මගේ-ජිවිතේ

Madz619

Member
Jan 17, 2010
1,503
118
0
right behind you
පොඩි කාලේ එකට හිටියට වයසින් වැඩි වෙනකොට හැමෝම වෙන්වෙලා යනවා. මගේ සහෝදරිය ඉන්නේ විදේශ රටක නිසා අම්මත් එහෙ.



ඒක තමයි මාත් කල්පනා කලේ. අනික කසාදයක් බදින්න තව අවුරුදු දෙකක් වත් මම ඉන්නං කියලා කල්පනා කරේ.

උදේ ඇවිත් හවස අපහු යන්න වැඩට කෙනෙක් ගන්න එකත් හොද අදහස. හැබැයි ගොඩක් අය කියනවා නේද එහෙම යන එනකොට ඒ අය හොරකං කරගෙන යනවා කියලා.

කොහෙවත් යන්න විදියකුත් නෑනේ ගෙදර දාලා. මොකද තාත්තාත් එක්කගෙන ගියා කියමුකෝ, ඒත් බලු පැටියට කෑම දෙන්න ඕනි. පුසාට කෑම දෙන්න ඕනි. අනික කවුරුත් නෑ කියලා දැනගත්තම හොරු පැන්නොත්. මගේ ගේ තියෙන හරියේ අවට ගෙවල් දෙක තුනකටම හොරු ඇවිත් තිබුනා පහුගිය මාස තුන හතර ඇතුලත වගේ. ඒකත් එක අවුලක්.

වෙලාවකට හිතෙනවා ඉස්සර අර ටීවී එකේ ගියේ නාට්ටියක් මහගෙදර කියලා. අන්න එකේ වගේ නෑදෑයෝ සැහෙන්න කට්ටියක් එක්ක එක ගෙදර ඉන්න තිබුනං කියලත්.
Machn umba inne colombo da ? geara vikunala apartment ekakata move unoth mokad ?
 

Trouble_Maker

Member
Mar 3, 2015
817
515
0
Colombo
Machn umba inne colombo da ? geara vikunala apartment ekakata move unoth mokad ?

මාත් ඕක ගැන හිතුවා ගොඩ සැරයක්. ඔය කොල්ලුපිටිය පැත්තට වගේ ගියා නං මටත් සැහෙන්න ලේසියි. ඒත් මචං තාත්තා කැමති නෑනේ ෆ්ලැට් වල ඉන්න. මම නං උඩින්ම කැමති.
 

Trouble_Maker

Member
Mar 3, 2015
817
515
0
Colombo
Kalin gdraka wada karapu kenek hoya ganin bn,naththn ada kale wadata gnna eka sahenna hithnna one deyak,mn hithnne hodama de marry karapn

මේ හදිසියේ කසාද බදින්න හිතක් නෑ, තව අවුරුදු දෙකකින් විතර කසාදයක් කරගන්නයි කල්පනාව. මොකද ඉතිං කෙල්ලෙක් එක පාරම බදින්න කලින් පොඩ්ඩක් ආශ්‍රය කරලා බලන්න එපයි.
 

MIGayan

Member
Oct 24, 2012
415
19
0
මහ පාරේ
ඔබගේ සහෝදරියට පෙම්වතෙකු සිටි ද ?
සහෝදරියගේ වයස කියද ?
එළකිරියේ කොල්ලෝ ඉන්නවා ඕන තරම් vacancy තියෙන
 

Trouble_Maker

Member
Mar 3, 2015
817
515
0
Colombo
රිප්ලයි කරපු හැමෝටම ස්තුතියි. මගේ යාළුවෙක් ඉන්නවා ඈත පළාතක. එයා කිව්වා පිරිමි කෙනෙක් ඉන්නවා,කෑම එහෙම උයන්න පුළුවන් කෙනෙක්. එහෙම උනොත් එයාව එක්කක් එන්න ඉන්නේ මේ වීක්‌ එන්ඩ් එකේ ගිහිං.
 

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
රිප්ලයි කරපු හැමෝටම ස්තුතියි. මගේ යාළුවෙක් ඉන්නවා ඈත පළාතක. එයා කිව්වා පිරිමි කෙනෙක් ඉන්නවා,කෑම එහෙම උයන්න පුළුවන් කෙනෙක්. එහෙම උනොත් එයාව එක්කක් එන්න ඉන්නේ මේ වීක්‌ එන්ඩ් එකේ ගිහිං.

:shocked: ehema hariyanne nah badapan bn :(
 

Trouble_Maker

Member
Mar 3, 2015
817
515
0
Colombo
owithin poddak hoyapan kello nadda bn ada kale :sorry:


ඉස්කෝලේ යන කාලේ ඉදන් යාලු වෙලා හිටපු ගෑනු ළමයා මෙඩිකල් කොලේජ්. එයාගේ මගේ අදහස් වෙනස් නිසා අපි දැන් වෙන් වෙලා ඉන්නේ.:(:(:(

තව කාලේ ඕනි හිත හදාගෙන වෙන කෙනෙක් ගැන හිතන්න අපි දෙන්නටම.:(:(