බොහොම හොදයි .
අපේ පැත්තට ඇවිල්ල සතුටු වෙලා ගියපු එකට ගොඩාක් සතුටුයි ...
මෙන්න මම ගාල්ල ගැන සියලුම විස්තර ඇතුලත් කරලා දාපු Thread එක මේකටත් ගිහිල්ල බලලා දැනුමට දෙයක් එකතු කරගන්න :
http://www.elakiri.lk/forum/showthread.php?t=1448227
අනිත් අයටත් : ඔබ අපගේ මවු නගරයට ජිවිත කාලයේදී එක්වරක් හෝ පැමිණ දකුණු ලකේ අගනගරයේ ගාලු පුරේ සිරි නැරබීමට ඔබට කෙරෙන හර්දයාංගම ආරාධනයයි මේ ...

+6