මගේ ජනතාව මගේ වගකීමයි!!!

Sep 20, 2010
158
30
0
මගේ ජනතාව මගේ වගකීමයි!!!

ඊයේ(23) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් නිව්යෝර්ක් නුවරදී එක්සත් ජාතීන්ගේ 65 වන මහා සමුළුව අමතනු ලැබීය. එම අවස්ථාව මෙසේ ඡායාරුපයට නැගී තිබිණි. සමස්ත දේශයක් රැකගැනීමේ වගකීම තමන් වෙත පැවරී ඇති බව මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේය.

1653397882m%202.jpg
 

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආරච්චි;8334004 said:
    ඇහුනේ නැද්ද??:dull:

    ahanna TV balanna epai...anika owa den ehenneth naa ban ehuwath..ehunata mathaka thiyenneth naa .. :lol:
     

    smallone

    Member
    Jan 6, 2007
    101
    8
    0
    owa dan ithin ahala mona karannada ban... okkoma powers deela iwarane... dan itin dena deyak aragena wena deyak kata aran balan inna thamai thiyenne... eheu eke owa ahanna welawa kanne mokatada..:):)