"මගේ ජිවිතේ" කියා

divithuru

Active member
  • Mar 1, 2012
    425
    48
    28
    "මගේ ජිවිතේ" කියා

    සදා සුන්දර මතකයක් වී
    නැවතිලා හදවතේ
    ගෙවා අඩ වසරක් ,වසර හතකුත්
    "මගේ ජිවිතේ " කියා
    හුරතලෙන් මා
    ඇමතූ පහන්සිල
    යන්න දුර ගමනක්
    පුරා සංසාරයේ
    දුන්න පැතුමන්
    තාම උණුහුම් ....
    පාලු නුවරත් ,වැව රවුම තෙක්
    අනේ "මගේ මතකය"
    අරගන්න හෙමිහිටම
    නොපෙනේද
    තනිව මා
    විදවනා අරුමය .......
    :rofl::rofl::rofl::rofl:
     
    Last edited: