Machn umba inne colombo da ? geara vikunala apartment ekakata move unoth mokad ?පොඩි කාලේ එකට හිටියට වයසින් වැඩි වෙනකොට හැමෝම වෙන්වෙලා යනවා. මගේ සහෝදරිය ඉන්නේ විදේශ රටක නිසා අම්මත් එහෙ.
ඒක තමයි මාත් කල්පනා කලේ. අනික කසාදයක් බදින්න තව අවුරුදු දෙකක් වත් මම ඉන්නං කියලා කල්පනා කරේ.
උදේ ඇවිත් හවස අපහු යන්න වැඩට කෙනෙක් ගන්න එකත් හොද අදහස. හැබැයි ගොඩක් අය කියනවා නේද එහෙම යන එනකොට ඒ අය හොරකං කරගෙන යනවා කියලා.
කොහෙවත් යන්න විදියකුත් නෑනේ ගෙදර දාලා. මොකද තාත්තාත් එක්කගෙන ගියා කියමුකෝ, ඒත් බලු පැටියට කෑම දෙන්න ඕනි. පුසාට කෑම දෙන්න ඕනි. අනික කවුරුත් නෑ කියලා දැනගත්තම හොරු පැන්නොත්. මගේ ගේ තියෙන හරියේ අවට ගෙවල් දෙක තුනකටම හොරු ඇවිත් තිබුනා පහුගිය මාස තුන හතර ඇතුලත වගේ. ඒකත් එක අවුලක්.
වෙලාවකට හිතෙනවා ඉස්සර අර ටීවී එකේ ගියේ නාට්ටියක් මහගෙදර කියලා. අන්න එකේ වගේ නෑදෑයෝ සැහෙන්න කට්ටියක් එක්ක එක ගෙදර ඉන්න තිබුනං කියලත්.
Machn umba inne colombo da ? geara vikunala apartment ekakata move unoth mokad ?
Ado mamai mage kaallai ennada ube weda karala denna??? habai apita 25k gewapan![]()



Kalin gdraka wada karapu kenek hoya ganin bn,naththn ada kale wadata gnna eka sahenna hithnna one deyak,mn hithnne hodama de marry karapn
badimu mchn apitath invite karapan![]()
ඔබගේ සහෝදරියට පෙම්වතෙකු සිටි ද ?
සහෝදරියගේ වයස කියද ?
එළකිරියේ කොල්ලෝ ඉන්නවා ඕන තරම් vacancy තියෙන



රිප්ලයි කරපු හැමෝටම ස්තුතියි. මගේ යාළුවෙක් ඉන්නවා ඈත පළාතක. එයා කිව්වා පිරිමි කෙනෙක් ඉන්නවා,කෑම එහෙම උයන්න පුළුවන් කෙනෙක්. එහෙම උනොත් එයාව එක්කක් එන්න ඉන්නේ මේ වීක් එන්ඩ් එකේ ගිහිං.
ehema hariyanne nah badapan bn 
ehema hariyanne nah badapan bn
![]()



හදිසියේ බෑ බං කසාදයක් කරගන්න. ඔක්කොටම කලින් කෙල්ලෙක් හොයන්න එපයි.![]()

perimi manussayek ganing gedara wadata


owithin poddak hoyapan kello nadda bn ada kale![]()




