මගේ චරිත සහතිකේ

malith6463

Member
Sep 25, 2017
23
0
0
මගේ චරිත සහතිකේ

මගේ කතාව
මචං මට අවුරුදු 25 ක් වෙනව.පොඩි කාලෙ ඉදලම තනිඋන /කොන් උන චරිතයක්.අපේ අම්ම අපිව උස් මහත් කරන්න ලොකු කැපවීමක් කලා.ඒත් තාත්තගෙන් අම්මට සහයෝගයක් ලැබුනෙ නෑ. මොකද තාත්තට බීමට වඩා ලොකු දෙයක් ඒ කාලෙ තිබුනෙ නෑ.අපි අමු හිගන්නො වගෙයි ඒ කාලෙ හිටියේ.ඇත්තම කිවුවොත් අපිට රෑට නිදා ගන්නවත් නිදහසක් තිබුනෙ නෑ මොකද හැමදාම වලි.අපි ගොඩක් වෙලාවට රෑට නිදා ගත්තෙ ගෙට උඩ රබර් වත්තෙ.තාත්ත ඉන්න වෙලාවට අපි හැංගි හැංගි හිටිය නිසා මට සමාඡ ඇසුරක් ලැබුනෙ නෑ.වෙන ලමයිට වගේ දුවල පැනල සෙල්ලමක් කරන්න උනේ නෑ.ඒ නිසා ගමේ කොන් උනා.මම ලොකු උනාමත් මට සමාජ සම්බනදතා ගොඩ නගා ගන්න හුරුවක් තිබුනෙ නෑ.මගේ අම්ම මාව දාල හදිස්සියේම නැති උනා.මමයි තාත්තයි තනි උනා.(දැන් තාත්ත බොන්නේ නෑ.)අදටත් මට යාලුවො එකකෙනෙක්ට දෙන්නෙක්ට වඩා නෑ.මම වැඩිය කතා කරන කෙනෙක් නෙවෙයි.ඒ නිසා කෙල්ලෙකුත් නෑ.මම රස්සාවකට යන්න ලගදි පොලිස් සහතියක් ඉල්ලුව ඒකට පොලිස් මහත්තයෙක් ඇවිත් මගේ විස්තර හොයන්න.ගමේ අය ඒ මහත්තයට කියල මම එලවටත් මෙලවටත් නැති මිනිහෙක් කියල.මට පොලීසියෙදි ඒ මහත්තය විහිලු කලා.මට සිරාවටම මේ මූසල ජීවිතේ එපා වෙලා .මට දේවල් කියන්න කෙනෙක් නෑ ඒ නිසයි මේ post එක දැම්මෙ.මම වගේ කෙනෙක් ඇත්තටම ජීවත් වෙන්න සුදුසුද?
 
kasunigamage

Active member
  • Oct 9, 2017
    299
    147
    43

    I'm feeling sorry for what happened.
    Charitha sahathika denakota wata pitawe Inna ayagen wisthta ahana eka maha cheap kramyak.mokada lankawe 90%k gaththoth inne asalwasiyanta irshya karana aya. Karanna deyak Naha meka lankawa brother.oya yaluwekge margayen hari ASP or any other loku post ekak darna kenekwa meet wenna
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    Machan uba duk wenna wath pasu thawenna wath epa. Jeewithaya sampurnayen wenas karaganin...kotinma kiwwoth uba bed 1ke nida ganna side 1ke indala hamadeyama wenas karala balapan...barima unoth inna gedara..gama..palatha...ahemath nathi nm dubai qatar wage ratakata yanna podi job 1ka kata hari..mama danne na ubage education qualifications a nisai kiyanne..uba pita kotuwe mutta kara gahuwath awruddak yaddi ubata aluth life 1k patan ganna puluwan...uba uba gana pahathata dala katha karanna epa..aduma tharame ubata athapaya 4ra hodata thiyanawa kiyala gammak aran wada karapan.
     
    rcherath

    Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    hotama de thma bn gamen pita kohe hri ghn jiweeth patna gnna eka idm wikunalama plyn nththm ubt ude hwsa e minissuma dakinakota kochchra uba wensa wenna haduwth wenna denne na bn.. anka bn prshna wladi marna eka nemei bn uththre khma hri ewata muna dila dinna eka .... mth gdk watila thynwa bn jiwithe samahara than wla bt salen epa bn ekn uba pannaryk gnin wane wge.. thenna thenna hayya weyn.. gd luck mchn ubt jaya wewa....kwru nthi unth me elakiri eke hda minissu inwa bn hmadatama ubat one dyk meke dpn kiynna knk naththm.. hama deyktma uththryk thynwa bn nathuwa nemei api eka hya gnna one... :):):)
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    mchn matath ohoma deyak wuna ude 8ta giya policeyeta ganna charitha sahathike

    1st day edama denna bh badada enna kiwwa

    2nd day

    badada giya 10ta withara eka liyana eka witak kanna kiyala giya giyamai hawasa 5tawath awe nah :lol: mata job ekath epa wuna :D
     
    malith6463

    Member
    Sep 25, 2017
    23
    0
    0
    I'm feeling sorry for what happened.
    Charitha sahathika denakota wata pitawe Inna ayagen wisthta ahana eka maha cheap kramyak.mokada lankawe 90%k gaththoth inne asalwasiyanta irshya karana aya. Karanna deyak Naha meka lankawa brother.oya yaluwekge margayen hari ASP or any other loku post ekak darna kenekwa meet wenna

    game minussuth mage dakapu dene bn kiyanne.minissu aththa de mokakda ai mehems une kiyala hoyanne na.
     
    rcherath

    Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    ඔව් බන් වෙන තැනකට ගියත් මට වෙනස් වෙන්න අමාරුයි .රටට බරක්

    yako quma ahla e widiyt krla blpnko muhuda hath gawwak thyla amude ghnne nthuwa.... ;););)
     
    malith6463

    Member
    Sep 25, 2017
    23
    0
    0
    Machan uba duk wenna wath pasu thawenna wath epa. Jeewithaya sampurnayen wenas karaganin...kotinma kiwwoth uba bed 1ke nida ganna side 1ke indala hamadeyama wenas karala balapan...barima unoth inna gedara..gama..palatha...ahemath nathi nm dubai qatar wage ratakata yanna podi job 1ka kata hari..mama danne na ubage education qualifications a nisai kiyanne..uba pita kotuwe mutta kara gahuwath awruddak yaddi ubata aluth life 1k patan ganna puluwan...uba uba gana pahathata dala katha karanna epa..aduma tharame ubata athapaya 4ra hodata thiyanawa kiyala gammak aran wada karapan.

    ow bn uba aththa kiyanne.kaath kawruwath deyak kiyanna nati unama hari amarui bn.math asai bn wena kollo wage jeewath wenna aath mama dan godak parakkui a dewal walata
     
    The-King

    Banned
    Oct 12, 2017
    112
    8
    0
    hina unath athth bn kiwwe .ubata a wage athdakeemak nati nisai ubat hina yanne

    බොරු කියන්න එපා මිනිහෝ!!:frown:නිකන් අහිංසක මනුස්සයන්ගේ කාලේ කන්න එපා...:dull:
     
    malith6463

    Member
    Sep 25, 2017
    23
    0
    0
    hotama de thma bn gamen pita kohe hri ghn jiweeth patna gnna eka idm wikunalama plyn nththm ubt ude hwsa e minissuma dakinakota kochchra uba wensa wenna haduwth wenna denne na bn.. anka bn prshna wladi marna eka nemei bn uththre khma hri ewata muna dila dinna eka .... mth gdk watila thynwa bn jiwithe samahara than wla bt salen epa bn ekn uba pannaryk gnin wane wge.. thenna thenna hayya weyn.. gd luck mchn ubt jaya wewa....kwru nthi unth me elakiri eke hda minissu inwa bn hmadatama ubat one dyk meke dpn kiynna knk naththm.. hama deyktma uththryk thynwa bn nathuwa nemei api eka hya gnna one... :):):)[
    /QUOTE]

    ow bn akai mama meke meka damme .mama depression walata beththth gaththa .ewain mata answer ekak na.a nisai ubala mona wage deyak kiyanawada baluwe.thani theeranayak gannawata wada
     
    sandunish

    Member
    Jan 13, 2016
    156
    11
    0
    game minussuth mage dakapu dene bn kiyanne.minissu aththa de mokakda ai mehems une kiyala hoyanne na.

    machan uba hithanawada game ewun aththama kiyayi kiyala .godak un irisiyakarayo. un poddak monahari thiyenawanm eka 10 gunayak withara wadi karala kiyanne.godak un kamathi anunge ada kuda hoya hoya inna,,game un kiyana ewa ahala uba uba gana awathakseruwen hithanna epa,,,man dakka article ekak china wala lokuma kotipathiya interview 20 kin da kohedha reject karala thiyenawa,,e manussaya ewele thaman gana awathakseruwen hithuwa nm ada u kotipathiyek neme,,anun kiyana de ahala uba watenna epa...thman gana athma wiswasayak athi kara ganin..