මගේ-ජිවිතේ

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
මම එළකිරි ඒකෙ අලුත් මෙම්බර් කෙනෙක්. මුලින්ම දාන ත්‍රෙඩ් එකත් මේක තමයි.

මට අවුරුදු 26 යි. බිස්නස් කරන්නේ. ගෙදර ඉන්නේ මම සහ තාත්තා තමයි. අම්මාත් ලගදි ගියා වෙනත් රටක පදිංචි වෙන්නම. මට ඉන්නේ එක් සහෝදරියක්. එයත් විදේශ රටක සේවය කරන්නේ. හැබැයි මාස දෙකකට සැරයක් විතර ලංකාවට ඇවිත්,ගෙදරත් ඇවිත් දවසක් විතර ඉදලා යනවා.

ඉතිං තාත්තා සහ මම විතරක් ගෙදර ඉන්න නිසා (බලු පැටියෙකුත් ඉන්නවා) කෑම බීම එහෙමත් හෙනට අවුල්. උදේට නං තාත්තා උයනවා දවල්ටත් එක්ක. රෑට මොනාහරි කඩෙන් ගෙන්නලා කනවා. මම බිස්නස් වැඩකට නොයා ගෙදර හිටියොත් මම උදේට උයනවා.

අද නං දවල් ඉදලා ගෙදර හිටියේ. ඉතිං ගෙදර අතුගාල,පුටු අනං මනං ටික පිහදලා, කිචන් එක අස්කරලා, මොප් කරා. ඊට පස්සේ ගාර්ඩ්න් එකත් අතුගාල අස්කරලා, දැන් තමයි මේ නාලා ඉවර වෙලා බියර් එකකුත් අරන් මැෂිම ඉස්සරහා වාඩි උනේ. රෑට කෑම නං උදේ උයපුවගේ ඉතිරි වෙලා තියෙනවා. මම එක එළවළුවක් ඉව්වා. තාත්තා කාලා,බල්ලොන්ටත් කෑම දාලා නිදි.

එපා වෙනවා බං මේ ජිවිත වෙලාවකට.

මම කල්පනා කරේ ගෙදර වැඩට කවුරු හරි ගෙන්නගත්තොත් හොදද කියලා. ඒත් ඉතිං තනි ගෑනු කෙනෙක් නං එන්නේ නෑනේ පිරිමි දෙන්නෙක් විතරක් ඉන්න ගෙදරකට. ඉතිං මම බැලුවේ ජෝඩුවක්‌වත් ගෙන්න ගත්තොත් හොදද කියලා. පිරිමියාට කියනවා මිදුල පිරිසිදුවට තියාගන්න,බල්ලා බලාගන්න,වාහනේ හෝදන්න, මම එනකොට ගේට්ටුව අරින්න වගේ එළියේ පහලියේ වැඩ. ගෑනිට කියනවා ගේ ඇතුල පිරිසිදුවට තියාගන්න, උයන පිහන වැඩ කරන්න කියල.

එහෙම කරොත් ඒ ජෝඩුවට රුපියල් 25,000 ක් වත් දෙන්න වෙයි නේද? සල්ලි නෙමෙයි අවුල. විශ්වාශ කරන්න පුළුවන් කෙනෙක් නැති එකයි.

උබලා කොහොමද බං ගෙවල් දොරවල් අස්කරලා, ඒවා නඩත්තු කරගෙන ඉන්නේ?

:no::no::no::no:
උඹට සල්ලි තියේ නං එන උන් ලිඳත් උස්සං යයි කියන්න බෑ.. එහෙම උන් දැන් ඉන්නෙ :yes: :yes:
ඒ නිසා වටින කියන දේවල් කොහෙ හරි ආරක්ෂාවට තියල ගෙන්නගන්න එකෙන් ගෙන්නගනිං. :yes:
 
Trouble_Maker

Member
Mar 3, 2015
817
515
0
Colombo
hapoi:( waliyak dagena da giye?:(

එහෙම්ම කියන්නත් බෑ ඉතිං. අපේ පවුලේ ඉන්නේ මමයි,මට තව එක සහෝදරියකුයි විතරනේ. ඉතිං අම්මා, තාත්ත අපි දෙන්නා ලග වෙන වෙනම ඉදියි.

දැන් ඉතිං තාත්තයි මායි තමයි ගෙදර ඉන්නේ. අපි කැමති හැමෝම අපි ලග ඉන්නෙත් නෑ, එයාලට ඉන්නත් බෑ තමයි.
 
Trouble_Maker

Member
Mar 3, 2015
817
515
0
Colombo

:no::no::no::no:
උඹට සල්ලි තියේ නං එන උන් ලිඳත් උස්සං යයි කියන්න බෑ.. එහෙම උන් දැන් ඉන්නෙ :yes: :yes:
ඒ නිසා වටින කියන දේවල් කොහෙ හරි ආරක්ෂාවට තියල ගෙන්නගන්න එකෙන් ගෙන්නගනිං. :yes:

පොලිස් රිපෝර්ට් එකකුත් අරං එන්න කියන්න ඕනි කවුරු හරි වැඩට ගන්නවා නං. තාත්තාගේ කෑම බීම ටික, ගෙදර ඇතිකරන බලුපැටියගේ කෑම ටික දෙන එක එහෙම තමයි ලොකුම ප්‍රශ්නේ. කොහෙහරි ගියත් එදාම එන්න වෙනවා ඒ නිසා. පහුගිය දවසක දවස් දෙකක් ගමනක් යන්න වෙලා මම සිකයුරිටි සර්විස් එකකට කතා කරලා පොරක් ගෙනත් නවත්තලා ගියේ.

හැබැයි අපරාදේ කියන්න බෑ ඒ මනුස්සයා නං හරි හොද කෙනෙක්. බල්ලට කෑම ගෙනත් දෙන්න මම සල්ලි දීලා ගියේ. එයා බල්ලට කෑම ගෙනත් දීලා, ඒක මදි කියලා හිතලා එයාගේ කෑම එකෙනුත් ටිකක් බල්ලට දාලා තිබුන.
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
පොලිස් රිපෝර්ට් එකකුත් අරං එන්න කියන්න ඕනි කවුරු හරි වැඩට ගන්නවා නං. තාත්තාගේ කෑම බීම ටික, ගෙදර ඇතිකරන බලුපැටියගේ කෑම ටික දෙන එක එහෙම තමයි ලොකුම ප්‍රශ්නේ. කොහෙහරි ගියත් එදාම එන්න වෙනවා ඒ නිසා. පහුගිය දවසක දවස් දෙකක් ගමනක් යන්න වෙලා මම සිකයුරිටි සර්විස් එකකට කතා කරලා පොරක් ගෙනත් නවත්තලා ගියේ.

හැබැයි අපරාදේ කියන්න බෑ ඒ මනුස්සයා නං හරි හොද කෙනෙක්. බල්ලට කෑම ගෙනත් දෙන්න මම සල්ලි දීලා ගියේ. එයා බල්ලට කෑම ගෙනත් දීලා, ඒක මදි කියලා හිතලා එයාගේ කෑම එකෙනුත් ටිකක් බල්ලට දාලා තිබුන.

:yes::yes::yes:
 
wall-e

Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    avatar370295_8.gif
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    උඹ මේ කියන්නෙ ඇත්තක්නම් මට පුලුව වෙයි උදව්වක් කරන්න, මම දාන්න ගෙදරක වැඩට ඉන්නවා වයස 45 විතර tamil මනුස්සයෙක්, උයන්න එහෙම හොඳට පුළුවන්. ඒත් දැන් ඒ ගෙදර කට්ටියම රට යන්න ඉන්නෙ පදිංචියටම. උඹ කැමතිනම් කියපන් මම නම්බර් එකේ දෙන්නම් කතා කර ගන්න
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,344
    113
    උබට ඔන ගැණියෙක්..හැබැයි ජොබ් නොකරන එකක් තමා බදින්න වෙන්නේ
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඉතින් මචං උඹ උයපුවා බල්ල කනවද? (joke) :D:D

    කසාදයක් කරගනින් හොඳ කෙල්ලෙක් හොයලා, වැඩකාරයෝ නම් ෂුවර් නැහැ අපිට කෙලවල යනකම්, අනික පිට එවුන් උයන ඒවා කන්න මටනම් අප්පිරියයි. කොහොම උයනවද දන්නේ නැහැනේ, අම්ම කෙනෙක්, වයිෆ් කෙනෙක් උයනවා වගේ නැහැනේ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඉතින් මචං උඹ උයපුවා බල්ල කනවද? (joke) :D:D

    කසාදයක් කරගනින් හොඳ කෙල්ලෙක් හොයලා, වැඩකාරයෝ නම් ෂුවර් නැහැ අපිට කෙලවල යනකම්, අනික පිට එවුන් උයන ඒවා කන්න මටනම් අප්පිරියයි. කොහොම උයනවද දන්නේ නැහැනේ, අම්ම කෙනෙක්, වයිෆ් කෙනෙක් උයනවා වගේ නැහැනේ.

    :yes::yes::yes::yes:
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,993
    9,319
    113
    Microsoft
    එහෙම්ම කියන්නත් බෑ ඉතිං. අපේ පවුලේ ඉන්නේ මමයි,මට තව එක සහෝදරියකුයි විතරනේ. ඉතිං අම්මා, තාත්ත අපි දෙන්නා ලග වෙන වෙනම ඉදියි.

    දැන් ඉතිං තාත්තයි මායි තමයි ගෙදර ඉන්නේ. අපි කැමති හැමෝම අපි ලග ඉන්නෙත් නෑ, එයාලට ඉන්නත් බෑ තමයි.
    :(
    :rolleyes::love:
     
    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo

    :nerd::nerd:

    ජින්තුවා;17988216 said:
    උඹ මේ කියන්නෙ ඇත්තක්නම් මට පුලුව වෙයි උදව්වක් කරන්න, මම දාන්න ගෙදරක වැඩට ඉන්නවා වයස 45 විතර tamil මනුස්සයෙක්, උයන්න එහෙම හොඳට පුළුවන්. ඒත් දැන් ඒ ගෙදර කට්ටියම රට යන්න ඉන්නෙ පදිංචියටම. උඹ කැමතිනම් කියපන් මම නම්බර් එකේ දෙන්නම් කතා කර ගන්න

    හොද පිරිසිදු කෙනෙක්ද? නම්බර් එක පීඑම් කරන්නකෝ. මම තාත්තට දෙන්නම් කතා කරන්න කියලා. එයාට තේරෙනවා ඔය මිනිස්සු ගැන.

    උබට ඔන ගැණියෙක්..හැබැයි ජොබ් නොකරන එකක් තමා බදින්න වෙන්නේ
    :rolleyes::rolleyes:
    ඉතින් මචං උඹ උයපුවා බල්ල කනවද? (joke) :D:D

    කසාදයක් කරගනින් හොඳ කෙල්ලෙක් හොයලා, වැඩකාරයෝ නම් ෂුවර් නැහැ අපිට කෙලවල යනකම්, අනික පිට එවුන් උයන ඒවා කන්න මටනම් අප්පිරියයි. කොහොම උයනවද දන්නේ නැහැනේ, අම්ම කෙනෙක්, වයිෆ් කෙනෙක් උයනවා වගේ නැහැනේ.

    :yes::yes:

    :D
     
    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    Bainna hadisi venna epa machan... Gaanu gatta kiyala umbata labena deyak nehe....Umba denatamath hodata uthsahayen gemak gahana kollek vage.. Godak aya kivva vage Tamil porak hari ganu kenek hari hoyaganin, hebei puthe oya uarata inna demallu epa.. umba uthsahayen vea tika karpan macha, Admin ayya kivva vage machan udeta avilla havasata yanna puluwan gaanu kenek hoyagattath kamak nehe, Jaya veva
     
    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    kohomada ban paule kattiya ohoma padinchi wennama wena ratawalata yanne ?

    පොඩි කාලේ එකට හිටියට වයසින් වැඩි වෙනකොට හැමෝම වෙන්වෙලා යනවා. මගේ සහෝදරිය ඉන්නේ විදේශ රටක නිසා අම්මත් එහෙ.

    Bainna hadisi venna epa machan... Gaanu gatta kiyala umbata labena deyak nehe....Umba denatamath hodata uthsahayen gemak gahana kollek vage.. Godak aya kivva vage Tamil porak hari ganu kenek hari hoyaganin, hebei puthe oya uarata inna demallu epa.. umba uthsahayen vea tika karpan macha, Admin ayya kivva vage machan udeta avilla havasata yanna puluwan gaanu kenek hoyagattath kamak nehe, Jaya veva

    ඒක තමයි මාත් කල්පනා කලේ. අනික කසාදයක් බදින්න තව අවුරුදු දෙකක් වත් මම ඉන්නං කියලා කල්පනා කරේ.

    උදේ ඇවිත් හවස අපහු යන්න වැඩට කෙනෙක් ගන්න එකත් හොද අදහස. හැබැයි ගොඩක් අය කියනවා නේද එහෙම යන එනකොට ඒ අය හොරකං කරගෙන යනවා කියලා.

    කොහෙවත් යන්න විදියකුත් නෑනේ ගෙදර දාලා. මොකද තාත්තාත් එක්කගෙන ගියා කියමුකෝ, ඒත් බලු පැටියට කෑම දෙන්න ඕනි. පුසාට කෑම දෙන්න ඕනි. අනික කවුරුත් නෑ කියලා දැනගත්තම හොරු පැන්නොත්. මගේ ගේ තියෙන හරියේ අවට ගෙවල් දෙක තුනකටම හොරු ඇවිත් තිබුනා පහුගිය මාස තුන හතර ඇතුලත වගේ. ඒකත් එක අවුලක්.

    වෙලාවකට හිතෙනවා ඉස්සර අර ටීවී එකේ ගියේ නාට්ටියක් මහගෙදර කියලා. අන්න එකේ වගේ නෑදෑයෝ සැහෙන්න කට්ටියක් එක්ක එක ගෙදර ඉන්න තිබුනං කියලත්.
     
    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    wedata ekek ganin habai wathu demalu nam ganna epa puthee
    maarama jara jaathiyak

    ඒක නං ඇත්ත තමයි. ඉස්සරත් මං පොඩි කලේ එහෙම ගෙනාපු ගෑනු කෙනෙක් සැහෙන්න හොරකං කරලා, යාළුවෙලා හිටපු කොල්ලට දීලා තිබුනා.