This made ma day bro :lol: :lol: :lol:
AshenTM Well-known member Mar 7, 2009 1,909 995 113 Kurunegala Jan 6, 2016 #4 Naradapathum said: බම්ප් මචං.. Click to expand... Ela ela
dickensian Well-known member Sep 11, 2015 2,076 109 63 ǝpɐɥsʇɥƃᴉu ɟo ʇɔɐɹʇ ɐ uᴉ Jan 6, 2016 #5 renovation of an old story...
AshenTM Well-known member Mar 7, 2009 1,909 995 113 Kurunegala Jan 6, 2016 #6 dickensian said: renovation of an old story... Click to expand... මැක්කගේ scene එක නේහ්
kolavari Well-known member Aug 11, 2012 33,746 1 25,656 113 කැළෑ පොජ්ජේ Jan 6, 2016 #8 dickensian said: renovation of an old story... Click to expand... දැන් ගොඩක් එහෙම ඒවා තමා එන්නේ..ෆේස්බුක් අනාතයෝ කරගන්න දේවල් නැතුව පරණ ඒවාම දානවා...එක්කෝ වෙන පේජ් එකක දාපු එකක් මූ අලුතෙන් ෆොන්ට් එකක් දාල දානවා... වෙන රටක එකෙක් ඕව හිතල හදල දැම්මේ නැත්තම් ඔය ලංකාවේ කොයි පේජ් එකේ ඇඩ්මින් එකත් අනාත වෙනවා...කොපි කරන්න විතරයි දන්නේ
dickensian said: renovation of an old story... Click to expand... දැන් ගොඩක් එහෙම ඒවා තමා එන්නේ..ෆේස්බුක් අනාතයෝ කරගන්න දේවල් නැතුව පරණ ඒවාම දානවා...එක්කෝ වෙන පේජ් එකක දාපු එකක් මූ අලුතෙන් ෆොන්ට් එකක් දාල දානවා... වෙන රටක එකෙක් ඕව හිතල හදල දැම්මේ නැත්තම් ඔය ලංකාවේ කොයි පේජ් එකේ ඇඩ්මින් එකත් අනාත වෙනවා...කොපි කරන්න විතරයි දන්නේ