඇත්තක් තියෙනවද?
කුජ සිකුරැ 1 තියනවා ඉතින් ආයේ අහන්න දෙයක් නෑ අසහනය උපරිමයි හැබැයි ගුරැ 10 බලාගෙන ඉන්න නිසා ලැජ්ජාව වගේ කරුනු නිසා සංසර්ග සීන් එකක් දාගන්න බැරිව ඉන්නවා ගුරැ බලන් හිටියේ නැත්තම් මු මෙලහකට ස්ත්රී දුෂණ නඩුවක් වැටෙන්නත් බැරි නෑමචං උමේ දුන්න වෙලාවට ලග්නෙයි නවාංශකෙයි 2ම කුම්භ
මම කොටුව දාන්නම් මෙකේ
වැඩ්ඩෝ ඉන්නවා නම් හරි වැරදි කියපල්ලා
විස්තරයක් පස්සේ කියන්නම්
View attachment 143552
Meka haduwe moken balala da ?මචං උමේ දුන්න වෙලාවට ලග්නෙයි නවාංශකෙයි 2ම කුම්භ
මම කොටුව දාන්නම් මෙකේ
වැඩ්ඩෝ ඉන්නවා නම් හරි වැරදි කියපල්ලා
විස්තරයක් පස්සේ කියන්නම්
View attachment 143552
Thank you මචන්. ඕකෙ මොනවම හරි පොයින්ට් නැද්ද අපිට ඕක ගැන තහවුරු කරගන්න පුලුවන් වෙන. ඒ කියන්නෙ අපි හිතමු මිනිහෙක්ගෙ ජීවිතේ ගැන 100% විශ්වාසෙන් කියන්න පුලුවන් පැහැදිලි කරුණක් වගේ. එතකොට අපිට බලන්න පුලුවන් ඒවා කියන විදිහට සිද්ද වෙනවද කියල.ඕකේ සිද්ධිය මචං මෙහෙමයි මන් විශ්වාස කරන්නේ
ශාස්ත්රය පරණයි. තාක්ෂණය දියුණුයි
පෙලක් දේවල් සම්ප්රදාය එක්ක වෙනස් වෙලා.
මේකේ මුල් ආභාෂය තියෙන ඉන්දියාවේ තියෙන සම්ප්රදාය නෙමේ ලංකාවේ සම්ප්රදාය. සංස්කෘති 2ක්
මන් පොඩි උදාහරණයක් කියන්නම්. ඉන්දියාවේ බඳින්න කලින් පොරොන්දම් බලනවා. අපෙත් බලනවා. හැබැයි උන් බලලා නොගැලපෙන දේවල් වලට කරන්න තියෙන වතාවත් කරනවා. කරලා දෝෂ කපලා කසාද බඳිනවා. අපේ උන් එපා කිව්වම ආදරේ කරලා අත් ඇරලා දානවා. ඔකයි අපේ ශාස්ත්රය බල්ලට ගියේ මන් අහපු දැකපු දේවල් අනුව
තව දෙයක්. අපේ උන් උඩින් පල්ලෙන් බලලා ගල් පැලෙන කෙප්ප කියනවා. ලමෙක් ඉපදුනාම මේ ලමයා අල්ප ආයුෂ කියලා කියනවා. අද තාක්ෂණේ සැහෙන දියුණුයි. අවයව බද්ද කරන ලෝකේ මේ දේවල් අන්ජනම් බලනවා වගේ කයන්න බෑ ටක්කෙට. මේවා බොරු උණාම ශාස්ත්රේ වැරදි. ආයේ බල්ලට යනවා. දෙයක් හරියට ඉගෙන ගන් නැතිව මන් පකීර් කියන එවුන් නිසයි මේකට කෙල වෙලා තියෙන්නේ
දැන් මට හිතෙන දේ. මේක් යම් දුරක් යන්න පුළුවන් නම් සෑහෙන දෙයක් ගන්න / කරන්න පුළුවන්.
උන්නන් බොරු කාරයො. මූන බැලුවම කියතහැකි.Tv eke inna set ekama business eka karanne! Waddo eliyta enwa adui bro mn danna taramin![]()
ඔයාගේ අම්මාගෙන් අහගෙන සහෝ. වැරදිදMeka haduwe moken balala da ?

oya anti kenekwath hoya ganinko.මැරෙන්න කලින් කවදාවත් ස්ත්රී යෝනි චුම්භනයක පහස ලැබෙන්නේ නෑ මේකේ හැටියට
Mona huththek da me ?
කුණුහරුප කියන්න ඉගැන්නුවෙත් අම්මද?Mona huththek da me ?
Deyak ahuwama ammalawa edala ganne.
Mama ahuwe oya chart eka uba haduwe manually da nathnam app or website ekakin balala da kiyala.
Ubalage pawul wala nam ehema wenna athi mcho.කුණුහරුප කියන්න ඉගැන්නුවෙත් අම්මද?
අදාළ නෑනේ. ඔයා වාෂ්ප වෙන්නUbalage pawul wala nam ehema wenna athi mcho.
Ubata ammalawa gaawa ganna hodai nodanna ekek prashnayak ahuwama.
Kunuharupa thamai iwasanna amaru neh ?
Ela bn. Ube de uba karahan. Mata moko.
ගණන් ගන්න එපා මචං. උගෙ නට් ලූස් ගතියක් තියෙනවUbalage pawul wala nam ehema wenna athi mcho.
Ubata ammalawa gaawa ganna hodai nodanna ekek prashnayak ahuwama.
Kunuharupa thamai iwasanna amaru neh ?
Ela bn. Ube de uba karahan. Mata moko.
Ube da me site eka ?අදාළ නෑනේ. ඔයා වාෂ්ප වෙන්න