මගේ ජීවිතයම වැරදුනා බන්......

asi

Junior member
  • Aug 30, 2006
    325
    15
    18
    machang at lease try to get a experience it will boost your future and dont depend on single job start another way to earn something if you have time
     
    Nov 21, 2014
    83
    4
    0
    na machan ape neeyo wena ayya kenekuth innawa utath cetificate godak thiyanwa podi lamayekuth innawa :) gaani nisa uta rassawath nathi wuna dan gaanigen kakaa innawa higanna wage :sorry: meh daws wala rathu komarika hoyanwa pora. uu badinna kalin supiriyi bn patta salli kaaraya palaathema computar wada uta enne gaani genawata passe job ekath na idamath wikunna :lol:

    pau ban e kolla... ubath oya hina wenne ubema ekektane :no::no::no:
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    IT අවුරුදු පහක් කරලත් තාම 40K ලැබෙන රස්සාව මොකද්ද උඹේ ? මමත් IT ෆීල්ඩ් එකේ. මෙහේ ඉන්න තේ හදන අන්කල්ට ලැබෙනවා 40කට වඩා.
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    අනික ඔය සහතික ලංකාවේ ජොබ් වලට වැඩක් නෑ. ඉගෙන ගන්න නම් හොඳයි. ඒ ඇරුනම ලංකාවේ IT වල සහතික වලට ලොකු තැනක් නෑ. මට තාමත් තියෙන්නේ Bachelors degree සහතකය විතරයි.
     
    Nov 21, 2014
    83
    4
    0
    IT අවුරුදු පහක් කරලත් තාම 40K ලැබෙන රස්සාව මොකද්ද උඹේ ? මමත් IT ෆීල්ඩ් එකේ. මෙහේ ඉන්න තේ හදන අන්කල්ට ලැබෙනවා 40කට වඩා.

    නෑ බන්.... මම Non IT ජොබ් එකක් කරන්නේ... දැන් අවු:8ක් වෙනව...

    IT තමයි ඉගෙන ගත්තේ ඒත් වැඩක් උනේ නෑ.....
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    නෑ බන්.... මම Non IT ජොබ් එකක් කරන්නේ... දැන් අවු:8ක් වෙනව...

    IT තමයි ඉගෙන ගත්තේ ඒත් වැඩක් උනේ නෑ.....

    ඉතිං හරි නේ වෙලා තියෙන දේ.. උඔ IT ඉගෙන ගෙන දැං වෙන ජොබ් එකක් කරලා ඉහලට යන්න බෑ කියනවා.
    IT ඉගෙන ගෙන වැඩක් උනේ නැති උනේ මොකද කියපන් ?

    ඔක්කොටම කලින් කියපන් දැං මොකද උඔ කරන්නේ කියලා ?
     
    djuk

    Active member
  • Jun 5, 2007
    393
    89
    28
    Colombo
    මේ සහතික වලින් BCS ගොඩක් වටිනවා ගොඩක් රටවල් පිලිගන්නවා
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    PCJT තියන්නේ බන් අර ජාවා හොර ගුහාවට උබත් සල්ලි පුජා කරාද? මමත් ඔතනට රු25000 විතර පුජාකරා... දැන් උබට ඔය තියෙන certificate වලින් වැඩක් ගන්න පුළුවන් Dubai,Qatar වගේ රටකට ගියොත්....
     
    Nov 21, 2014
    83
    4
    0

    ඉතිං හරි නේ වෙලා තියෙන දේ.. උඔ IT ඉගෙන ගෙන දැං වෙන ජොබ් එකක් කරලා ඉහලට යන්න බෑ කියනවා.
    IT ඉගෙන ගෙන වැඩක් උනේ නැති උනේ මොකද කියපන් ?

    ඔක්කොටම කලින් කියපන් දැං මොකද උඔ කරන්නේ කියලා ?

    මම අවු:19 දී ජොබ් එකකට ආවේ... 23දී විතර මට හිතුනා IT පැත්තෙන් ඉගෙන ගෙන IT ජොබ් එකකට මාරු වෙන්න. ඉතින් මම Course කලා BCS ඔක්කොම හොදට කලා... ඔය ඔක්කොම ඉවර වෙද්දි මට අවු:26ක් උනා... මේ ඔක්කොම කලේ මම කරපු ජොබ් එකෙන්... ණයකුත් ගන්න උනා Exam වලට...

    මම ජොබ් වලට apply කලා ජොබ් සෙට් උනා... ඒත් මුලින් මට දෙන්නම් කිවුවේ 15000ක් විතර... ඒ මුදල මට මදි මොකද මම තුන් වේලම කෑවෙ කඩෙන්... හිටියෙ තනියම... Loan වලට ගෙවන්නත් ඕනෙ මාසෙ පඩියෙන්...

    ඉතින් මට ඒවට යන්න බැරි උනා...
     
    Nov 21, 2014
    83
    4
    0
    PCJT තියන්නේ බන් අර ජාවා හොර ගුහාවට උබත් සල්ලි පුජා කරාද? මමත් ඔතනට රු25000 විතර පුජාකරා... දැන් උබට ඔය තියෙන certificate වලින් වැඩක් ගන්න පුළුවන් Dubai,Qatar වගේ රටකට ගියොත්....

    ඒකට Experience ඕනේ බන්... Experience ගන්න පොඩි salary එකකට ජොබ් එකකට යන්න ඕනේ... ඒක මට දැන් කරන්න බෑ... මට පවුලක් තියන නිසා...
     
    kudalla

    Member
    Oct 31, 2006
    810
    23
    0
    Dannam IT valata maru wenna yanna epa,, oya inna field ekenma kohomahari udata yanna balapan. Giya dewal gihin ivarai,, eva gana aye hithala wadak na. Othana indan aluthen patan ganin.
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    :confused::confused:ee mata 21i... mata igena gannath hithenwa... job ekema innath hitenwa...mama a/l kale maths CCS tyenwa.,. HND dan n puluwan.. wada karanne hayleys eke.. salary hodai.. issarahatath hoda wei... igana gannath hithenwa... methanama fun eke innath hithenwa:(:(:(

    igena ganing :D naththum udata yanna ba :D othana eka digata inna giyama oya thiyena athal ekath nathi wei :D job eka karana gaman igena ganin :D

    jaya wewa
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    machan courses karata witharak madi. uba sira waddek nam aniwa honda salary ekakata IT job ekakata yanna puluwan.oya wage certificates godak thiyagena gedara inna kollo mama ananthawath dakala thiyenawa.dan machan adu salary ekakata IT field eke wada kara ganna oone tharam kattiya ganna puluwan.but supiri waddek nam company ekama negotiate karala thamai ganne.

    kohoma unath ubata job ekak nathi ekek neweine.anika 40k aragena uba ohoma duk wenawanam, luliyak maliyak karala dawasata gaanak hoya ganna un kohoma kiyanna oneda?eka nisa uba ganna padiyen sathutu weyan.kochchara padiyak hambunath thamage wiyadamata ea padiya madi wage thamai penenne.oka ganan ganna epa machan.sathutin hitapan.parana dewal amathaka karala.owada ban minissunta thiyena prashna?
    :yes::yes::yes:
     
    :):(
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    machan jiwithe chances enawa, uba gana wiswase tiyan hitapan. melo deyak igenagatta nati untat chances enawa. wade atharinna epa, igenagatta deyak ahaka yannet na bayawenna epa.

    mat 1st job eka karanna patan gatta mage :D
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    ඒකට Experience ඕනේ බන්... Experience ගන්න පොඩි salary එකකට ජොබ් එකකට යන්න ඕනේ... ඒක මට දැන් කරන්න බෑ... මට පවුලක් තියන නිසා...

    දැං මොකද්ද උඔ කරන ජෙබ් එක.
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    හප්පා බන් මාත් ඔය වේදේ නෙ කරන්නේ මාත් දැන් ජොබ් එක අතහැරලා software ingineering කරන්න අවා. මන් ජොබ් එකෙන් ඓන් උනේ උන් මව මරාගෙන කන්න හදනවා බන්. දැන් නම් මන් අනාතයි තමා ඒගෙන ගන්නවා දැන් 25 වෙනවා බන්. මට නම් බැරි උනොත් මැරෙනවා බන් උබත් තව ට්‍රය් කරල බැරි උනොත් ආත්මේ මරු කර ගනනින්. අර scuve වගේ/