මගේ චන්දය අනිවා මහින්ද රාජපක්ෂට

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    දැන් බත් බැලයෝ ටිකට රිදෙයි. මහින්දට දෙන්නේ නෑ යකෝ මරනවා කිව්වත්. දැන් පලයව්.
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    දැන් බත් බැලයෝ ටිකට රිදෙයි. මහින්දට දෙන්නේ නෑ යකෝ මරනවා කිව්වත්. දැන් පලයව්. :P:P:rofl:
     

    IO.sirisena

    Member
    Nov 29, 2014
    530
    50
    0
    සිරිසේන එජාපයටත් කෙලී.. එජාපය පලූකොට නව පක්ෂයක්.. සභාපති මෛත්රී, ලේකම් චම්පික
    ලබන ජනවාරි 08 වන දින පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් අනතුරුව පොදු අපේක්ෂක මෛත්රීපාල සිරිසේන
    මහතාගේ නායකත්වයෙන් යුතු නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමේ කටයුතු මේ දිනවල ලහි ලහියේ සූදානම්
    වෙමින් තිබේ.
    මෙම නව පක්ෂය එජාප ඡුන්ද පදනම ඉලක්ක කර ගත් එකක් වන අතර එම නව පක්ෂය යටතේ ඊළග මහ
    මැතිවරණයට තරගවැදීමටත් සාකච්චා කර ඇතැයිද වාර්තා වෙයි.
    මෛත්රීපාල සිරිසේන මහතාට මෙම නව පක්ෂයේ සභාපති ධූරයද චම්පික රණවක මහතාට මහ ලේකම ධුරයද
    ලබා දීමට කටයුතු සූදානම්ව තිබේ.
    මේ සම්බන්දයෙන් පසුගිය ඉරිදා ලංකාදීප පුවත්පත වාර්තා කල අතර රනිල් වික්රමසිංහ මහතා ඒ
    සම්බන්ධයෙන් මෛත්රීපාල සිරිසේන මහතාට කතා කොට දොස් පවරා ඇත. අනතුරුව මෛත්රීපාල සිරිසේන
    මහතා ලංකාදීප කතෘවරයාට කතා කොට සිය අප්රසාදය පල කර තිබේ.


    source:http://www.119gossiplanka.com/

    lankacnews
     
    Feb 3, 2014
    860
    125
    0
    10853661_672080482891643_53966222_o.jpg
     

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    දැන් බත් බැලයෝ ටිකට රිදෙයි. මහින්දට දෙන්නේ නෑ යකෝ මරනවා කිව්වත්. දැන් පලයව්.
     

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    දැන් බත් බැලයෝ ටිකට රිදෙයි. මහින්දට දෙන්නේ නෑ යකෝ මරනවා කිව්වත්. දැන් පලයව්
     

    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    දැන් බත් බැලයෝ ටිකට රිදෙයි. මහින්දට දෙන්නේ නෑ යකෝ මරනවා කිව්වත්. දැන් පලයව්. :P:P:rofl: