uta ai wikunanna daganna deyak na uge match ekanam u gahala iwarai. ape company eketh uta tama dila tiyenne ai integration eka karanna. net profit eka roughly 1000000.උ සම්බන්ද උනාද නැද්ද දන්නේ නම් නැහැ, හැබැයි උගේ වටේ ඉන්න අර උස කැරියා කරපු දේවල් බලපුවාම ඔය හැම එකේම මොළේ මුගේ වෙන්න පුළුවන් සාධාරණ තත්වයක් නම් තියෙනවා.
මේ දවස් වල උගේ AI එන්ජින් එක විකුණගන්න දගලනවා නේද සෑහෙන්න
------ Post added on Feb 5, 2025 at 10:19 PM
