මගේ ජීවිතයම වැරදුනා බන්......

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon

    මචන්, "පැටිය" කියපු එකම තමයි මටත් කියන්න තියෙන්නේ. උඹ වැදගත් එකක් වත් කරලා නැහැ. BCS කලාට ඒක ඉවර කරලා නැහැ නේද. ?? ලංකාවේ course කරනවා නම් NIBM, NSBM, SLIIT, Informatics, නැත්නම් ආණ්ඩුවේ BIT එකවත් කරපන්. ඔය වියදම් කරපු සල්ලියෙන් ඉහත කියපු තැනක ඩිග්රියක් කළා නම් මෙලහට උඹ ගොඩ. English ටිකක් පොෂ් කර ගන්නත් බලපන් ඔය අතර. කනගාටු වෙන්න එපා. ආයෙත් උත්සාහ කරපන්. ජොබ් apply කරනකොට හරි හමන් තැන් වලට දාපන්. පඩි අඩු උනත් ලොකු පිරිසක් ඉන්න නමක් තියෙන office එකක වැඩට පලයන්. එතනින් වෙන තැනකට පනිනකොට දැනට වැඩකරන තැන ගොඩක් වටිනවා.
     
    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    පදනම් විරහිතයි

    මමනම් හිතන්නෙ මෙතන තියෙන්නෙ එකම එක සිතුවිල්ලක වෙනසක් විතරයි මිත්‍රයා.මමනම් යමක් ඉගෙන ගන්නෙ මම කරන ජොබ් එකෙන් උඩට යන්න විතරක් බලාගෙන නෙවෙයි...

    01.මගෙ දැනුම හැම අංශෙකින්ම ඉහළට ගන්න.
    02.මගේම ව්‍යාපාරයක් පටන් අරන් කරගෙන යන්න
    03.සමාජයේ මැටි හරක් මැද්දෙ කැපී පෙනෙන සුන්දර මිනිහෙක් වෙන්න.

    දැන් මෙතන තර්ක කරන්න එපා මුදල් තියනවනම් ඉහත කරුනු 03ම ඉටු වෙනවා කියලා.ඒත් ඇත්ත ඒක නෙවෙයි මිත්‍රයා....

    හිතන්න සුනාමියක් ඇවිත් හැම දේම නැති උණා.ඔයා වැඩ කරන කම්පැණි එකත් බංකොලොත්.
    ඔයාට ඉතිරි වෙලා තියෙන්නෙ මොනවද ?
    ඉගෙන ගත්ත දේ කොයි මොහොතේ හරි වටිනවා...

    සන්නස්ගලලා , බන්දුලලා ,ජැකාලා ,බණ්ඩලා (සක්යා) පොර ටෝක් දෙන්නෙ කොහොමද >?සමහරවිට උන් කියන සමහර ඒවා බලද්දි ටිකක් දැනුම තියෙන එකෙක් දන්නවා මේවා බොරු බයිලා කියලා.ටියුෂන් කාරයෝ එතන ඉන්නේ තමන් කරන ජොබ් එකෙන් අයින් වෙලා නිර්මාණශීලිව හිතපු නිසයි,නැතිනම් මෙච්චර ළමයින් උන් හොයන් එන්නෙ නෑ.

    මිත්‍රයා ඔයා ඉගෙන ගත්ත දේ නිර්මාණශීලීව යොදාගෙන ඔයාගෙම ව්‍යාපාරයක් පටන් ගන්න.හැබැයි පොඩි ජොබ් කට්ටකුත් ෂේප් එකේ කරගෙන යන්න.අද මම කියපුදේ දවසක ඔයාට තේරුම් යාවි....

    ප්‍රමාද වෙන්න එපා....
    ඔයා හිතන විදිහෙයි ගැටලුව ,නැතුව සහතිකවලම නෙවෙයි.....ඔයාට ඔය තියන එක සහතිකයක් විතරක් තිබිලත් ඔයාට වඩා ඉහලට ගිය මිනිස්සු අනන්ත ඉන්නවා.අවුරුදු 50 පැනලා පටන් ගත්ත ජොබ් වලින් බිස්නස් වලින් ගොඩ ගිය මිනිස්සු අප්‍රමාණයි....

    වැටෙන්න එපා මිත්‍රයා.....
    "මා නිවත්ත අභික්ඛම"
    නොනැවතී ඉදිරියටම යන්න....

    Ghost1o1

    Junior member
  • Sep 4, 2014
    540
    24
    18
    mcn

    machan mata hithena widihata ubata IT karanna asawai, knowledge ekai thibunata, yanna ona path eka hadagena na mokada, BCS PGD kiyanne Godak watina Certificate ekak,
    issaralama 15000 newei 8000ta awith dan laksha 1/ 1,5 ganna yaluwo man dannawa IT field eke.

    Bsc thiya Msc karath issaralama laksha ganan padi hamba wenne na,
    "දත් තියෙන කාලේ කට්ට කෑවොත් දත් නැති කලෙක මදේ කන්න පුළුවන්"

    ඉස්සරලා මදේ කන්න හැදුවොත් අන්තිමේට ඉතුරු වෙන්නේ කට්ට
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    උඹට තියෙන්නේ සහතික වල අඩු පාඩුවක් නෙවෙයි හිතන විදිහේ අව්ලක්........:)
    කොයි කව්රුත් පලවෙනි ජොබ් එකට යද්දී කෙලින්ම ලක්ෂ 3 පඩියයි මොන්ටෙරෝ එකයි දීල ගන්නේ නැහැ මුලින් ටිකක් අමාරුයි තමයි

    දැන් සමහර එවුන් කියනවා මුගේ qualifications වැඩක් නැහැල්ලු වටින්නේ නැහැල්ලු ඒ උන් දන්නා තරම තමයි :confused:

    දැන් උබට තියන qualifications ටික බලපන් උබ BCS complete නම් ජොබක් කරන ගමන් ඉගනගන්න ආසනම් M.Sc එකක් කරන්න තිබ්බ එහෙනම් අද උබට අවරුදු 5-6 Experience එක්ක M.Sc එකකුත් තියනවා හොඳ පඩියක් ගන්න බැරි වෙයිද?

    මොන qualification එක තිබ්බත් වැඩක් නැහැ බං ඒක පාවිච්චි කරන්න දන්නේ නැත්තම්
     
    Nov 21, 2014
    83
    4
    0
    machan jiwithe chances enawa, uba gana wiswase tiyan hitapan. melo deyak igenagatta nati untat chances enawa. wade atharinna epa, igenagatta deyak ahaka yannet na bayawenna epa.

    mat 1st job eka karanna patan gatta mage :D

    මගෙ සුබපැතුම්.......

    හප්පා බන් මාත් ඔය වේදේ නෙ කරන්නේ මාත් දැන් ජොබ් එක අතහැරලා software ingineering කරන්න අවා. මන් ජොබ් එකෙන් ඓන් උනේ උන් මව මරාගෙන කන්න හදනවා බන්. දැන් නම් මන් අනාතයි තමා ඒගෙන ගන්නවා දැන් 25 වෙනවා බන්. මට නම් බැරි උනොත් මැරෙනවා බන් උබත් තව ට්‍රය් කරල බැරි උනොත් ආත්මේ මරු කර ගනනින්. අර scuve වගේ/

    පරෙස්සමෙන් මචන් මට උන දේ නම් කරගන්න එපා....

    A/L විතරක් කරපු අපි හොඳයිනේ බං බලාන ගියාම..:(

    :(:(

    මචන්, "පැටිය" කියපු එකම තමයි මටත් කියන්න තියෙන්නේ. උඹ වැදගත් එකක් වත් කරලා නැහැ. BCS කලාට ඒක ඉවර කරලා නැහැ නේද. ?? ලංකාවේ course කරනවා නම් NIBM, NSBM, SLIIT, Informatics, නැත්නම් ආණ්ඩුවේ BIT එකවත් කරපන්. ඔය වියදම් කරපු සල්ලියෙන් ඉහත කියපු තැනක ඩිග්රියක් කළා නම් මෙලහට උඹ ගොඩ. English ටිකක් පොෂ් කර ගන්නත් බලපන් ඔය අතර. කනගාටු වෙන්න එපා. ආයෙත් උත්සාහ කරපන්. ජොබ් apply කරනකොට හරි හමන් තැන් වලට දාපන්. පඩි අඩු උනත් ලොකු පිරිසක් ඉන්න නමක් තියෙන office එකක වැඩට පලයන්. එතනින් වෙන තැනකට පනිනකොට දැනට වැඩකරන තැන ගොඩක් වටිනවා.

    BCS completed මචන්.... project එක විතරයි submit කලේ නැත්තේ

    මමනම් හිතන්නෙ මෙතන තියෙන්නෙ එකම එක සිතුවිල්ලක වෙනසක් විතරයි මිත්‍රයා.මමනම් යමක් ඉගෙන ගන්නෙ මම කරන ජොබ් එකෙන් උඩට යන්න විතරක් බලාගෙන නෙවෙයි...

    01.මගෙ දැනුම හැම අංශෙකින්ම ඉහළට ගන්න.
    02.මගේම ව්‍යාපාරයක් පටන් අරන් කරගෙන යන්න
    03.සමාජයේ මැටි හරක් මැද්දෙ කැපී පෙනෙන සුන්දර මිනිහෙක් වෙන්න.

    දැන් මෙතන තර්ක කරන්න එපා මුදල් තියනවනම් ඉහත කරුනු 03ම ඉටු වෙනවා කියලා.ඒත් ඇත්ත ඒක නෙවෙයි මිත්‍රයා....

    හිතන්න සුනාමියක් ඇවිත් හැම දේම නැති උණා.ඔයා වැඩ කරන කම්පැණි එකත් බංකොලොත්.
    ඔයාට ඉතිරි වෙලා තියෙන්නෙ මොනවද ?
    ඉගෙන ගත්ත දේ කොයි මොහොතේ හරි වටිනවා...

    සන්නස්ගලලා , බන්දුලලා ,ජැකාලා ,බණ්ඩලා (සක්යා) පොර ටෝක් දෙන්නෙ කොහොමද >?සමහරවිට උන් කියන සමහර ඒවා බලද්දි ටිකක් දැනුම තියෙන එකෙක් දන්නවා මේවා බොරු බයිලා කියලා.ටියුෂන් කාරයෝ එතන ඉන්නේ තමන් කරන ජොබ් එකෙන් අයින් වෙලා නිර්මාණශීලිව හිතපු නිසයි,නැතිනම් මෙච්චර ළමයින් උන් හොයන් එන්නෙ නෑ.

    මිත්‍රයා ඔයා ඉගෙන ගත්ත දේ නිර්මාණශීලීව යොදාගෙන ඔයාගෙම ව්‍යාපාරයක් පටන් ගන්න.හැබැයි පොඩි ජොබ් කට්ටකුත් ෂේප් එකේ කරගෙන යන්න.අද මම කියපුදේ දවසක ඔයාට තේරුම් යාවි....

    ප්‍රමාද වෙන්න එපා....
    ඔයා හිතන විදිහෙයි ගැටලුව ,නැතුව සහතිකවලම නෙවෙයි.....ඔයාට ඔය තියන එක සහතිකයක් විතරක් තිබිලත් ඔයාට වඩා ඉහලට ගිය මිනිස්සු අනන්ත ඉන්නවා.අවුරුදු 50 පැනලා පටන් ගත්ත ජොබ් වලින් බිස්නස් වලින් ගොඩ ගිය මිනිස්සු අප්‍රමාණයි....

    වැටෙන්න එපා මිත්‍රයා.....
    "මා නිවත්ත අභික්ඛම"
    නොනැවතී ඉදිරියටම යන්න....

    :):yes::yes:

    උඹට තියෙන්නේ සහතික වල අඩු පාඩුවක් නෙවෙයි හිතන විදිහේ අව්ලක්........:)
    කොයි කව්රුත් පලවෙනි ජොබ් එකට යද්දී කෙලින්ම ලක්ෂ 3 පඩියයි මොන්ටෙරෝ එකයි දීල ගන්නේ නැහැ මුලින් ටිකක් අමාරුයි තමයි

    දැන් සමහර එවුන් කියනවා මුගේ qualifications වැඩක් නැහැල්ලු වටින්නේ නැහැල්ලු ඒ උන් දන්නා තරම තමයි :confused:

    දැන් උබට තියන qualifications ටික බලපන් උබ BCS complete නම් ජොබක් කරන ගමන් ඉගනගන්න ආසනම් M.Sc එකක් කරන්න තිබ්බ එහෙනම් අද උබට අවරුදු 5-6 Experience එක්ක M.Sc එකකුත් තියනවා හොඳ පඩියක් ගන්න බැරි වෙයිද?

    මොන qualification එක තිබ්බත් වැඩක් නැහැ බං ඒක පාවිච්චි කරන්න දන්නේ නැත්තම්

    මචන් මම තනියම හිටියෙ ලෝන් ගෙවල, මාසෙම කඩෙන් කාල ඉන්නේ කොහොමද බන් රු:15000 ජොබ් වලින්... එනිසා තමයි Job එකකට ගිහින් Experience හදාගන්න බැරි උනේ...
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83

    උඹට තියෙන්නේ සහතික වල අඩු පාඩුවක් නෙවෙයි හිතන විදිහේ අව්ලක්........:)
    කොයි කව්රුත් පලවෙනි ජොබ් එකට යද්දී කෙලින්ම ලක්ෂ 3 පඩියයි මොන්ටෙරෝ එකයි දීල ගන්නේ නැහැ මුලින් ටිකක් අමාරුයි තමයි

    දැන් සමහර එවුන් කියනවා මුගේ qualifications වැඩක් නැහැල්ලු වටින්නේ නැහැල්ලු ඒ උන් දන්නා තරම තමයි :confused:

    දැන් උබට තියන qualifications ටික බලපන් උබ BCS complete නම් ජොබක් කරන ගමන් ඉගනගන්න ආසනම් M.Sc එකක් කරන්න තිබ්බ එහෙනම් අද උබට අවරුදු 5-6 Experience එක්ක M.Sc එකකුත් තියනවා හොඳ පඩියක් ගන්න බැරි වෙයිද?

    මොන qualification එක තිබ්බත් වැඩක් නැහැ බං ඒක පාවිච්චි කරන්න දන්නේ නැත්තම්

    Sirawata machan. kohewat 1st time laksha ganan padi dila job 1 ganne ne. mama Bsc tiyagena 15,000 weda kale. :shocked::shocked:

    mama den Bank1 IT job 1 karanne :D :lol::lol:

    yaluwa mama oyata kiyanne mulin gihin weda karala hoda experience 1
    hada ganin. aye oya wage course karanna yanna epa. karanwanam
    CCNA, CCNP , VMware , RedHat wage course 1 karapan.

    Jaya wewa
     
    Nov 21, 2014
    83
    4
    0
    Ubata hoda anagathayak hada ganna tibuna gon alio... uba java ne karala tiyenne .... uba ubata hambena salary eka gana hitanna epa.... 6 month hari palayan koheta hari... gihin Software company vala vada kerena vidiha, document vena vidiha hodata study kara ganin... logic arava meva domain experience ganin.... uba igena gatta de 100% pavichch ven na.. eka kohet ehama tama, mona field eket ehama tama.... mama ubata ona bat ekak danava after 1-2 yr ubata 60-80,000 ka salary ekakata yanna puluvan... eka nisa nikan tiyana pu..ee tinkiri ga ganna epa.. hambena ekakata palayan..danmama... uba intern kamati nam mata salaka balanna puluvan..uba cv ekak deepan, habai salary 10000.. uba 15000 ekata giya nam hodai.. mata CV eka dunnot nama tiyana company ekaka intern aran denna try karannam.. uba interview / test hodata karot ASE or SE hari aran denna balannam

    බොහොම ස්තූතියි මචන්... මමත් කැමතියි ඒත් ඔයගානට ජොබ් එකකට ගිහින් මම කොහොමද මචන් ජීවත් වෙන්නේ?? මම විතරක් නම් කොහොම හරි හිටිය කියමුකෝ... දරුවයි ගෑනියි??

    ඒකයි මචන් මට තියන ප්‍රශ්නේ....
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මම නම් ඔය IT ෆීල්ඩ් එක ගැන දන්නේ නෑ. ඒත් කන්ස්ට්‍රක්ෂන් සයිඩ් එකෙන් උඹ අවා නම් (අඩුම ගානේ TEC එකේ NCT වත් කරලා සුපවයිසර් පැත්තෙන්) OT ත් එක්ක උඹට 40කට එහා ගන්න තිබ්බා

    සහතික 100ක් විතර තිබුනට ඉන්ටර්විව් වලදී ඒවා බලන්නේ නෑ. එක සුදුසුකමක් එක්ක ඒකේ එක්ස්පීරියන්ස් තමා බලන්නේ. තව අවුරුදු කිහිපයක් ගිහාම හොඳ තැනකට එන්න ලැබෙයි. මම සුබ පතනවා

    NCT කරපු උන්ව සුපවයිසර් ද ගන්නෙ. OT ත් 40 කරල ක්.හොදටම මදි බන්.